[GET] Free Envato Elements Themes / Plugins / Fonts Ect.

DL Sanjeewa

Junior member
  • Dec 12, 2018
    86
    14
    8
    View attachment 88837

    Envato එකෙන් Shopify , WordPress Themes / Plugins, Fonts ආදී අනංමනං සේරම අරන් දෙන්නම් (නොමිලේ) 😏... ලින්ක් එක කමෙන්ට් කරන්න.. (සේරම ඉල්ලන්නත් එපා😁)

    Drop shipping කරන්න ඉන්න Shopify Themes නැති අය,
    ඇඩ්සෙන්ස් කරන්න ඉන්න එත් හොද Theme නැති අය ට විශේෂයි....


    පුළු පුළුවන් වෙලාවට අප්ලෝඩ් කරන්නම්.. PM දාන්න එපා.. අනික් අයටත් ගන්න පුළුවන් වෙන්න Public ම දාන්නම්.. ;-)

    *Note : එකම දේ ඉල්ලන්න කලින් පොඩ්ඩක් ට්‍රේඩ් එක බලලම ඉල්ලන්න.. Google Drive / Mega දෙන්නම්... VT එක තමන් කරගන්න... මේවා Original බඩු:yes:

    Bump එකක් දාලා සප් එකක් දෙන්න, වුවමණා අය දකිනකම්✌
    macn
    rank math pro tiyenavada
     

    kanishka 245

    Member
    Dec 26, 2018
    19
    8
    3
    මචන්ල දන්නේ නැති නිසා අහන්නේ මේ themes wordpress,shopfy development වලට යුස් කරොත් copywrite හරි වෙන මුකුත් හරි කෙස් එනවද ?