මචන්ල passport එක හදාගන්න ඕන. ඕන කරන දේවල් මොනවද? හදපු එවුන් කියහන්. මචන් මොකක්හරි web site එකක් තියනවද ඕව කරල දෙන. හොර ඒව නෙමේ official විදිහට? මට නිකන් මතකයි තිබ්බ වගේ..
කොහොම වුනත් මේක හදල තියන එවුන් කියහන් මොනවද ඕන කරන්නෙ, ඉක්මනට ගන්නව නම් කොහොමද ගන්නෙ? normal ගන්න කොච්චර වෙලා යනවද අනං මනං විස්තර ටිකක්