Umbata ehenam student kiyala thamai ganna wenne :baffled::baffled::baffled:
keshannilanga Well-known member Aug 1, 2009 5,032 3,418 113 Sri Lanka Nov 26, 2015 #21 Umbata ehenam student kiyala thamai ganna wenne
tclanki Well-known member Feb 11, 2010 6,617 2,323 113 Nov 26, 2015 #22 මුලින්ම ගන්න Form AKV 35 (www.immigration.gov.lk) & FILL IT යන්න විදේශ සේවා ලියාපදිංචි උන Studio එකකට.. දැන් online තියන නිසා photo එක වෙනුවට barcode එකක් තියන කොලයක් දේවී. studio එකෙන්ම නම id No ඉල්ලගනිවී submit කරන්න AK 35 form එකත් Studio දුන්න කොළෙත් NIC / Driving licence copy, උප්පැන්න සහතිකේ copy එකක් අරන් යන්න උදේම විදේශ සේවා එකට. ගන්න පුළුවනි දවසෙන්ම 7,500.00 finger marks එතනින් ගනීවි උදේම ගියාම one day එකෙන් දවල් 2 වගේ වෙද්දී ගන්න පුළුවනි.....
මුලින්ම ගන්න Form AKV 35 (www.immigration.gov.lk) & FILL IT යන්න විදේශ සේවා ලියාපදිංචි උන Studio එකකට.. දැන් online තියන නිසා photo එක වෙනුවට barcode එකක් තියන කොලයක් දේවී. studio එකෙන්ම නම id No ඉල්ලගනිවී submit කරන්න AK 35 form එකත් Studio දුන්න කොළෙත් NIC / Driving licence copy, උප්පැන්න සහතිකේ copy එකක් අරන් යන්න උදේම විදේශ සේවා එකට. ගන්න පුළුවනි දවසෙන්ම 7,500.00 finger marks එතනින් ගනීවි උදේම ගියාම one day එකෙන් දවල් 2 වගේ වෙද්දී ගන්න පුළුවනි.....
0 0812375844 Member Mar 30, 2009 4 0 1 Kandy Nov 26, 2015 #23 machan, 250 yanawa photos walata. aka nam passport office aka lagama tiyanawa. birth certificate original one, NIC photo copy akak,,, tawa form akak tiyanwa fill karanna, akathsite aka tiyanwa,,,,
machan, 250 yanawa photos walata. aka nam passport office aka lagama tiyanawa. birth certificate original one, NIC photo copy akak,,, tawa form akak tiyanwa fill karanna, akathsite aka tiyanwa,,,,
manarrow Well-known member Jan 31, 2015 4,994 5,143 113 Nov 26, 2015 #24 keshannilanga said: Umbata ehenam student kiyala thamai ganna wenne Click to expand... kohomahari aulak na bn passport eka ganna ona. student kiyala confrim karanna monawahari onada ban?
keshannilanga said: Umbata ehenam student kiyala thamai ganna wenne Click to expand... kohomahari aulak na bn passport eka ganna ona. student kiyala confrim karanna monawahari onada ban?