Get Passport

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,617
    2,323
    113
    මුලින්ම ගන්න Form AKV 35 (www.immigration.gov.lk) & FILL IT

    යන්න විදේශ සේවා ලියාපදිංචි උන Studio එකකට.. දැන් online තියන නිසා photo එක වෙනුවට barcode එකක් තියන කොලයක් දේවී. studio එකෙන්ම නම id No ඉල්ලගනිවී submit කරන්න

    AK 35 form එකත් Studio දුන්න කොළෙත් NIC / Driving licence copy, උප්පැන්න සහතිකේ copy එකක් අරන් යන්න උදේම විදේශ සේවා එකට. ගන්න පුළුවනි දවසෙන්ම 7,500.00 finger marks එතනින් ගනීවි උදේම ගියාම one day එකෙන් දවල් 2 වගේ වෙද්දී ගන්න පුළුවනි.....
     

    0812375844

    Member
    Mar 30, 2009
    4
    0
    1
    Kandy
    machan,
    250 yanawa photos walata. aka nam passport office aka lagama tiyanawa.
    birth certificate original one,
    NIC photo copy akak,,,
    tawa form akak tiyanwa fill karanna, akathsite aka tiyanwa,,,,