Get Ready for Your INTERVIEW


අහ් මචන්zලා


tumblr_m2ycqjVSeH1qmjkqo.gif



ඔන්න අද අරන් ආවා බොහෝ දෙනෙකුට වැදගත් වෙයි කියලා හිතෙන මාතෘකාවක් අරගෙන. අපේ ජීවිතේ ඉතින්

හැමදාම නිකන් ඉන්න බැහැනේ. පවුලක් වෙලා දරුවෙක් මල්ලෙක් හදාගෙන අම්මට තාත්තට සලකගෙන ඉන්න එපැයි.

ඉතින් එව්වා කරන්න කලින් අපිට ජොබ් කට්ටක් තියෙන්න එපැයි... ජොබ් කට්ටකට යන්න කලින් INTERVIEW එකකට යන්න එපැයි කියහන්කෝ. ඔන්න ඉතින් මම අද කියලා දෙන්න යන්නේ
INTERVIEW එකකට face කරන හැටියි.. කට්ටිය බලයි බොලේ දැන් මූ කියන එව්වා අහන්නේ ඇයි කියලා. මම මේ ත්‍රේඩ් එක දාන්න කලින් අපිට වඩා වයසින් මුහුකුරා ගියපු ඔය Interview Board වල ඉන්න කෙනෙක්ගෙන් අහලා දැන ගත්තුවා සහ මගේ පුද්ගලික අත්දැකීම් වලිනුයි කියන්න යන්නේ.



xqYLVns.jpg


හරි එහෙනම් පටාන් ගමු කියහන්කෝ
V
V
V
පළවෙනිම දේ තමයි CV එක

අපි ගොඩක් වෙලාවට Internet එකෙන් හරි පත්තරෙන් හරි බලලා තමයි CV යවන්නේ අදාල ජොබ් වලට. ඉතින් එහෙම බලලා Email එකකින් හරි තැපෑලෙන් හරි තමන්ගේ CV එක යවනකොට ඒ අදාල CV එක සුපිරියටම තියෙන්න ඕනේ, CV එක චාටර් කියන්නේ එතනින්ම ඔයා එලියට යන්වා කියන එකයි. අපි යවන CV බලන්නේත් අපි වගේම මිනිස්සු. ඉතින් උන්ව Impress කරන එක අපේ වැඩක්. ඉතින් හොද CV එකක් තියෙන්න ඕනේ.
එලකිරි එකේ අපේ සාමාජිකයෙක් වන mjayanatha සහෝදරයා මීට කලින් CV පිළිබදව ත්‍රේඩ් එකක් දාලා තියනවා. එකේ ලිකුව පල්ලේහා තියනවා, ඒකට ගිහින් හොදයි කියලා හිතෙන CV එකක් අරන් හොදට edit කරලා තමන්ගේ CV එක හොදට හදා ගන්න.

link
CV Templates(Download)

(ඔබ සොෆ්ට්වෙයාර් Eng වගේ කෙනෙක් නම් Interview දවසට ඔයාලා මීට කලින් කරපු හොද සොෆ්ට්වෙයාර් දෙක තුනක් CD එකකට දාගෙන යන්න, )

හරි දැන් CV එක හරි

ඊලග දේ තමයි ඇදුම.


එදාට එලකිරි වගේ ඇදගෙන යන්න එපැයි.
මොන ජොබ් එකට උනත් Interview එකකට යද්දි අනිවා යන්න ඕනේ කිට මරලා කිට මරලා කීවේ මෙහෙම නෙමෙයි බොලව්

Gangster-Graphics-124.jpg





මෙන්න මෙහෙමයි
vFyCicn.jpg


ආව් ආව්ව්ව් පට්ටයි නෙහ්.
:P:P:P:P:P:P:P
:P:P:P:P
:P:P
:P

අපේ කිට් එකට ප්‍රදාන වශයෙන් මෙන්න මෙව්වා ඇතුලත් වෙනවා
:yes::yes::yes:
1.අත් දිග කමිසය
2.කලිසම
3.ටයි එක
4.බෙල්ට් එක
5.සපත්තු
6.ටයි පින් එක
7.මේස් දෙක
8.බැනියම:P:P:P

මීට අමතරව තමන්ගේ කොන්ඩය සහ රැව්ල :D:D

හරි ඔය උඩ ලිස්ට් එක එකින් එක අරන් බලමු කොහොමද තියෙන්න ඕනේ කියලා..

1.අත් දිග කමිසය

කමිසය තෝරා ගද්දී ප්‍රදාන වශයෙන් කොටස් 3කට වෙන් වෙනවා.


1.Regular

8nMQ8CG.jpg



2.Trim Fit

Y2r4KMX.jpg



3.Extra Trim Fit( Slim fit )

LbElRLt.jpg


අපේ ලන්කාවේ වෙලදපොලේ ඔන්න ඔය තුන තමයි ප්‍රදානවම තියෙන්නේ.

Regular එක සෙට් වෙන්නේ ටිකක් හැඩි දැඩි කට්ටියට, මොකද ඒ කමිස ජාතිය ලොකුයි. කෙට්ටු කට්ටියට සෙට් වෙන්නේ ගොඩක්ම Trim Fit සහ Slim Fit කියන එව්වා. පින්තූර දැක්කහම තේරෙන්න ඇතිනේ.

කමිසය තෝරද්දි තෝරා ගන්න පාටත් වැදගත්. නිකන් දැක්කගමන් හෙණ ගහල Interview කරන එව්වන්ට දුවන්න හිතෙන පාටවල් ගන්න එපා. ලා පාට එව්වා තමයි සෙට් වෙන්නේ. මේ පල්ලේහා තියන එව්වා වගේ සහ උබලට සෙට් වෙන ඔය වගේ ශේප් ජාතියේන් එකක් ගනින්z.

MI1eYIO.jpg
Y9OjafT.jpg
b1xy5Pi.jpg
jPaQyTd.jpg


කොටු කොටු තියෙන එව්වා නම් එච්චර සෙට් වෙන්නේ නැහැයි කිව්වා.

එහෙනම් දැන් කමිසම හරි

ඊට පස්සේ බැනියම කියහන්කෝ :P:P

බැනියම ඉතින් තමන්ට සෙට් වෙන එකක් ගනිල්ලා. හිල් තියන පරන වෙච්චා අදින්නා එපා. ආය තව එකක් බැනියම යට තිබ්බා කියල නැහැ බැනියමත් හොදට රැලි නැති වෙන්න අයන් කරලා අදින්නා එහෙම ඇන්දහම හොදට කැපිලා පේනවා කමිසමෙන් ලස්සනට.
:yes::yes::yes::yes:

ඊලගට තියෙන්නේ කලිසම

2.
කලිසම

uc6uW6b.jpg


කලිසම කළු පාටටම හුරු පාටක් වෙන්න ගන්න. මැච් කරන්න ලේසියි. අනික ගොඩක් දුරට ශේප් කර ගන්න පුලුවන් පාටක් නේ. මේ කලිසම ගද්දිද් ඔය එක එක රටා තියෙනේ අනම් මනම් ජිකි බිකි එව්වා ගන්න එපා. නෝමල් තමන්ගේ ඉනට සෙට් වෙන එකක් ගන්න බෙල්ට් එක දාල තද කරහම රැලි නොවැටෙන.


හරි දැන් විලි ටික වහ ගත්තනේ

ඊලගට අපි බලමු ටයි එක ගැන.

3.TIE
එක

DEpt2U3.jpg


මේන්න මේක නම් උබලගේ අවදානය ලොවෙත් යොමු කරන්න ඔනේ දෙයක්. ගෙදර ටයි තියනවනේ කියලා තියන එකක් බෙල්ලේ දාගේන යන්න එපා. උබට ගැලපෙන, උබේ ඇගේ සයිස් එකට සෙට් වෙන ටයි එකක් ගනිල්ලා.

ටයි ජාතිත් තියනවා ප්‍රදානව 3න් ආකාරයක්
1.Tight
2. Medium
3.Wide


viXqYa7.jpg


මේ ටයි ජාති තුනේ ඉවර වෙන විදියත් වෙනස් ආකාර 3කට තියනවා

1) 2 Downward
2) Horizontal
3) 1 Oblique

ඔය තුනෙන් 2 Downward කියන එක තමයි ඔයාලා සෙට් කර ගන්න ඔනේ අනිත් දෙක Interview වලට සෙට් වෙන එව්වා නෙමෙයි.
:no::no::no::no:

Tight ටයි එක ගොඩක්ම සෙට් වෙන්නේ කෙට්ටු අයටයි. :yes::yes::yes:.එයාලට Medium එකත් සෙට් වෙනවා.
:yes:
මහත සිරුරක් තියෙන ඩයල් වලට සෙට් වෙන්නේ Wide tie ජාතිය හෝ Medium tie ජාතිය.
:yes::yes::yes::yes:

ගන්නකොට මේන්න මේ පල්ලේහා තියනවා වගේ එව්වා ගන්න එපා
jWBKbl7.jpg



Tie වල ගැටදාන විදියවලුත් තියනවා. මේකෙදි වැඩියෙන්ම පාවිච්චි කරන්නේ Half Windsor knot ක්‍රමයයි

මේ පල්ලෙහා තිය්න්නේ.
V
V
3OFwCeu.png




tie ගැටේ දාන්න දන්නේ නැති අය ඉන්නවා නම් අනිවා පුරුදු වෙන්නේ. මේ පල්ලෙහා වීඩියෝ එකෙන් හොදටම ලේසියෙන් ඉගන ගන්න පුලුවන්.( මේ වීඩියෝ එකේ උන් දෙන්නා ආතල් දුන්නට ගන්න ගන්න එපා හි හි )




ටයි එකේ ගැටේ ගැහුවට පස්සේ මෙන්න මේ වගේ එනවද බලහල්ලා..

Gt0uSmQ.jpg



9Io5YKe.jpg



M8Ztru8.jpg


කිරි අප්පේ ඉක්කන්ට ගලෝලා ආය පුරුදු වෙයන්, ඔහොය විදි දෙකටනම් යන්න එපා. රෙදි නැතුව යමල්ලා ඊට වඩ නම්බුයි,.

tie එකේ knot එක දැම්මට පස්සේ ටයි එක තියෙන්නේ ඕනේ බෙල්ට් එකේbuckle
එක ගාවටයි. ඒ විදිහ තමයි සෙට් වෙන්නේ, ඒ වගේම ලස්සන.

b6IzMlr.jpg


HguIgpp.png


( tie එක දැම්මට පස්සේ තමන්ගේ කොලර් එක පිටි පස්සේ tie එකේ පිටි පස්ස එලියට ඇවිලාද කියලා අනිවා බලන්න. එහෙම ඇවිලා නම් ඇතුලට ඔබා ගන්න. )


හරි දැන් කොල්ලො ටික tie එකත් දා ගත්තා.
දැන් තියෙන්නේ tie pin එක ගහන්න.

4.TIE PIN
එක

images


ටයි පින් එක තෝරල ගද්දී ගොඩක්ම සිම්පල් පහේ එකක් ගන්න.සුකුරුත්තන් එව්වා දාන්න එපා මේ පල්ලේහා තියන එව්වා වගේ.

P3P1mbR.jpg
wDswfDK.jpg


ඊලගට Belt එක.

5.Belt
එක

B5YKvsf.jpg


Belt එක මචන්zලා ත්මන්ගේ සපත්තුවේ පාටට තියෙන්නේ ඕනේ.ඒකයි නියම විදිහ. අපි යන්නේ Interview එකකට නිසා අපි බොහෝ වෙලාවට දාන්නේ කළු පාට සපත්තු. ඉතින් අපේ සපත්තුත් කළු පාට නිසා අපේ Belt එකත් ඩෙෆා කළු වෙන්න ඕනේ.

බෙල්ට් එකේ Buckle එක පිළිබදව සැලකිලිමත් වෙන්න. ඔය එක එක Mark තියනව තඩි එව්වා දාගෙන යන්න එපා මේ පල්ලේ එව්වා වගේ

PFY6ptE.jpg

ycarUEb.jpg


lg65R8R.jpg


එලකිරි, දැන් තිය්න්නේ

දැන් තියෙන්නේ මේස් කුට්ටන් දෙක,හිහි

6.SOCKS

y8IPH64.jpg
I3CfWYz.jpg


මේස් දෙකක් ගද්දි ගන්න ඕනේ අපේ කලිසමේ පාටට්‍ හුරු මේස් දෙකකක්.
අනික මේස් දෙකෙත් එක එක මොස්තර තියෙන්න බැහැ.

W6tDyGl.jpg
HEOUwDw.jpg


ඇවිදිනකොට, පඩිපෙ
ල් නගිනකොට මේස් පේන්න ගන්නවා එතකොට ලොවෙත් චාටර්. අනිත් එක හිල් තියෙන ගද ගහන මේස් කොයිම වෙලාවකවත් දාගෙන යන්න එපා.
එහෙම නයම තරමට නුවනට හුරුයි.

ඊලග දේ සපත්තු

7.
සපත්තු

images


කළු සපත්තු දෙකක් තමයි හොද.. :yes: ලස්සනට පොලොශ් පාර එහෙම දාන්න පුලුනේනේ ඉතින්. :rolleyes:
සපත්තුව අපේ බෙල්ට් එකේ පාටට සෙට් වෙන්න ඕනේ. ඒක සාමාන්‍ය රීතියක් වගේ දියක් සමාජයේ. :cool::cool::cool::cool:
මේ තියෙන්නේ සෙට් වෙන සපත්තු ජාති

yaB3sOo.jpg
saWxhAL.jpg
yHkTYOm.jpg
LlYgmvz.jpg
jV5izdp.jpg

අනේ ඉතින් මේ ජාතියේ එව්වනම් සෙට් වෙන්නේ නැහැ ඉතින් තරුණ අපිට.. ටොයින් ;)ටොයින් ;)

1xId8Yx.jpg
w2Gg0XI.jpg
FPmmMTD.jpg
Ktc4AXe.jpg


(මතක තියා ගනිල්ල මචන්zලා හොදට. සපත්තුවේ පිටිපස්සේ හීල් එක හොදට පොලිශ් කර ගනින් උබල හැරිලා ආපහු යද්දි උබලගේ උඩ ඉදන් යටටම බලනවා.එහෙම බලද්දි සපත්තුව පිටි පස්සේ මඩ තිබ්බාහම උන් උබ ගැන හිතා ගනන්වා. අනිත් එක තමයි පාස් එක අලි තඩ් වට පස්ස පැත්තේ සාක්කුවේ දාගෙන ඉන්න එපා. උන් දැන ගන්නවා එතකොට උබේ පර්ස් එකේ තිය්න්නේ ඕන කරන එව්වට වඩා ඕනේ නැති එව්වා කියලා. එහෙම උනහම ඉතින් උබ ගැන හිතා ගන්න විදිහ ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ)

අන්තිම දේ තමයි කොණ්ඩය සහ රැවුල.
ඔය දෙක හොදට ලස්සනව කාපාගෙන යන්න.

WojaO5O.jpg


cJVJSdi.jpg


ආයිශ් ඔය ඉන්නේ ජැන්ටියට
:P:P:P:P

මෙන්න මේ වගේ වැද්දෝ වගේ යන්න එපා.:no::no:

KagTq5M.jpg


k5htmSZ.jpg



ඔය වගේ යන්නේ නැතුව ලස්සනව ජෙල් පාරක් දාලා යමල්ලා මනුස්ස පාටට.
;););););););)

එලකිරි දැන් උබ Ready කියහන්කෝ.
:yes::yes::yes::yes::yes:
:cool:
ඔන්න දැන් තමයි උබලා හිතන යුද්දේ පටන් ගන්නේ. (යුද්දයක් කියල හිතුවට සිම්පල් සීන් එකක් බන්zලා )

හරි එහෙනම් ඉතුරු ටිකට යමුකෝ,


images


ඉන්ටවීව් වලට එන්න කියලා උබලට කෝල් කරන්නේ බොහෝදුරට ඊට කලින් දවසේ. ඒ කියන්නේ අද කෝල් කරලා අහනවා හෙට එන්න පුලුවන්ද කියලා. ඉතින් CV එකත් දැම්මා නම් පුලුව්න කියපන් බැක් නොගා.

මෙහෙම කෝල් කරහම ගොඩක් වෙලාවට උබලගෙන් පොඩි පොඩි චූටි දේවල් අහයි උඹ ගැන, උඹේ ඉගනීමට සම්හන්ද දේවල් ගැන සමහර විට. (සමහර ආයතන අහනවා සමහරු කෙලින්ම එන්න කියනවා, බොහෝ වෙලාවට ප්‍රශ්ණ ඇහුවොත් Short List කරලා ආය Call කරන්නම් කියනවා. ඒ හින්දා CV එක යැව්වට පස්සේ එන කෝල් එකකට Answer කරන්න ready පිට ඉදහන් )
ඒ කථා කරන කෙල්ල හරි කොල්ලා හරි උබට උන්ගේ Address එක කියයි ඒක ලියාගේන උබ ආය පාරක් ලියා ගත්ත එක කියෝලා හරියටම හරියි කියලා චෙක් කර ගනින්z.
ඊට පස්සේ See you කියලා තියපන්.


Interview එකට යන දවසේ පැයකට කලින්වත් ඒ පැත්තට යමන්. ගිහින් තැන හොයා ගන්නත් එපැයි. තැන හොයා ගත්තට පස්සේ විනාඩි 15ක් විතර කලින් ඇතුලට යමන්.

images



ගිහින්
receptionist අහපන් උබ ආවේ අහවල් වැඩේටයි කියලා. ඊට පස්සේ කෑල්ල කියයි කරන්න ඕන දේ,,ගොඩක් වෙලාවට කියන්නේ ඉදගෙන ඉන්න කියලා.
උබලගේ වාරේ එනකම් උබලා උඩ බිම බල බල ඉන්න එපා. ඒ අහල පහල තියන Mag එකක් හරි උබේ CV එක හරි බලපන්. උබලග CV එක බලන්න කීවේ මොකද ගොඩක් උන් කරන්නේ වෙනත් උන්ගේ CV එඩිට් කරන් යන හින්දා තමන්ගේ CV එකේ තියන මේලෝ හසරක් දන්නේ නැහැ. උදාහරනයක් විදිහට Strengths, Objective වගේ එව්වා.
අල්ලපු එකා එක්ක පල් හෑලි දොඩවන්න යන්නත් එපා. උබ උබේ පාඩුවේ උබේ chance එක එනකම් ready වෙලා ඉදපන්.

women_formal_wear_6mh76.jpg


ඔන්න පුතේ ඊලගට කෑල්ලක් ඇවිත් උබේ නම කියලා කථා කරනවා.......
බය වෙන්නේ මොකටැයි බොල නැගිටලා උබට යන්න කියන කාමරේට යමන්.

images

දොර ඇරගෙන යනකොට දෙබේයි කියල දොර ඇරන් යන්න එපා ශේප් එකේ තල්ලු කරන් යමන්. දොරෙන් ඇතුලු උන වෙලාවේ ඉදලා Interviews ලා එක්ක Eye Contact එක තියාගෙන හිනා වෙලා කිසි බයක් පෙන්නන්නේ නැතිව ලගට යමන්. එතකොට උන් උන්ව හදුන්වල දෙන අතරම උබට අත දික් කරනවා Shake Hand කරන්න.
මෙහිදී ගැහැණු කෙනෙක් නම් ඇයගේ අත ගොඩක් තද කරන්නේ නැතිව බුරුල්වට අල්ලලා
Shake Hand එක කරන්න.පිරිමි කෙනෙක් නම් ඉතා හොදට ග්‍රිප් වෙන විදිහට Shake Hand එක කරන්න.අතට අත දෙන විදිහෙන් තමයි උබලා ගැන දෙවනියට මැන ගන්නේ. ( අම්මට හිඩි එතකොට පලවෙනියට මැන ගන්නේ මොකෙන්ද??? පලවෙනියට මැන ගන්නේ බොලාගේ කිට් එකෙනුයි කාමරේ ඇතුලට එන විදිහෙනුයි බොලව් )

උන් ඉද ගන්න කියනකම් ඒ කියන්න "Sit" කියනකම් ඉද ගන්න එපා.:no::no::no::no:එහෙම කීවහම පුටුව shape එකේ පිටි පස්සට ඇදලා ඉද ගනින්.

වැදගත්!
උබලගේ අතේ තියන ෆයිල් එක ඔවුන්ගේ මේසය උඩින් තැබීම සපුරා කියන්නේ ලොවෙත් සපුරාම තහනම්..
ඒ වගේමයි අත් දෙක.අත් දෙක තියෙනේ ඕනේ උබේ කලවා උඩින්.නැතුව උන්ගේ මේසේ උඩින් එහෙම නෙමෙයි..


ඊට පස්සේ උබලගේ CV එක ඉල්ලයි. ( බොහෝ වෙලාවට උන් ගාන උබලගේ CV එක තියනවා,උබලා E mail කරපු එක හරි තැපැල් මගින් එවපු එක හරි. එහෙම තියනව නම් උබේන් CV එක ඉල්ලන්නේ නැහැ. කෝකටත් උබලා CV එකක් print කරගෙන යමල්ල යද්දි )
CV එක දෙද්දි ඒ ගොල්ලන්ගේ පැත්තට හරවලා දීපන්z.

ඊට පස්සේ ඉතින් උබලගේන් ප්‍රශ්න අහයි. මේ පල්ලෙහා තියෙන්නේ එහෙම අහන ප්‍රශ්නවලින් ටිකක්.


(පහත ප්‍රශ්නවලට පිළිතුරු #38 වෙනි පොස්ට් එකේ ඇති බව කරුණාවෙන් සලකන්න කියහන්කෝ :yes::yes::yes::yes::yes::yes::yes:)
#Tell me about your self?

#How would you describe yourself?
#Tell me about your education #background?

#What is your greatest weakness?
#What is your greatest strength?
#What motivates you?

What are your salary expectations?
මේ ප්‍රශ්නේට මෙච්චරක් ඕනේ අච්චරක් ඔනේ කියලා කියන්න එපා. Industrial rates would be good කියලා නෝමල් එක කියලා දාන්න

#Do you prefer to work independently or on a team?
#Give some examples of teamwork?

#What interests you about this job?
#Why do you want this job?
#What can you do for this company?
#Why should we hire you?
#What do you know about this company?
#Why do you want to work here?
#Where do you see yourself 5 years from now?
#What are your goals for the next five years / ten years?


මෙව්වට උත්තර දෙන්න ලෑස්තිවෙලා යමල්ලා. උබලට Related Subjects පිලිබදව හොදට දැන ගෙන යන්න ඕනේ යද්දි..
:yes::yes::yes::yes::yes::yes::yes::yes:

ප්‍රශ්න අහද්දි නැමෙන්න දිග ඇරෙන්න යන්න එපා. :no::no::no:පුටුවේ කෙලින් ඉදන් ඉන්න. අත් දෙක නිකට උඩින් ගේන එක සපුරා තහනම්. ඔලුව කසන එක, ඇහි බැමි කසන එක කට වටේ දාඩිය පිහින එක සපුරා තහනම්..
කථා කරනකොට උන්ගේ ඇස් කෙලින් බලාගෙනම කථා කරපන්z. උඩ බිම බලන්න, වට පිට බලන්න යන්න එපා.
:no::no::no::no::no::no::no::no::no:
අනිත් දේ තමයි උන් අහන ප්‍රශ්නේ හොදට හිතට ගන්න. උන් ප්‍රශ්න අහද්දි ඒකටම අවදානය යොමු කරන් ඉන්න, නැත්තම් උන් ප්‍රශ්නේ අහලා ඉවර උනහම උන දන්නෑ උ
ලගේන් අහපු ප්‍රශ්නේ මොකද්ද කියලා..

:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි අත් වලට දාඩිය දාන එක. මේක බලපාන්නේ අන්තිමට අතට අත දෙද්දියි, ඒකට පිලියමක් තමයි දකුනු අතේ අල්ල පැත්තම් උබලගේ කලිසමට ස්පර්ශ වෙන විදිහට තියගෙන ඉන්න එක. එතකොට එන දාඩිය ඉභේම කලිසමට උරනවා. ( කළු කලිසම් ඇදීමේ වාසියක් කියහන්කෝ ) ;););););)

Interview එක ඉවර උනහම නැගිටිනකොට අත ශේප් එකෙ පිහදාගේනම නැගිටලා ශේක් හැන්ඩ් කරපන්z තැන්න්ක්ස් කරලා. එන්න හදද්දි උබ හිටි පුටුව තිබ්බා වගේ හදල වර. ගාල කඩා ගත්තා වගේ එන්නේ නැතුව.

එලියට යනකොටත් දොර හිමින් ඇරගෙන යමන්.

වැඩේ හමාරයි. :P:P:P:P
උබ එලකිරි වගේ face කරානම් ඩෙෆා ඉතින් බඩු ශුවර්ම තමයි.
:yes::yes::yes::yes:

Interview එකකදී වෙන්න ඕන ප්‍රධානතම දේ තමයි තම්න් තමන් ගැන විශ්වාසය තියා ගන්න එක මචන්zලා. එක එකා එක්ක උබ කම්පෙයාර් කරන්න යන්න එපා. උබලා උබලා වෙයල්ලා.
:yes::yes::yes::yes::yes:
:yes::yes::yes:
:yes:
:yes:
එතකොට ඔය මොන බයක්වත් එන්නේ නැහැ.

අත් දෙකට සුපිරියි කියහන්කෝ
මම කැපුනා
හොදයි නම් හොදයි කියහල්ලා.
අනිත් අයට බලන්න බම්ප් එකක් දාපල්ල වටින දෙයක් කියලා හිතනවා නම්
උබලට ජයෙන් ජය!!!!!!


nmijomO.jpg



fNxWV.gif






කියන්න වචන නෑ... මම එළකිරියේ දැකපු සුපිරි ම පෝස්ට් වලින් එකක්... බොහොම පින් මේවා කියල දෙනවට...මාත් ගොඩක් නොදන්නා දේ ඉගෙනගත්තා...

Rep ∞
 

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    patta machan mage experience 2k 3k kiyannam

    mama ithin IT field eke nisa machanla oya tie ehema dagena giye nea hebayi anith ewanam elakiri wage dala kita nam marala giye :P
    :cool::cool:


    Industrial rates would be good mekata nam mama kemathi nea machan uba yanne hondata job eka gena hoyala nisa ubalata job field eka gena honda awabodayak thiyena nisath kelinma about 50000 (jobe hetiyata) kiyala illuwata mama nam waradak dakinne nea (methanadi apiwama market kara ganna one) :yes::yes:

    neththam elangata will 25000 be enough for you? kiyala kindiyak demmama ahinsaka widihata hina wenna thama wenne :rolleyes:

    ubata rep denna bea kiyanawane

    elaz machanz.
    sira IT walata tie onne.. konde wawan giyath no awul. IT wala balannea loweth kelimma weddo. GPA nethath ube weda pennana CD ekak wagea deela kora kirillak thiyenne.
    mama industrial rate would be good kiwwe meka godakma first time yana unta daapu nuulak hinda machanz. first time yanawa kiyannea aniwa field ekata aluth.apita apiwa demand karanna puluwan experience eka thiyanawa nam. nethuwa ba. but IT kiyanne wenawa Cn ekak. weda karayata boru ba. e hinda uba kiyana vidihata ubalata Cn eka possible machanz
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා


    කියන්න වචන නෑ... මම එළකිරියේ දැකපු සුපිරි ම පෝස්ට් වලින් එකක්... බොහොම පින් මේවා කියල දෙනවට...මාත් ගොඩක් නොදන්නා දේ ඉගෙනගත්තා...

    Rep ∞

    elaz lokkaaaaaaaaaa