Get Ready for Your INTERVIEW

greatpost.png

oie18102845j1nlhe7l.gif

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Good Work Ara

    ගොඩක් වටින් දෙයක් :yes::yes::yes: REP 5+

    ජොබ් ඉන්ටවිව් යන එකට මගේ කරුමෙට
    මම දෙවියනේ කියලා ෆන් එකට ගියපු 1st ඉන්ටවිව්
    එකෙන්ම මාව ‍තෝර ගත්තා..

    මට හිතා ගන්නත් බෑ මොකට ‍තෝර ගත්ත ද කියලා..:oo::oo::oo:

    බැලුවම හරිනේ මේ කියල තියෙන විදියට තමා ගියේ...
    කතාවත් ඔය වගේම දුන්නා අන්තිමට ඒ නිසාම කෙල උනා..

    කියන්න තියෙන වටින ම දෙයක් විදියට ඒකත් මම කියන්නම්..
    ගොඩක් වෙලාවට නැති උනත් ඉඳලා හිටලා හරි
    බෝඩ් එකෙන් අපි නොහිතන විදියේ ප්‍රශ්න එනවා විශේෂයෙන් ම Transport දෙන කම්පැනි එකක නම්..

    මම ඒ ගැන දැනුවත් වෙලා ගියේ 30km දුරක් විතරයි මුන් කවර් කරන්නේ කියලා..
    මෙන්න බොලේ ඉන්ටවිව් බෝඩ් එකේ එකා කියපි මාව වෙන දුර තියෙන බ්‍රාන්ච් එකකට දානවා ඇරත් ට්‍රාන්ස්පොට් දෙන්නේ 25km කියලා..
    :dull::dull::dull:
    මාරම සීන් එක..
    දැනුවත්ව එහෙම නෑ..:no::no::no:
    ඇතුලෙන් විස්තර හොඳට හොයලා බලලා ආවෙත්..
    බය වෙන්න එපා මොක කීවත් 30ක් දෙනවා එහෙ මෙහේ දානවා කියුවට එහෙම වෙන්නේ නෑ..
    (HR එකේ උන් වත් උන්ගේ ඉන්ටවිව් එකේ එහෙම සීන් එකක් කියුවේ නෑ..)
    අන්තිම ඉන්ටවිව් එකේ දී මෙහෙම කියුවම..
    දැන් මානසිකව වැටෙන්නත් බෑ..
    :rolleyes::rolleyes::rolleyes:

    මම බක් ගාලා කියපි අවුලක් නෑ
    එහෙම උනොත් වාහනේ හරි එනවා කියලා..
    (මම හිතුවේ මූ මගෙන් හදිස්සි අවස්ථාවකට මුහුණදීමේ දී
    උත්තර දෙන විදිය බැලුවා කියලා..)

    කොහොම හරි මම ඒක කියපු විදියට පොරත් අවුල ගියා..
    මම හිතුවා එතනිම වැඩේ ඉවරයි කියලා..

    :rofl::rofl::rofl:

    මෙන්න එනවා ජොබට සිලෙක්ට් කියලා..
    ෆ්න් එකේ ගියා :yes::yes::yes:
    දෙවියනේ මෙන්න කියුවත් වගේ මා ඇතුලු සෙට් එකකම
    WTC වලින් වැල්ලවත්තට සෙට් කලා කියහන්කෝ..

    ලොවෙත් නෑ..
    මම වැල්ලවත්ත පය ගහලත් නෑ...
    HR එකෙන් දුවන් ගිහින් අහුවා මොකද්ද බොල ඒ කරපු හරුපේ කියලා..
    HR එකෙන් නෑ නෑ..
    අපිත් දන්නේ දැන් තමා ඔයාලව එහෙට දාලා කියලා..
    බය වෙන්න එපා දුරට දැම්මා නම් ට්‍රාන්ස්පොට් ඒකට
    අදාලව හදලා දෙනවා කියුවා..

    ලොවෙත් නෑ..
    WTC ඉඳන් 30ක් දෙද්දි
    වැල්ලවත්තේ 24 යි..ට්‍රාන්ස්පොට්..
    මට ලොවෙත් නෑ..
    දැන් දාලා යන්නත් බෑ බොන්ඩ් සයින් කරලා නිසා..

    කොහොම හරි ඒකෙන් උනේ මට ඇතුලූ කිපදෙනෙක් ට
    General Shift එකේ වැඩ කරන්න..

    කොහොම හරි මම ඕකට අවුරුද්දකට කිට්‍ටු කාලයක් ගේම ඇද්දා."දෙනව කියුවනම් දීපිය දැන්.."
    HR උන්ගෙ අතේ තමයි ලොකුම Fault එක තිබුනේ..
    :rolleyes::rolleyes::rolleyes:
    අන්තිමට මට කෙල උනේ
    අර එද අන්තිම ඉන්ටවිව් එක ගත්ත කෙනාගෙන්...
    HR එක මොනවා කියුවත්
    මම එදා එහෙම කියුවනේ කියලා..
    එකෙන්ම ළිඳ..:baffled::baffled::baffled::baffled:
    මොනවා කියන්නද...
    කොහොම හරි ඒ සීන් එක HR එක දැනන් හිටියේ නෑ..

    :P:P:P

    එදා මම හිතා ගත්තා මීට පස්සේ නම්
    වචනයක් කියන්නේ හොඳට හිතලා බලලා..

    කියලා විශේශයෙන්ම ඉන්ටවිව් වලදී
    අපි යාම බේර ගන්න කියලා ක්ෂණිකෙට දෙන
    උත්තර පසු කාලෙකට අප්ටම කෙලින්න පුලුවන්..

    ඒ නිසා
    ..අලුතෙන් ඉන්ටවිව් යන යාලුවන්ට කියන්නේ
    එහෙම අහු නොවී ඉන්න කියලා..
    හැමෝම එහෙම කෙල වෙන්න ක්ෂණික ප්‍රශ්න දෙන්නේ නෑ..
    මම ගිය දෙවනි ඉන්ටවිව් එක නම් තනිකරම 0716අරා කියන විදියටමයි ගියේ..
    Short & sweet :yes::yes::yes:

    අතට දාඩිය දාන සීන් එකට මාත් කලේ ඔය වගේම තමා
    මම නම් කලිසමේ දාඩිය පිහිදුවේ නෑ
    නඟිටින ක්ෂණිකෙන් පු‍ටුවෙ කුෂන් එකේම පිහ දැම්මා..
    :rofl::rofl::rofl::rofl::rofl:

    පු‍ටුව වගේද කලිසම...

    ;);););)
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    ඔව් බන්z. ලොවෙත් චාටර් කරවන එව්වා අහනවා
    මම කරපු campz project එකක් තිබ්බා ඒක මම හරියට මම කරාද බලන්න මුන් බොරු කියලා ඇහුවා එහෙම නේද කරන්නේ කියලා. මම ලොවෙත් හිතට අරන් කිව්වා නැහැ එහෙම නෙමෙයි මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා සීන් එක කිව්වා කරපු හැටි.. ඊට පස්සේ ඩයල් එක ගුඩ් ගුඩ් කියල හිනා උනේ නැතැ. මට දෙන්න හිතුනා දොඹෙන් යන්න උට
    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    00020408.gif

    නියම ත්‍රෙඩ් එක අරවින්ද මල්ලී ,,,,,
    ගොඩාක් අයට වැදගත් වෙයි.
    හැබැයි බන් මෙච්චර දුක් විදිනවාට වඩා හොදයි
    ඉන්ටවිව් නොගිහින් ඉන්න එක ........
    ...+7...
    හි හි හි
    සිරා කථාව කියහන්කෝ අයියේ
     
    • Like
    Reactions: Siyaathu

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව් බන්z. ලොවෙත් චාටර් කරවන එව්වා අහනවා
    මම කරපු campz project එකක් තිබ්බා ඒක මම හරියට මම කරාද බලන්න මුන් බොරු කියලා ඇහුවා එහෙම නේද කරන්නේ කියලා. මම ලොවෙත් හිතට අරන් කිව්වා නැහැ එහෙම නෙමෙයි මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා සීන් එක කිව්වා කරපු හැටි.. ඊට පස්සේ ඩයල් එක ගුඩ් ගුඩ් කියල හිනා උනේ නැතැ. මට දෙන්න හිතුනා දොඹෙන් යන්න උට
    :angry::angry::angry::angry::angry::angry::angry:

    අයියෝ බං පේලි 3ක රිප්ලයි එකක් නේ..
    :oo::oo::oo:
    මම හිතුවා අඩුව ගානේ පේලි 5ක් වත් දායි කියලා..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    කමක් නෑ මානසිකව වැ‍ටුනේ නෑ රයිට්..

    :yes::yes::yes:

    (yep yep okun nam ohomma mai...Project proposal denna giyamath oita samana vada set venava)
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    මම එළකිරි එකේ මෙතෙක් කල් දැකපු කියවපු හොඳම නූල් වලින් එකක්. හරිම වැදගත් තොරතුරු ගොන්නක්. හැමෝටම ගන්න පොඩි දෙයක් හරි තියනවා
    උඹ මේක ලියල තියන විදියට මෙලෝ වැදගත්කමක් නැති එකෙක් උණත් මුල ඉඳන් අගටම කියවයි.

    ලෝබ නැතුව කියන්නේ. මම මේකෙන් හුඟක් දේවවල් ඉගෙන ගත්තා. උඹට පින්!
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අඩෝ අරා අයියා පට්ට Thread 1 කියහන්කෝ :yes::yes::yes:
    ඔක්කම කියෙව්වා බන්, #32 පෝස්ට් 1ත් කියෙව්වා :cool::yes::yes:
    ඔක්කම සුපිරියටම පැහැදිලි :yes::yes::yes:
    ටිකක් බයයි බයයි වගේ බොල දැන්නම් :shocked::shocked::shocked:
    අපිත් ඉතින් කවදාහරි ඔය වගේ යන්නෙපැයි. :dull::dull::dull:
    බොහොම ස්තුති අයියේ........... :love::love::love:

    Last edited: