SERIOUSLY......Max..
BTW, at my current job, what my interviewer asked me was whether i listen to Justin Bieber and about the movies I watched lately..
Scenarios can be different, but this is great info..
Thanks for sharing..

38 weni post eke thiyanawa machanzara questions walata answers tiyenawada?
thanz machanzහොද පුතා;14494665 said:![]()
කියන්න වචන් නෑ සහෝදරය නියමයි රෙප් දෙනවා පුලුවන් උනොත්

thanz sasliit ayyaz

Girls lage eka itin oya danna...koo boyslata witharaneanyway Rep+++
![]()




true machanz.. there many type of jobz machz. so it z true that having different kind f Questions machanz.Max..
BTW, at my current job, what my interviewer asked me was whether i listen to Justin Bieber and about the movies I watched lately..
Scenarios can be different, but this is great info..
Thanks for sharing..

no awul banz. dapanz...එල එල කතා කරයුතු මාතෘකාවක් මචන්
සමහර උන් බයේ ගැහි ගැහි එන්නෙ ඉන්ටවි වලට
උන් ඇවිල්ලා ඉන්ටවූ පැනල් එක ඉස්සරහ වාඩිවෙන තැනෙ
ඉදලම පේනවා මූ පට්ට අපහසුතාවයෙන් ඉන්නේ කියලා
සමහර උන් උත්තර දෙන එක අහන්න වෙනම කනක් උගේ ගාවින් සෙට් කරගන්න ඕන වෙනවා.
සමහර කෙල්ලෝ කොල්ලො නම් පට්ට විදියට ෆේස් කරනවා
සමහර උන් බයටම අහන ඒවාට ටැපලිලා බොරු උත්තරත් දෙනවා
ඕව ගැන කියන්න ගියොත් මේ රිප්ලයි එක දිගටම අදින්න වෙනවා
අත්දැකීම් කිහිපයක් තියෙනවා ඉන්ටවූ කරලා
- rep awata ganan ganna epa
mewwata - de ewwoth innawane

Useful thread ekak machan. Mamath kalin damma oya topic ekatama. Thawa podi deyak add karannam. Interview yana company eke web site ekata gihin company profile eka poddak study karanna. Unge annual report tiyanawanam eke godak details thiyanawa. Godak honda companies aniwa oya point ekata enawa. Anith eka thamayi salary expectation eka ahanakota meke thiyana answer eka hodayi namuth samaharawita eyalage budgeted amount ekath ekka set wenna ona hinda apahu paarak eyala amount eka ahanawa. Nikam hithanna short listed kattiya 5 denek hitiya nam,eyalage qualifications same nam company eka balanne aduma offer eka deepu hondama kena select karanna. Eka nisa exact amount ekak kiyanne nathuwa oyage position ekata related salary range eka kiyanna.









Koheda ban #38 post eka tiyenne??