අඩෝ අරා අයියා පට්ට Thread 1 කියහන්කෝ
ඔක්කම කියෙව්වා බන්, #38 පෝස්ට් 1ත් කියෙව්වා
ඔක්කම සුපිරියටම පැහැදිලි
ටිකක් බයයි බයයි වගේ බොල දැන්නම්
අපිත් ඉතින් කවදාහරි ඔය වගේ යන්නෙපැයි.
බොහොම ස්තුති අයියේ...........
[/CENTER]
අරා පට්ට කියහන්කො... මේ උඹෙ ෆොටො එකක් නේ....![]()



අයියෝ බං පේලි 3ක රිප්ලයි එකක් නේ..
මම හිතුවා අඩුව ගානේ පේලි 5ක් වත් දායි කියලා..
කමක් නෑ මානසිකව වැටුනේ නෑ රයිට්..
(yep yep okun nam ohomma mai...Project proposal denna giyamath oita samana vada set venava)









