ගොඩක් අයට වැදගත් වෙන ත්‍රේඩ් එකක් මචෝ.. මං Interview එකට යන කාලෙ ඔය ටික අහගත්තෙ මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක්ගෙන්..
මාත් ඒ කාලෙ මෙලෝ මල මගුලක් දැනන් හිටියෙ නෑ..
පොර Bank Manager කෙනෙක්.. ඒ නිසා ඔය ගැන හොඳ දැනීමක් තියෙනවා..
දෙයියනේ කියලා මුල්ම එක ගොඩගියා..
කට්ට කාගෙන හරි අල්ලන් ඉන්නව තාම..
මාත් ඒ කාලෙ මෙලෝ මල මගුලක් දැනන් හිටියෙ නෑ..
පොර Bank Manager කෙනෙක්.. ඒ නිසා ඔය ගැන හොඳ දැනීමක් තියෙනවා..
දෙයියනේ කියලා මුල්ම එක ගොඩගියා..
කට්ට කාගෙන හරි අල්ලන් ඉන්නව තාම..
+4