Get Ready for Your INTERVIEW

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එළකිරි කොල්ලෙක්;14498191 said:
    පට්ටායි අරා අයියේ පට්ටායි;)
    ආයෙ කියන්න දෙයක් නෑ බං සුපිරිම ත්‍රෙඩ් කෑල්ල
    ඇඬෙන්නම දීලා තියෙනවා
    පට්ට වැදගත් ඈහ්!!:yes::yes::yes:
    thankz wewa malayaz
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG

    අනිත් දේ තමයි උන් අහන ප්‍රශ්නේ හොදට හිතට ගන්න. උන් ප්‍රශ්න අහද්දි ඒකටම අවදානය යොමු කරන් ඉන්න, නැත්තම් උන් ප්‍රශ්නේ අහලා ඉවර උනහම උන දන්නෑ උ
    ලගේන් අහපු ප්‍රශ්නේ මොකද්ද කියලා..


    menna meka ne bola mata wennema.
    :o :confused:
     
    • Like
    Reactions: 0716aravinda

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    අනිත් දේ තමයි උන් අහන ප්‍රශ්නේ හොදට හිතට ගන්න. උන් ප්‍රශ්න අහද්දි ඒකටම අවදානය යොමු කරන් ඉන්න, නැත්තම් උන් ප්‍රශ්නේ අහලා ඉවර උනහම උන දන්නෑ උ
    ලගේන් අහපු ප්‍රශ්නේ මොකද්ද කියලා..


    menna meka ne bola mata wennema.
    :o :confused:

    උන් ප්‍රශ්න අහද්දි ඒකටම අවදානය යොමු කරන් ඉන්න :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: