Get well soon MR!!

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    උබලා නාකි මයිනට මැරියන් මැරියන් කිව්වට වැඩක් නෑ.
    මූ ඊයෙම ඔය සර්ජරි එක කරගෙන.
    දැන් හිටියටත් වැඩිය හොදට ඉන්නවා.
    නාකි මයිනා කවදහරි වලකජ්ජ ගහන්නේ අනිත් මල්ලි ජනපති වෙලා රට දියුණු කරාට පස්සේ.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,630
    4,482
    113
    උබලා නාකි මයිනට මැරියන් මැරියන් කිව්වට වැඩක් නෑ.
    මූ ඊයෙම ඔය සර්ජරි එක කරගෙන.
    දැන් හිටියටත් වැඩිය හොදට ඉන්නවා.
    නාකි මයිනා කවදහරි වලකජ්ජ ගහන්නේ අනිත් මල්ලි ජනපති වෙලා රට දියුණු කරාට පස්සේ.
    Futa kohomada dana gatte?🤫
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,076
    7,076
    113
    Back Bay-Beacon Hill, Boston
    mr-bean-rowan-atkinson.gif
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    සර් මුල් කාලේ ආතල් දෙද්දි මිනිස්සු හිතුවේ මයිනා මේක කරන්න දෙන්නේ නැ කියල. ඒත් මයින කිසි දවසක මෙච්චර ආතල් දිලා නෑ. මයිනා ගියාම මූ ආතල් තවත් ට්‍රිබල් කරයි .අපිට තමා එකත් කරුමේ.
     
    • Like
    Reactions: fdk and ewijesekara

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    නිවන් අජරාමර සුව
    සමාදානයේ සැතපේවා


    හෙට අපිට ඒ ලස්සන නිව්ස් එක ආවොත් රටක් හැටියට වෙඩි කෙලි දාන්න ඕනේ.
     
    • Haha
    Reactions: ewijesekara

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    පිස්සුද අපේ මයින්ත මාත්තයාට මුකුත් වෙන්නේ නෑ ඉරොසාන් අය්ය්යගේ අයුසතරන් ජීවත් වෙන්න ඕනි මෙතුමා
     
    • Haha
    • Love
    Reactions: fdk and ewijesekara