කෝන් එක තියෙන අයිස් ක්‍රීම්
බලපන් රුපියල් 35ක් කිව්වට අඩියේ අයිස්ක්‍රීම් බිංදුවක් නැහැ නෙ
අර බෝල වගේ අයිස්ක්‍රීම් බෙදන හැංද හදපු එකාට හෙන ගහන්න ඕන![]()
ow anthima hariya wenakota corn eka witharai kanna thiyenne.

කෝන් එක තියෙන අයිස් ක්‍රීම්
බලපන් රුපියල් 35ක් කිව්වට අඩියේ අයිස්ක්‍රීම් බිංදුවක් නැහැ නෙ
අර බෝල වගේ අයිස්ක්‍රීම් බෙදන හැංද හදපු එකාට හෙන ගහන්න ඕන![]()

Watinakama theeranaya wenne illuma matha machan.
Waahana adu kaloth motor bike gaanata wahana thiyei. Lankawe unta salli na kiwwata tax kochchra wadi kalath paarawal walata daranna bari tharam waahana.

අන්තිම ටික කන්නෙ නැහැ බන්ow anthima hariya wenakota corn eka witharai kanna thiyenne.![]()

මේක ඉල්ලුම මත වැඩිවෙච්ච වටිනාකමකට වඩා කෘතිමව හදපු වටිනාකමක් නේද. දැන් ලෝකේ වාහන හදන එක නැවත්තුවොත් ඔන්න ඉල්ලුමට සැපයුම නැති නිසා තියෙන වාහන ගණන් යාවි, එතකොට ගෙවන මුදලට වටිනාකමක් තියෙනව හොයාගන්න අමාරු දෙයක් අපි වැඩියෙන් සල්ලි දීල ගන්නේ. මෙතන වෙන්නෙ ආණ්ඩුව බලෙන් වටිනාකම කෘතිමව වැඩි කරන එක නෙ. අනික පර්මිට් තියෙන උන් ඒ වාහනේම අඩු ගානට ගන්නව, එතකොට අපි දන්නවනෙ මේක මෙච්චර වටින්නේ නෑ කියල.

අන්තිම ටික කන්නෙ නැහැ බන්
අරූගෙ හතර වරිගෙට කුනුහර්ප කියලා විසික් කරනවා කෝන් කෑල්ල![]()

අනික පර්මිට් තියෙන උන් ඒ වාහනේම අඩු ගානට ගන්නව, එතකොට අපි දන්නවනෙ මේක මෙච්චර වටින්නේ නෑ කියල.

ow anthima hariya wenakota corn eka witharai kanna thiyenne.![]()
Thel thiyana rata wala petrol hodannath gannawa, nathi rata wala petrol godak watinawa. Ewage wena rataka wahana adui kiyala lankawe wahana watinne naha kiyanna baha.මේක ඉල්ලුම මත වැඩිවෙච්ච වටිනාකමකට වඩා කෘතිමව හදපු වටිනාකමක් නේද. දැන් ලෝකේ වාහන හදන එක නැවත්තුවොත් ඔන්න ඉල්ලුමට සැපයුම නැති නිසා තියෙන වාහන ගණන් යාවි, එතකොට ගෙවන මුදලට වටිනාකමක් තියෙනව හොයාගන්න අමාරු දෙයක් අපි වැඩියෙන් සල්ලි දීල ගන්නේ. මෙතන වෙන්නෙ ආණ්ඩුව බලෙන් වටිනාකම කෘතිමව වැඩි කරන එක නෙ. අනික පර්මිට් තියෙන උන් ඒ වාහනේම අඩු ගානට ගන්නව, එතකොට අපි දන්නවනෙ මේක මෙච්චර වටින්නේ නෑ කියල.
මේක ඉල්ලුම මත වැඩිවෙච්ච වටිනාකමකට වඩා කෘතිමව හදපු වටිනාකමක් නේද. දැන් ලෝකේ වාහන හදන එක නැවත්තුවොත් ඔන්න ඉල්ලුමට සැපයුම නැති නිසා තියෙන වාහන ගණන් යාවි, එතකොට ගෙවන මුදලට වටිනාකමක් තියෙනව හොයාගන්න අමාරු දෙයක් අපි වැඩියෙන් සල්ලි දීල ගන්නේ. මෙතන වෙන්නෙ ආණ්ඩුව බලෙන් වටිනාකම කෘතිමව වැඩි කරන එක නෙ. අනික පර්මිට් තියෙන උන් ඒ වාහනේම අඩු ගානට ගන්නව, එතකොට අපි දන්නවනෙ මේක මෙච්චර වටින්නේ නෑ කියල.

Wahana thama, samanya bawithe wahana kiyanne wahalak thiyana ewatane. Samaharunta car van wage roda 4ta wadi ewa witharai wahana. 3wheel pawa wahana ganayata watenne naha.මෝටර්බයික් කියන්නේ වාහනයක් නෙවෙයිද එතකොට ?
![]()
90ට තියෙන ඒවා හැමදාම කෑවොත් හොඳට හිටී90/- ta thyna cone eka maru (Elephant house wonder cone)

90ට තියෙන ඒවා හැමදාම කෑවොත් හොඳට හිටී
අවුරුදු 5 පනින්න කලින් කකුලක් කපන්න වෙනවා දියවැඩියාවට![]()

ඔහොම කිව්වම ගැම්ම මදි බන්
නරකද මැදින් මැදින් නිකම් රටාවකට වගේ කුනුහර්ප ටිකක් දැම්මොත්?![]()
උඹ නම් කොහෙද මන්දා මෙහෙ නම් හෙන රස්නෙයි බන්hamadama puruddak widiata ice cream kawoth ithin oka wei kohomath![]()

ඔහොම බය වෙලා කොහොමදහපොයි මගේ දුප්පත් අකවුන්ට් එක බෑන් කරගන්න බෑ ලොක්කට කුණුහරුප කියල

උඹ නම් කොහෙද මන්දා මෙහෙ නම් හෙන රස්නෙයි බන්
මම නම් කොහෙ ගියත් අයිස්ක්‍රීම් එකක් කාලා එහෙම තමා යන්නේ
විකුණපු එකා ළඟ හිටියොත් කෝන් එකට තව හැන්දක් ඉල්ල ගෙන් කනව![]()