gewana mudalata watinne nathi deyak kiyanna balamu ?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Thel thiyana rata wala petrol hodannath gannawa, nathi rata wala petrol godak watinawa. Ewage wena rataka wahana adui kiyala lankawe wahana watinne naha kiyanna baha.

    Lankawe wahana mechanic kenek Rs 500 ganna wadeta wena rataka ekek $100 gannawa. Ewage thama.

    Ehema wenne e rate samajaya saha anik sadaka matha
    එහෙම බැලුවොත් මේ ත්‍රෙඩ් එකට දාන්න කිසිම දෙයක් නැතිවෙනව නෙ. අපි කීයක් දීල මොනව ගත්තත් ඒ ගාන ඒකට ගෙවන්න වෙන හේතුවක් තියෙනව එහෙම බැලුවොත්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පර්මිට් හැමෝටම දෙන්නේ නැහැනේ
    පර්මිට් දෙන්නේ රටට යම් විශේෂ සේවයක් කරන අයවලුන්ට නේ රටට එයාලා විශේහ්ස සේවයක් ක්ර්න්වා කියල හිතලා
    මන්ත්‍රී-ඇමති අයින් කරහන් ඔය අයවලුන්ගෙන් :lol::lol:
    eg--ඩොක්ටල,ඉහල රාජ්‍ය නිලධාරීන්

    මන් හ්ටිහන්නේ ඔය පර්මිට් විකුණන සීන් එකෙන් තමා එහෙම හිතෙන්නේ

    විකුන්නන් බැරිනම් ඒ අදාල මනුස්සයට විතරයි නේ ගන්න පුළුවන්
    වෙන කාටවත් ගන්න බැහැ

    අපේ රට දියුණු වෙමින් තියෙන රටක් හින්දා මෙහෙම කීප ප්රිසක්ට විශේෂ ප්‍රතිලාබ දෙන එකේ අරමුණ එයාල වඩා හොඳට කාර්යක්ෂම තමන්ගේ රාජකාරිය කරයි කියල වෙන්න ඇති
    මූ අහන්නේ මේ ගෙවන මුදලට වටින කතාවක් නෙ, ඒකයි වාහන කිවේ. පර්මිට් දෙන එක හොඳද නරකද අනං මනං නං දන්නේ නෑ මේකේ ඉන්න පර්මිට් තියෙන අය රෙද්ද උස්සන් දුවන් එයි ඕව කියල :P
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම මේ දවස්වල ගත්තොත් ගන්නෙ කිස්ට් එකේ පලතුරු බීම ලොකු බෝතල් ඇපල් හරි දිවුල් හරි, 130 යි එකක්, 90 කෝන් කනවට වඩා ලාබයි සෑහෙන වෙලාවක් සීතලටත් තියෙනව

    P.S. මධ්‍යම සීනි ස්ටිකරේ :lol:
    පලතුරු කිව්වට ගොඩක් වෙලාවට ෆ්ලේවර් එකයි සීනියි කොහෙ හරි ගඟක වතුරයි ඕවා වල තියෙන්නෙ
    හොඳම වැඩේ තමා ඔය පැලපි ටිකක් එහෙම කන එක, පැලපි නැත්තම් ඉතින් අයිස් ක්‍රීම් තමා
    උබ රස්නේ පැත්තකද ඉන්නෙ? එලියෙ ජොබ් කරන උන් අනාතයි මේ දවස් වල :eek:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,354
    113
    පලතුරු කිව්වට ගොඩක් වෙලාවට ෆ්ලේවර් එකයි සීනියි කොහෙ හරි ගඟක වතුරයි ඕවා වල තියෙන්නෙ
    හොඳම වැඩේ තමා ඔය පැලපි ටිකක් එහෙම කන එක, පැලපි නැත්තම් ඉතින් අයිස් ක්‍රීම් තමා
    උබ රස්නේ පැත්තකද ඉන්නෙ? එලියෙ ජොබ් කරන උන් අනාතයි මේ දවස් වල :eek:

    දිවුල් එකේ නම් ෆ්ලේවර් කියල එකක් නෑ ingredients list එකේ, ඇපල් නම් තියෙනවා "Natural apple flavor" කියල

    ඔව් මෙහෙත් රස්නෙයි මේ දවස්වල
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දිවුල් එකේ නම් ෆ්ලේවර් කියල එකක් නෑ ingredients list එකේ, ඇපල් නම් තියෙනවා "Natural apple flavor" කියල

    ඔව් මෙහෙත් රස්නෙයි මේ දවස්වල
    දිවුල් එකේ පෙනුම කෘතිමව හදන්න අමාරු ඇති, අනික දිවුල් හෙන ලාභයි නෙ
    ත්‍රේඩ් එකක් දාප්න් රස්නෙට බොන්න / කන්න පුලුවන් පොඩි දේවල් ලිස්ට් එකක් දාලා
    නැගලා යයි :)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,354
    113
    දිවුල් එකේ පෙනුම කෘතිමව හදන්න අමාරු ඇති, අනික දිවුල් හෙන ලාභයි නෙ
    ත්‍රේඩ් එකක් දාප්න් රස්නෙට බොන්න / කන්න පුලුවන් පොඩි දේවල් ලිස්ට් එකක් දාලා
    නැගලා යයි :)

    :lol::lol::lol::lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දෙන්න පුළුවන් උන්ට රෙප් දැම්මා
    සමහරුන්ට නම් කලින් දාලලු :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙන්න පුළුවන් උන්ට රෙප් දැම්මා
    සමහරුන්ට නම් කලින් දාලලු :rofl:
    අනේ පින් සිද්ද වෙයි උඹ නං ආය රෙප් නොදුන්නට කමක් නෑ :D බඩ දඟලනව ඒවා දැක්කම
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අනේ පින් සිද්ද වෙයි උඹ නං ආය රෙප් නොදුන්නට කමක් නෑ :D බඩ දඟලනව ඒවා දැක්කම
    ඔහොම කියන්න එපා සුදූ
    දුක හිතෙනවා නෙ :(:P
     

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    lanakwe ganna tyene onema deyak gewana ganta watinne na...
    mokada tax eka wadinwa ne value ekata wada ...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම කියන්න එපා සුදූ
    දුක හිතෙනවා නෙ :(:P
    පලයන් යන්න, බලපන් ඒව බලන්න පුලුවන්ද සිහියක් තියෙන මනුස්සයෙක්ට :baffled: අර තොප්පිය වගේ හුරුබුහුටි කෙලි පොඩ්ඩකගෙ එකක් දාපන්කෝ :yes: