අපෙත් ඔෆිස් පාටි එකකදී එකෙක් පූල් එකේ බැහැල ලන්ච් එක ගත්ත, හැබැයි ඒකට වෙනම ගෙවන්න උනා සෑහෙන ගානක්.





අපෙත් ඔෆිස් පාටි එකකදී එකෙක් පූල් එකේ බැහැල ලන්ච් එක ගත්ත, හැබැයි ඒකට වෙනම ගෙවන්න උනා සෑහෙන ගානක්.





මෙහෙම ඇහුවට හිනා වෙන්න එපා මචන්ලා, නොදන්නා කමට අහන්නේ. අපි හොටෙල් එකක නැවතිලා ඉන්නකොට පුල් එක පාවිච්චි කරනවානම් රුම් එකේ ඉදන්ම කලිසන් කොටයක් ගහන් යනවද නැත්නම් පුල් එක ගාව මාරු කරගන්න තැනක් තියනවද ?![]()
අපෙත් ඔෆිස් පාටි එකකදී එකෙක් පූල් එකේ බැහැල ලන්ච් එක ගත්ත, හැබැයි ඒකට වෙනම ගෙවන්න උනා සෑහෙන ගානක්.





patta place eka bnමම ලඟදි ගියා මේකට..
http://serenity.lk/
උඹටනම් කොහොමද දන්නෙ නෑ මටනම් මාලඹේ ඉඳල පැයක් වගේ ගියෙ වාහනේ.
පූල් එකට දෙන්නටම දවසට 500. කුල් ඩ්‍රින්ක්ස් දෙකක් ගත්ත (natural mango juice) 300. lunch එකට ෆ්‍රයිඩ් රයිස් දෙකයි (900), sprite 2(140), ice creem 2. (200)
අමතර වියදම් ඔක්කොම එක්ක 3000 වගේ ගියේ.
යනවනම් සතියේ දවසක යන්න සෙනග නැහැ. එදා හිටියේ අපි දෙන්න විතරයි. පට්ට ලස්සනයි place එක.
![]()
![]()

whatever way you're comfortable with..Api denna nam room eke change karan yanne, wife loku bath towel ekak adagena yanava mama nam swimming short eka vitarai (bada wana wana yanava ithin
)
![]()

![]()
මට කෙල්ලත් එක්ක එකේ ගිහින් Pool එකේ බැහැල Lunch එක අරන් එන්න පුලුවන් spot එකක් නැද්ද? Fuck එකට නෙමෙයි හොදේපොඩ්ඩක් Relax වෙන්න
හැබැයි ලග පාත වෙන්න ඕනේ උදේ ගිහින් හවස එන්න පුලුවන්. මම ඉන්නේ Colombo වල
එකක් ගණන් හිලව් එක්කම කියහන්
a ai banMethana Hodai machan. Habai yanakota kalpanawen sign board balagenama palayan waradilawath google maps use karanna epa
anith ewa ekakwath karanne meka withariy karanne.
Fuck![]()