පූල් එකට බැහැල ලන්ච් එක ගන්න වැඩිපුර ගෙවන්න ඕනද බන් ??
දන්නේ නැති නිසා අහන්නේ
මචන් ඉන් හවුස් ගෙස්ට් ලට විතරයි පුල් එක පාවිච්චි කරන්න පුළුවන් ස්ටාර් ලෙවෙල් හොටෙල් වලට..බුෆේ එකට විතරක් යනවා නම් පැකේජ් එකක් ගනින්..පුල් එකයි බුෆේ එකයි ටි එකකුයි හම්බෙනවා එතකොට,,,,නැත්තම් පුල් එකට වෙනම ගෙවන්න වෙනවා..!!







Api denna nam room eke change karan yanne, wife loku bath towel ekak adagena yanava mama nam swimming short eka vitarai (bada wana wana yanava ithin
)