GF එක්ක යන්න හොද HOTEL එකක් නැද්ද?

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    GF එක්ක යන්න හොද HOTEL එකක් නැද්ද?

    gty_couple_beach_vacation_nt_120725_wg.jpg

    මට කෙල්ලත් එක්ක එකේ ගිහින් Pool එකේ බැහැල Lunch එක අරන් එන්න පුලුවන් spot එකක් නැද්ද? Fuck එකට නෙමෙයි හොදේ :lol: පොඩ්ඩක් Relax වෙන්න :) හැබැයි ලග පාත වෙන්න ඕනේ උදේ ගිහින් හවස එන්න පුලුවන්. මම ඉන්නේ Colombo වල :) එකක් ගණන් හිලව් එක්කම කියහන්
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    gty_couple_beach_vacation_nt_120725_wg.jpg

    මට කෙල්ලත් එක්ක එකේ ගිහින් Pool එකේ බැහැල Lunch එක අරන් එන්න පුලුවන් spot එකක් නැද්ද? Fuck එකට නෙමෙයි හොදේ :lol: පොඩ්ඩක් Relax වෙන්න :) හැබැයි ලග පාත වෙන්න ඕනේ උදේ ගිහින් හවස එන්න පුලුවන්. මම ඉන්නේ Colombo වල :) එකක් ගණන් හිලව් එක්කම කියහන්

    අපෙත් ඔෆිස් පාටි එකකදී එකෙක් පූල් එකේ බැහැල ලන්ච් එක ගත්ත, හැබැයි ඒකට වෙනම ගෙවන්න උනා සෑහෙන ගානක්.
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    අපෙත් ඔෆිස් පාටි එකකදී එකෙක් පූල් එකේ බැහැල ලන්ච් එක ගත්ත, හැබැයි ඒකට වෙනම ගෙවන්න උනා සෑහෙන ගානක්.

    :lol::lol::lol::lol::lol:
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මම ලඟදි ගියා මේකට..

    http://serenity.lk/

    උඹටනම් කොහොමද දන්නෙ නෑ මටනම් මාලඹේ ඉඳල පැයක් වගේ ගියෙ වාහනේ.

    පූල් එකට දෙන්නටම දවසට 500. කුල් ඩ්‍රින්ක්ස් දෙකක් ගත්ත (natural mango juice) 300. lunch එකට ෆ්‍රයිඩ් රයිස් දෙකයි (900), sprite 2(140), ice creem 2. (200)

    අමතර වියදම් ඔක්කොම එක්ක 3000 වගේ ගියේ.

    යනවනම් සතියේ දවසක යන්න සෙනග නැහැ. එදා හිටියේ අපි දෙන්න විතරයි. පට්ට ලස්සනයි place එක.

    12049428_10153306424083893_4635759952711794209_n.jpg

    12075009_10153306424073893_2738813500458150432_n.jpg
     
    • Like
    Reactions: perv

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    මෙහෙම ඇහුවට හිනා වෙන්න එපා මචන්ලා, නොදන්නා කමට අහන්නේ. අපි හොටෙල් එකක නැවතිලා ඉන්නකොට පුල් එක පාවිච්චි කරනවානම් රුම් එකේ ඉදන්ම කලිසන් කොටයක් ගහන් යනවද නැත්නම් පුල් එක ගාව මාරු කරගන්න තැනක් තියනවද ?:sorry:
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    මෙහෙම ඇහුවට හිනා වෙන්න එපා මචන්ලා, නොදන්නා කමට අහන්නේ. අපි හොටෙල් එකක නැවතිලා ඉන්නකොට පුල් එක පාවිච්චි කරනවානම් රුම් එකේ ඉදන්ම කලිසන් කොටයක් ගහන් යනවද නැත්නම් පුල් එක ගාව මාරු කරගන්න තැනක් තියනවද ?:sorry:

    whatever way you're comfortable with.. :) Api denna nam room eke change karan yanne, wife loku bath towel ekak adagena yanava mama nam swimming short eka vitarai (bada wana wana yanava ithin :lol: ) ;)