GF කෙනෙක් හොයා ගන්න ඕනි.

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Teacher kenek badinawanam o/l, a/l ekak badapan..nattham epa ubata epa wei...

    Oya podi panthi wala ugannana gaanu hena napurui..mul kale ehema nathi unath pahu wenakota ehema wenawa..podi unta sadde daala gahala un hithanne unta wada kerumo na kiyala, rate loke anith minissuth unta bayai kiyala hithana maanasika rogayak thiyenawa godak unta :lol:

    A/l wage ewaye ugannana un hena cool..

    Pissuda yako okun okkoma ekai unta wadiya ewun na kiyala hithan inne :angry::angry:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ටීචර් කෙනෙක් බැද ගනින්. හැම වාරයක් ඉවර වෙද්දි උබටත් එයා එක්ක ප්‍රශ්න පත්‍ර බලන්න වෙයි. ලකුණු වාර්තා හදන්න වෙයි. ළමයින්ගේ රිපෝට් කාඩ් එකට ලකුණු දාන්න වෙයි. :D:D:D:D:D

    මේව කරත් අවුලක් නෑ බන්. ටිචර් කෙනෙක් බැදපන්. කිසි අවුලක් නෑ. කවද හරි උබට ලමයෙක් හම්බුන කාලෙක ටීචර් කෙනෙක් බැදපු එකේ වාසිය තේරෙයි. ටිචර්ලා හවස 1.30පස්සේ ගෙදර​. එ නිසා ළමයි ඉන්න කෙනෙක්ට ඒක ගොඩක් වටිනවා. වෙන ජොබක් කරොත් 6ත් පහුවෙලා තමයි ගෙදර එන්න වෙන්නෙ. එතකොට ලමයත් එක්ක තියන සම්බන්දේ නැති වෙනවා.

    මොකක් හරි වෙලා ළමයව ආච්චි ලග හරි, සීයා ලග හරි දලා යන්න බැර් වෙච්ච දවසක් තිබ්බොත් , ඒ ලමයව ඉස්කෝලෙට අරන් ගිහින් තියා ගත්ත්තත් අවුලක් නැ.උබේ කැමත්තක් කරපන්. මම නම් කියන්නෙ ටිචර් කෙනෙක් බැදපන්.

    :yes::yes::love: එකනම් ඇත්තම කතාව මචං ;) :P

    චූටි ටීචගේ චූටි ටෝච් එක කියලත් කියනවා :rofl::rofl:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Aththatama hodai machan teacher kenek marry karana eka. Habai ae teacher husband therum gaththa krnrk wenna oane.naththan hema miniha hawas wela offwela enakan inna baruwa krdiri gaga innawa nam minihata jeewithema epa wei. Kalpanawen hofa theeranayak ganin machan.
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    Teacher kenek badinawanam o/l, a/l ekak badapan..nattham epa ubata epa wei...

    Oya podi panthi wala ugannana gaanu hena napurui..mul kale ehema nathi unath pahu wenakota ehema wenawa..podi unta sadde daala gahala un hithanne unta wada kerumo na kiyala, rate loke anith minissuth unta bayai kiyala hithana maanasika rogayak thiyenawa godak unta :lol:

    A/l wage ewaye ugannana un hena cool..

    නෑ මේක සම්පූර්ණයෙන්ම කනපිට...

    ඒක ගෑනිගෙන් ගෑනිට වෙනස් වෙනව.. ඔය කාලකන්නි ගෑනු තමයි පොඩි ළම්යින්ට සද්දේ දාල බය කරන් උගන්නන්නේ.. අනිත් එක ගොඩක් එහෙම එවුන් හෙන කැතයි. මූනෙන්ම පේනවා නපුරු පෙනුම
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අන්න හොදයි පුතී...."ඊයේ නතර කරපු තැනින් අද පටන්ගමු" කියන්නේ එයාලා විතරමයි...ඔව්. :yes::yes:

    27.gif

    හික්... හික්... හික්... ඉල ඇදෙනව
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,566
    113
    :yes::yes::love: එකනම් ඇත්තම කතාව මචං ;) :P

    චූටි ටීචගේ චූටි ටෝච් එක කියලත් කියනවා :rofl::rofl:

    ටීචර්ලට කෙහෙද බං ටෝච් එකක් තියෙන්නේ? ටීචර් shemale ද?
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ටීචර්ලට කෙහෙද බං ටෝච් එකක් තියෙන්නේ? ටීචර් shemale ද?

    :lol: නෑ නෑ ඩොහ්.. ඒ සිංහල tongue twister එකක් :yes:
    චූටි ටීචගේ චූටි ටෝච් එක
    චූටි ටීචගේ චූටි ටෝච් එක
    චූටි ටීචගේ චූටි ටෝච් එක
    චූටි ටීචගේ චූටි ටෝච් එක

    :rolleyes: ඕක වේගෙන් එක දිගට කියන්න තියෙන්නේ :rofl:
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    මොන්ටිසෝරි ටීච කෙනෙක් හරි එක වසරෙ ටීච කෙනෙක් හරි හොඳ නැද්ද. ලස්සන,චූටි ටීචලා ඉන්නෙ ඒවයෙ තමයි:love:
     
    Holman ToRa

    Active member
  • Mar 29, 2017
    112
    21
    28
    Aththatama hodai machan teacher kenek marry karana eka. Habai ae teacher husband therum gaththa krnrk wenna oane.naththan hema miniha hawas wela offwela enakan inna baruwa krdiri gaga innawa nam minihata jeewithema epa wei. Kalpanawen hofa theeranayak ganin machan.

    kathawa 100%k hari ban.. kellonam ennawa. hoya ganna lesi nane. sup akak diyanko
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    Teacher කෙනෙක් බදින්න ආසයි. ඒක ඉස්සර ඉදන්ම තිබුන හීනයක්. එත් හොද චාම් කෙනෙක් හොයනවා කියන එක පට්ටම Game එකක්. මේකෙ ඉන්න Teachrsla බැදලා ඉන්න අය Comment එකක් දාගෙන යන්න.

    OW OW MAMATH OI AASAWA THIBBA EKEK, DAN BADALA EKAMA DE 3 SARE GAANE AHAGANNAWA PODI EKKEKTA WAGE :yes::angry:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,832
    2,669
    113
    Kadawatha, Sri Lanka
    ටීචර් කෙනෙක් බැද ගනින්. හැම වාරයක් ඉවර වෙද්දි උබටත් එයා එක්ක ප්‍රශ්න පත්‍ර බලන්න වෙයි. ලකුණු වාර්තා හදන්න වෙයි. ළමයින්ගේ රිපෝට් කාඩ් එකට ලකුණු දාන්න වෙයි. :D:D:D:D:D

    :sorry::sorry::sorry::sorry:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,832
    2,669
    113
    Kadawatha, Sri Lanka
    Aththatama hodai machan teacher kenek marry karana eka. Habai ae teacher husband therum gaththa krnrk wenna oane.naththan hema miniha hawas wela offwela enakan inna baruwa krdiri gaga innawa nam minihata jeewithema epa wei. Kalpanawen hofa theeranayak ganin machan.
    mehema scene ekak thiyena mage friend kenek hitiya. uoo passe job ekath maaru kalaa. Site wala inna hinda pora re welaa gedara yanne :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Teachers hunting...

    vidya pita kali godakma un henama wal... eka deka innawa wedagath widiyata hadichcha un...

    mage yaaluwekge pita kellage room1 inna anith pita kellek docekta set wela inne.. ugen hodata galonawa datha.. a doca mry krala divorce wela inna ekek. dan meki porawa mry krana scene1 lu inne..
    vidya pita katha nam peya gaanak kiyawatha haki ithin.. anyway happy hunting....
     
    Holman ToRa

    Active member
  • Mar 29, 2017
    112
    21
    28
    Teachers hunting...

    vidya pita kali godakma un henama wal... eka deka innawa wedagath widiyata hadichcha un...

    mage yaaluwekge pita kellage room1 inna anith pita kellek docekta set wela inne.. ugen hodata galonawa datha.. a doca mry krala divorce wela inna ekek. dan meki porawa mry krana scene1 lu inne..
    vidya pita katha nam peya gaanak kiyawatha haki ithin.. anyway happy hunting....

    ammo ow ban ohoma un ennawa...