GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,247
    24,974
    113
    tracing Geo-location.. ... ...
    වැදගත් වෙලාවක වැදගත් ත්‍රෙඩ් එකක් මචන්... වැදගත් වෙලාවක් කිවේ මගේ ජීවිතේට වැදගත් ... මමත් දැන් දවස් දෙකක තුනක ඉදලා සෑහෙන තරමේ මානසික පසුබෑමකට ලක් වෙලා ඉන්නේ.. එත් ගෑනු ළමයෙක් නිසාම තමයි.. අවංකව ආදරේ කරද්දී වරදිනවා ඇති කියල මම හිතාගෙන හිටියේ මේ ත්‍රෙඩ් එක කියවනකන්ම.. එත් මගෙත් වැරදි ඇති.. මම කරපු පවු ඇති.. අපි සර්ව සම්පූර්ණ මිනිස්සු නෙවෙයිනේ.. ඒ වුනත් ආයේ මට ඒ ගෑනු ළමය ලබාගන්න ආසාවක් නෑ. මොකද මම තේරුම් ගත්ත එයා මම කරපු කැපකිරීම් ගැන හිතල තියන විදිය.. ඒ වගේ කෙනෙක් එක්ක කොහොමත් ජිවත් වෙන්න මට අමාරුයි.. කිසිම දෙයක් බලාපොරොත්තු නොවුනට අපි අඩුම ගානේ ආදරෙවත් බලාපොරොත්තු වෙනවනේ.. දැන් මට පුළුවන් ඒ කිසිම දෙයක් ගැන ඕනිවට වඩා කල්පනා නොකර ඉස්සරහට යන්න.. හැමදේම වෙන්නේ හොදට කියලා හිතාගෙන මම මගේ target එකට වැඩ කරනවා.. මේ වැරදීම උනේ මගේම හොදට කියල හිතෙනවා මට.. එත් මේ ත්‍රෙඩ් එක දැම්ම උබට පින් සිද්ද වෙන්න.. ජිවිතේ කියවන්න ලැබුණු වැදගත්ම ලිපි වලින් එකක්.. මෙතනින් එහාට ගොඩක් වෙනස් මිනිහෙක් වෙන්න මම උත්සහ කරනවා.. ගොඩාක් ස්තුතියි මචන්.. ගොඩාක් පින්.. දිගටම මේ වගේ වැදගත් ලිපි මේකේ දාන්න.. 4+​
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පිළිතුර හරිම සරලයි යාලුවා
    එක අරමුණකට ජීවිතය ඉලක්ක ගත කිරීම
    කොටින්ම අද පාන් මිල වැඩි උනා තෙල් මිල වැඩි වුණා කියනදේවත් ඔබට දැනෙන්නෙ නැති තරම් වේගයෙන් ඔයාගෙ ජීවිතය ඉස්සරහට අරන් යන්න

    ඔයාගෙ Speed එක මත ඔයා නතර වෙන තැන තීරණය වේවි
    එකමදේ ජීවිතේ යන්න පුලුවන් ඉහළටම යනවා කියන එක අරමුණුගත කරන් දිවා රෑ නොතකා වැඩ කරන එකයි

    එතකොට කෙල්ලො ගැන හිත හිත ඉන්න වෙලාවක් නෑ

    නමුත් කෙල්ලො ඔබ ගැන හිතයි

    ෂා සුපිරි කොල්ලෙක්නෙ කියලා
    ඒක තීරණය වෙන්නෙ ඔයාගෙ අතේ යහමින් මුදල් ගැවසුණොත් විතරක්ම නෙවෙයි
    ඔබ වටා ඉන්න අය සමඟ ඔයා ගණුදෙනු කරන ආකාරය අනුවයි

    ඒ නිසා ඕනවට වඩා විවාහය ගැන හීන මවන්න එපා
    ඒක වුණොත් වුණාවෙ....
    ජීවිත අරමුණ විවාහය කරගත්තොත් තමයි ඔයා කෙල්ල නිසා පරාජිත හැඟීම භාර ගන්නෙ

    ඔයා පැරදුණා කියලා හිතෙන්නෙ ඔයා පලවෙනි ලක්ශෙ පොතේ ඉතුරු කරනකම් විතරයි

    කරල බලලම කියන්න ප්‍රතිපලයට වගකියනවා :):):):):):)
    මුදල් ගැන පමණක් නෙමෙයි මම ලක්ශෙ ගැන කිවුවෙ
    ඒකෙ අදහස ඔබට නැති දෙයක් ලබා ගන්නවා කියන එකයි
    ජයෙන් පරාජය නසන්න සැනසීමේ රහස එයයි............

    මචන් මගේ අදහසුත් මේ අදහස් වලට හුගාක් සමානයි.... මීට කලින් අපි දෙන්නා කතාකරල නෑ මතක විදිහට. කොහොම උනත් හදුනාගැනීම සතුටක්

    තවත් අමතර කොටසක් කියන්නම් මචන්, මමත් එලකිරියට ලිව්වා ධනවතෙක් වෙන්නේ කොහොමද කියලා. උබේ තියෙන පට්ට මොරාල් එක බැලුවහම උබ දියුනු නොවිච්ච එකෙක් (ධනයෙන් හා අද්යාතිමිකව ) නෙමේ කියලා කීයටවත් හිතන්න බෑ . මචන් අර උබ කිව්ව නේද පලවෙනි ලක්ශේ කතාව, ඇත්ත මචන් ලක්ශේ කඩඉම පහුවෙද්දි ඉතුරුව කියන දේ ඇගට නියමෙට පයිතියන් වෙනවා උබ කට්ට කාලනම් ඒ දේ කලේ

    ඒ වගෙම තමා උබලා කව්රුහරි අව්රුදු 3ක් 4ක් අතුලත වගේ ලක්ශ 50ක් මුදලින් (අනෙකුත් වත්කම් නෙමේ) ආයෝජනේ කරගත්ත මට්ටමට ආවනම් කවදාවත් බයවෙන්න එපා. උබේ දියුනුව පටන් අරන් ඉවරයි.. අනිවාරෙන් ඒ කෙනා ලොකු ගේමක් ගහනවා කවදා හරි.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ස්තුතියි ඔබට එළකිරියේ අභීත සින්හයානෙනි :):):):):):):):)

    99% ක්ම Positive Votes only.​

    ධර්ම කරුණු ජීවිතයට අදාල කර ලිවීමට මාහට ජවය දුන් බුදු දහමේ ප්‍රාණයවූ ඒ ශ්‍රී සද්ධර්මයේ සත්‍යයේ බලය කිසිදා කිසිවකින් යටපත් නොවේවා....!

    අනිවා මචන් ආර්ය අශ්ථාංගික මාර්ගයේ පිහිටලා යනවනම් පන්න පන්න හරියනවා මචන්. ආයේ ඒකේ සැකයක් නෑ. ස්භාවදර්මයෙන්ම අපිව දියුනු කරනවා. අද්දැකීමෙන් කියන්නේ

    ඔය නෙගටිව් comments/votes ගැන හිතන්න එපා. හැමැ එකාටම ඕවා තේරෙන්නේ නෑ.

    මම කලින් අද්‍යාපනයට කෙල්ලෝ බාදාවක් කරගන්න එපා කියලා ත්‍රෙඩ් එක දාපු වෙලාවේ MBBS පාස් luckyluke111ටත් ඇනේට හරියට මම කියපුදේ තේරුනා. ඒත් ඒලෙවලුත් ඇනගත්ත එකෙක්ට ඒක තේරුනේ බොලද ත්‍රෙඩ් එකක් විදිහට, තේරුම් ගත්තෙත් වෙන බයිලාවක්. ඕක එක එකාගේ බුද්දි මට්ටම බන්. කොටලා පෙව්වත් ජීර්නේ වෙන්නෙත් නෑ. කෙලෝගෙන ඉදිද්දිත් උන් කෙලෝගෙන ඉන්නේ කියලා උන්ට තේරෙන්නෙත් නෑ. උන්ට පේන්නේ අපි කෙලෝගෙන වගේ:P:P

    තේරුම් ගන්න පුලුවන් උන් හැදෙයි මචන්. මමත් මෙච්චර කට්ටක් කන්නේ ජාතියක් විදිහට අපේ සිංහල ජාතියේ පිට කොන්ද වෙච්ච තරුන කොල්ලෝ ටික ගොඩදාගන්න.. මට පුලුවන් මට්ටමෙන්

    ඇයි මචන් මෙච්චර කාලයක් ලිව්වේ නැත්තේ. ඔන්න දැන්නම් නවත්තන්නේ නැතුව ලියන්න ඕනේ මචන්

    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රත්තරං;15684355 said:

    අනිවාර්යෙන් මචන් මීට කලින් මෙහෙම දෙයක් දැක්ක නම් සමහර දේවල් ගැන මන් දෙපාරක් නෙමෙයි දහ පාරක් විතර හිතන්න ඉඩ තිබුන ඒව කරල නා ගන්න කලින්:yes: ඒත් පහු වෙලා හරි කියවන්න ලැබුන එක ලොකු දෙයක් :yes:තව දෙයක් විවේචනය කරන්නත් මඩ ගහන්නත් උන් ඉන්න එපැයි බන් එතකොටන හරි දේ හොදට කැපිලම පේන්නෙ :yes:උඹල දෙන්නන මේ වගේ දේවල් දිගම කරන් යමල්ල උඹල ඉගෙන ගත්ත ජීවිතෙ මාත් ඇතුළු මේ එළකිරි එකේ කොල්ලො කෙල්ලන්ට බෙදල දීපල්ල ඒක උඹලට ලොකු සතුටක් වේවි :yes:ගල් ගහන්නෙ මොකවත් කොර ගන්න බැරි උන්නෙ බන් උන් දන් නෑ ලීයක් උනත් පොලිශ් කරන්න කරන්න ඔප වැටෙනවා කියල ගල් ගහන උන් වැලි කඩදාසියක් වගේ අන්තිමට මැදිල මැදිල ගෙවිලම යනව
    :)

    :yes:
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    කැපකිරීම්

    වැදගත් වෙලාවක වැදගත් ත්‍රෙඩ් එකක් මචන්... වැදගත් වෙලාවක් කිවේ මගේ ජීවිතේට වැදගත් ... මමත් දැන් දවස් දෙකක තුනක ඉදලා සෑහෙන තරමේ මානසික පසුබෑමකට ලක් වෙලා ඉන්නේ.. එත් ගෑනු ළමයෙක් නිසාම තමයි.. අවංකව ආදරේ කරද්දී වරදිනවා ඇති කියල මම හිතාගෙන හිටියේ මේ ත්‍රෙඩ් එක කියවනකන්ම.. එත් මගෙත් වැරදි ඇති.. මම කරපු පවු ඇති.. අපි සර්ව සම්පූර්ණ මිනිස්සු නෙවෙයිනේ.. ඒ වුනත් ආයේ මට ඒ ගෑනු ළමය ලබාගන්න ආසාවක් නෑ. මොකද මම තේරුම් ගත්ත එයා මම කරපු කැපකිරීම් ගැන හිතල තියන විදිය.. ඒ වගේ කෙනෙක් එක්ක කොහොමත් ජිවත් වෙන්න මට අමාරුයි.. කිසිම දෙයක් බලාපොරොත්තු නොවුනට අපි අඩුම ගානේ ආදරෙවත් බලාපොරොත්තු වෙනවනේ.. දැන් මට පුළුවන් ඒ කිසිම දෙයක් ගැන ඕනිවට වඩා කල්පනා නොකර ඉස්සරහට යන්න.. හැමදේම වෙන්නේ හොදට කියලා හිතාගෙන මම මගේ target එකට වැඩ කරනවා.. මේ වැරදීම උනේ මගේම හොදට කියල හිතෙනවා මට.. එත් මේ ත්‍රෙඩ් එක දැම්ම උබට පින් සිද්ද වෙන්න.. ජිවිතේ කියවන්න ලැබුණු වැදගත්ම ලිපි වලින් එකක්.. මෙතනින් එහාට ගොඩක් වෙනස් මිනිහෙක් වෙන්න මම උත්සහ කරනවා.. ගොඩාක් ස්තුතියි මචන්.. ගොඩාක් පින්.. දිගටම මේ වගේ වැදගත් ලිපි මේකේ දාන්න.. 4+​

    තමන් කරපු කැපකිරීම් සතයකට මායිම් නොකළ කොහෙවත් ඉන්න එකියක නිසා ඔබේ අම්මා තාත්තා දුක්විඳවිඳ හදපු ඔබව විනාස කරගන්න එපා යාලුවා
    ඔයාගෙ වගේ අවංක ආදරයක් කෙල්ලට සල්ලිවලට ගන්න බෑ ඒත් ඒට වඩා සුපිරි කෙල්ලෙක් ඔයාට සල්ලි තියනවනම් ඒ සල්ලි වල හයියටම ආකර්ෂණය කරගන්න ගන්න පුලුවන් :):):):)

    දැන්සමහරු කියයි සල්ලි නිසා කෙල්ලො තමන්ට කැමති වෙනවනම් ඒකෙ තේරුමක් තියෙනවද කියලා ඒත් යථාර්ථය ඒකයි ගොඩක් හොඳට හැදුණු වැඩුණු දුවලා ඉන්න අම්මලා තමන්ගෙ දුවව දෙන්න හදන්නෙම රාජ කුමාරයෙක්ට හරි සල්ලිකාරයෙක්ට හරි තමයි
    ඒ සත්‍යට මුහුණ දෙන්න
    ඔයා ගුණවත්නම් සල්ලි කාරයෙක් උනාට පවක් නෑ කෙල්ල ගුණවත් නම් සල්ලිකාරයෙක්ට දුන්නට පවක් නෑ ඒකෙන් අදහස් වෙන්නෙ නෑ සල්ලි වලට මනුස්සකම විකුණුනා කියලා
    යථාර්ථයනම් ධාර්මිකව කොච්චර ඉපයුවත් ඔබේ මනුස්සකම එලෙසින්මනම්
    එයයි වටින්නෙ
    අතේ සතේ නැති ගුණවතෙක්ටයි
    අතේ මුදල් බාගෙ තියෙන ගුණවතෙක්ටයි එකම පින ලබෙන්නෙ
    නමුත් සමාජයක් බබළවන්න සමාජයක් ගොඩගන්න මහා පවුරක් වෙන්නනම්
    ඔයාට සැලකියයුතු වත්කමක් උපයාගන්නම වෙනවා
    අපතෙ යන්නෙ නෑ
    හරියට මනුස්සකම වගේ
    මනුස්සකම කියන්නෙ සල්ලි වලට ගන්න බැරි වටිනාම වස්තුවයි
    ඒ මනුස්සකම අමතක කරපු එකියක් එක්ක
    මනූස්සකම හදවතේ තියෙන ඔයාට ජීවත්වෙන්න බෑ කියන යථාර්ථය හදවතේ තියාගෙන ජීවත් වෙන්න
     
    Last edited:

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ඔබ හරි

    රත්තරං;15684353 said:
    මචන් මගේ අදහසුත් මේ අදහස් වලට හුගාක් සමානයි.... මීට කලින් අපි දෙන්නා කතාකරල නෑ මතක විදිහට. කොහොම උනත් හදුනාගැනීම සතුටක්

    තවත් අමතර කොටසක් කියන්නම් මචන්, මමත් එලකිරියට ලිව්වා ධනවතෙක් වෙන්නේ කොහොමද කියලා. උබේ තියෙන පට්ට මොරාල් එක බැලුවහම උබ දියුනු නොවිච්ච එකෙක් (ධනයෙන් හා අද්යාතිමිකව ) නෙමේ කියලා කීයටවත් හිතන්න බෑ . මචන් අර උබ කිව්ව නේද පලවෙනි ලක්ශේ කතාව, ඇත්ත මචන් ලක්ශේ කඩඉම පහුවෙද්දි ඉතුරුව කියන දේ ඇගට නියමෙට පයිතියන් වෙනවා උබ කට්ට කාලනම් ඒ දේ කලේ

    ඒ වගෙම තමා උබලා කව්රුහරි අව්රුදු 3ක් 4ක් අතුලත වගේ ලක්ශ 50ක් මුදලින් (අනෙකුත් වත්කම් නෙමේ) ආයෝජනේ කරගත්ත මට්ටමට ආවනම් කවදාවත් බයවෙන්න එපා. උබේ දියුනුව පටන් අරන් ඉවරයි.. අනිවාරෙන් ඒ කෙනා ලොකු ගේමක් ගහනවා කවදා හරි.

    තමන් පණටත් වඩා ආදරය කරපු එකී තමන්ව දාල යද්දි ඒදුක හිතට නොදැනෙන තරමට මං අමුතු සත්වයෙක් නෙවෙයි :):):)
    ඒ වුණත් ජීවිතේ ගොඩක් ඒව මම දිනුවනෙ කියන අවංක සතුට මට තියෙනවා
    එතකොට කොහෙවත් ඉන්න චීත්ත කෑල්ලකට මම මගෙ වටිනාකම පාවා දෙන එක
    කොන්දක් නැති පිරිමින්ගෙ ගතියක් කියලා මම හිතනවා
    අපි හැමෝමටම ගොන්කම් මෝඩකම් කොන්දක් නැති වැඩ කරපු අතීතයක් තියෙනවා
    ඒත් අපි හැමදාම එකම තැන නෙවෙයිනම්

    YOU ARE THE MAN

    පළවෙනි ලක්ශෙ මම පොතේ ඉතුරු කරද්දි මාව අමතක කරපු එකී දන්නෙ නෑ මම ඒක කළා කියලවත්
    (සමහරවිට එයාගෙ අලුත් කෙනා කෝටිපතියෙක්ගෙ නිකමෙක් වෙන්නත් පුලුවන්:):))
    මට ඒක අදාල නෑ
    මාසෙට ලක්ශෙකට අධික මුදලක් මගෙ පොතට හරහා ගණුදෙනු වෙද්දි :P:P:P:P
    ඒක වචනෙන් කියන්නවත් බෑ ඒක ඒ ලක්ශෙට වඩා කෝටියක් වටින හැඟීමක්
    ඒ හැම රුපියලක්ම මගෙ ධාර්මිකව හම්බ කරපුවනම්
    ලෝකයක්ම ඔයාව හොරෙක් වන්චාකරයෙක් විදිහට වැරදියට හඳුන ගත්තත්
    ඔයාට ඒක දැනෙන්නෙවත් නෑ
    ඒක මම අත්විඳල තියෙනවා

    මම මේ ලිපිය දාන්න හේතුවත් ඒකමයි
    මම ආයෙත් බින්දුවට ආවා
    ඒකෙ වගකීම මම හිටපු GF ට බැරකරලා නිකන් ඉන්නෙ නෑ මම :):):):):)

    දැන් මම ආයෙත් බින්දුවෙ....
    නමුත් මම හිතට එකඟව දහමට අනුව ජීවත් වෙන කෙනෙක්
    මම දැන් වැටෙන්න බිමක් නෑ
    ආයෙ වැටුණත් අවුලකුත් නෑ
    මට බිම හොඳට පුරුදුයි

    දැන් උඩට යන කාලෙ පටන් ගත්තා
    චීත්ත කෑලි ,තෙල් මිල, ගැන හිතන්න කාලයක් නෑ මට
    (නමුත් එළකිරියෙ හරි කොහෙ හරි බුදුදහමට නිඟා කර එකෙක් මුණගැහුණොත් උන්ට ඇඩ්රස් නැතිවෙන්න ගහනවා මම
    රත්තරං මිත්‍රයා ඔයාගෙ සමහර ත්‍රෙඩ් වල බලන්න මම ඒක කළා ...
    මහාවංශෙට ගහපු අයට වැටෙන්න ගහල ඇති -තමන්ගේ ආගම ප්‍රචාරය මුවාවෙන් ත්‍රිපිටකය බයිට් කරන්න ආපු අයට කට උත්තර නැති කලා:):):) )

    ඒව වැදගත් නෑ එත් මම ඔයාගෙ ජීවිත දියුණුවට අදාල ත්‍රෙඩ් එකකට දාපුවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1564346&page=24

    http://www.elakiri.com/forum/showthread.php?p=15244478#post15244478
     
    Last edited:

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    One more Thing

    රත්තරං;15684355 said:
    අනිවා මචන් ආර්ය අශ්ථාංගික මාර්ගයේ පිහිටලා යනවනම් පන්න පන්න හරියනවා මචන්. ආයේ ඒකේ සැකයක් නෑ. ස්භාවදර්මයෙන්ම අපිව දියුනු කරනවා. අද්දැකීමෙන් කියන්නේ

    ඔය නෙගටිව් comments/votes ගැන හිතන්න එපා. හැමැ එකාටම ඕවා තේරෙන්නේ නෑ.

    මම කලින් අද්‍යාපනයට කෙල්ලෝ බාදාවක් කරගන්න එපා කියලා ත්‍රෙඩ් එක දාපු වෙලාවේ MBBS පාස් luckyluke111ටත් ඇනේට හරියට මම කියපුදේ තේරුනා. ඒත් ඒලෙවලුත් ඇනගත්ත එකෙක්ට ඒක තේරුනේ බොලද ත්‍රෙඩ් එකක් විදිහට, තේරුම් ගත්තෙත් වෙන බයිලාවක්. ඕක එක එකාගේ බුද්දි මට්ටම බන්. කොටලා පෙව්වත් ජීර්නේ වෙන්නෙත් නෑ. කෙලෝගෙන ඉදිද්දිත් උන් කෙලෝගෙන ඉන්නේ කියලා උන්ට තේරෙන්නෙත් නෑ. උන්ට පේන්නේ අපි කෙලෝගෙන වගේ:P:P

    තේරුම් ගන්න පුලුවන් උන් හැදෙයි මචන්. මමත් මෙච්චර කට්ටක් කන්නේ ජාතියක් විදිහට අපේ සිංහල ජාතියේ පිට කොන්ද වෙච්ච තරුන කොල්ලෝ ටික ගොඩදාගන්න.. මට පුලුවන් මට්ටමෙන්

    ඇයි මචන් මෙච්චර කාලයක් ලිව්වේ නැත්තේ. ඔන්න දැන්නම් නවත්තන්නේ නැතුව ලියන්න ඕනේ මචන්

    තව දෙයක් කියන්න අවශ්‍යයි ඔය කැම්පස් වලට විදේශයකට ගිහින් ආවා කියල තමන්ගෙ අම්ම අප්ප අදුරන්නෙ නැති තරමට පුහු මාන්නයකින් හිස පුරවගන්න එපා.....

    තමන්ගෙ රටට ආගමට ජාතියට හානියක් වෙද්දි අපිනම් ජාතිවාදී නෑ කියල ව්‍යාජ මනුස්සකම් පෙන්වන්න එපා...
    අපි නිවට සින්හලයො නෙවෙයි මේ හැම ලේ බින්දුවකම දුවන්නෙ පිරිසිදු මහා අභිමානයක් තියෙන ජාතියක ලේ කියන එක අමතක කරන්න එපා

    මගෙ හොඳම යාලුවයි යෙහෙළියයි දෙන්නම දමිළ:):):):)
    කෙල්ලට නම් තියෙන්නෙම ඊළාම් අදහස්
    ඒත් ඒ හිතේ තියෙන අවංක කම
    දෙවියන්ට තියෙන භක්තිය , තමන්ගෙ ජාතිය ගැන තියෙන කැක්කුම
    මාගෙ ඈ කෙරෙහි උපන් මිත්‍රත්වය තව තවත් තීව්‍ර කලා
    ඒකිට මුලු ලෝකයම හම්බුණත් වෙන ජාතියක කෙනෙක් බඳින්නෙවත්
    තමන්ගෙ ජාතිය පාවා දෙන්නෙවත් නෑ
    ලවු නිසා එයාලා ජිවීත දියුණුවට ෆුල්ස්ටොප් තියන්නෙ නෑ
    අලු ගසාදාලා නැඟිටිනවා
    අපේ ගොඩක් උන් උන්ගෙ ජාතිය බේරගන්න පොරකනවා
    ඒක උන්ට අවශ්‍ය නෑ
    උන්ට ඉන්දියාවෙ පහළින් කෝටි 60ක් එක හඬින් ඉන්නවා
    අපිට ඉන්නෙ කෝටි 1යි ලක්ශ 50යි:no::no:

    ඒත් රට ජාතිය ගැන මෙච්චර කතා කරපු මා එක්ක වෙනදටත් වඩා එයාල ලෙන්ගතුයි
    අපේ උන්ට අපේකම ගැන නැති කැක්කුමක් උන්ට උන්ගෙ කම ගැන තියෙනවා
    උතුරෙ චන්ද ප්‍රතිපළෙන් ඒක පේනවා
    සිංහලයගෙ රැකවරණෙ එක්ක උන් ජීවත් වෙනවා
    ඒත් මොකක්දෝ කරුමෙකට උන් ඒක හදවතින් පිළිගන්න කැමති නෑ

    ගොඩක් අය තමන් හොද මිනිහෙක් කියන එක ජීවිතේ ඔප්පු කරන්නෙ නෑ
    කරන හැම දේකින්ම නරක මිනිහෙක් වෙන්න බොහෝදෙනා දඟලනවා
    ඒක අභිමානයක්ද දන්නෙ නෑ
    ඒනිසා මොනදේ වුණත් තමන්ගෙ කම රැකගන්න
    NGO මතවාද ,මහා මානව හිතවාදී ගතිගුණ වෙනුවට ගුණවත්කම හිතේ තියාගන්න

    මානව හිමිකම් කියන්නෙ සුලු ජාතීන්ගෙ අයිතිවාසිකම් වලට විතරයි කියල හිතෙනවනම් :):):)
    (ඔයාලා සුලු ජාතීන්ට ගොඩක් අදරෙයි නම් :):))
    මෙහෙමත් හිතන්නෙ...ලෝකයේම සුලු ජාතිය තමයි අපේ සිංහලයො
    ඒ සුලු ජාතිය වෙනුවෙන් පෙනී ඉන්න
    කෙල්ලෙක් හින්දා ඔබේ දියුණුව අමතක කරල ජීවත් වෙන්න එපා
    ඒ ගුණවන්තකමම අපේ රටේ දියුණුවට හේතු වේවි

    මේ සිංහල අපගෙ රටයි....!
    ඒක කියන්න බයවෙන්න එපා...
    මක්නිසාදයත් යථාර්තය ඒක නිසා

    එළකිරියේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් පෙනී ඉන්න රත්තරං ප්‍රමුඛ සියලු දෙනාට
    ධර්මයේ ශක්තිය ලැබේවා.....!
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එළකිරියේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් පෙනී ඉන්න රත්තරං ප්‍රමුඛ සියලු දෙනාට
    ධර්මයේ ශක්තිය ලැබේවා.....!

    සිරා කතාව මචන් උඹ කවුරු උනත් එළ කොල්ලෙක් වෙන්න ඕන :yes:අපි ඕවට කෑ ගහද්දි එක එක උන් එක එක කතා කීව :yes:ජාතිවාදියෝ කීව කොයි ආගමත් එපා කියල අමුතු ජාතියෙ උන් ඇවිත් විකාර කියෙව්ව :yes:එක එක උන් එක එක කතා කීව හැබැයි අන්තිමට අපේ ශක්තියෙන් අපි දින්න :yes:ගල් ගහපු උන් ගිය අතක් නෑ :no:මේක අපේ රට අපි කාටවත් හිරි හැරයක් කරල නෑ :no:මේක අපිට තියන එකම සහ අන්තිම රට ඒක රැක නොගෙන අපි මොනවා කරන්නද :yes:කට වහන් ජාති වාදය කිය කියා ඉන්නවා කියන්නෙ අල්ලපු ගෙදර උන් ගෙට රින්ගද්දි ඇස් පියන් ඉන්නවා වගෙ නිවට වැඩක්
    :)

    කෝට් කරද්දි ෆොන්ස් සයිස් 3 වත් දාපන් බන් නැත්නම් කියවන්න අමාරුයි :rolleyes:
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    සත්‍ය දිනනවා

    සිරා කතාව මචන් උඹ කවුරු උනත් එළ කොල්ලෙක් වෙන්න ඕන :yes:අපි ඕවට කෑ ගහද්දි එක එක උන් එක එක කතා කීව :yes:ජාතිවාදියෝ කීව කොයි ආගමත් එපා කියල අමුතු ජාතියෙ උන් ඇවිත් විකාර කියෙව්ව :yes:එක එක උන් එක එක කතා කීව හැබැයි අන්තිමට අපේ ශක්තියෙන් අපි දින්න :yes:ගල් ගහපු උන් ගිය අතක් නෑ :no:මේක අපේ රට අපි කාටවත් හිරි හැරයක් කරල නෑ :no:මේක අපිට තියන එකම සහ අන්තිම රට ඒක රැක නොගෙන අපි මොනවා කරන්නද :yes:කට වහන් ජාති වාදය කිය කියා ඉන්නවා කියන්නෙ අල්ලපු ගෙදර උන් ගෙට රින්ගද්දි ඇස් පියන් ඉන්නවා වගෙ නිවට වැඩක්
    :)

    කෝට් කරද්දි ෆොන්ස් සයිස් 3 වත් දාපන් බන් නැත්නම් කියවන්න අමාරුයි :rolleyes:

    ඔවු මිත්‍රයා මේ රටේ හොඳ සිංහල වීර පුත්තු දාස් ගාණක් ඉන්නවා
    ඒත් එතනින් 1%ක් විතර එළකිරියෙත් ඉන්නවා
    ඒක හොඳටම මදි රටේ මතය ගැන හොඳ අවබෝධයක් එළකිරියෙන් එනවා
    ඒකට අපි Admin අයියලට ස්තූති වන්ත වෙන්න අවශ්‍යයි
    කෙල්ලො හින්දා ජීවිතේ විනාශ කරගන්න අපේ උන්ගෙ ඇස් පාදලා උන්ව Track එකට ගන්න එක
    වචනෙන් කියන්න බැරි තරම් පිනක්​

    Font Size Changed..:):):)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔවු මිත්‍රයා මේ රටේ හොඳ සිංහල වීර පුත්තු දාස් ගාණක් ඉන්නවා
    ඒත් එතනින් 1%ක් විතර එළකිරියෙත් ඉන්නවා
    ඒක හොඳටම මදි රටේ මතය ගැන හොඳ අවබෝධයක් එළකිරියෙන් එනවා
    ඒකට අපි Admin අයියලට ස්තූති වන්ත වෙන්න අවශ්‍යයි
    කෙල්ලො හින්දා ජීවිතේ විනාශ කරගන්න අපේ උන්ගෙ ඇස් පාදලා උන්ව Track එකට ගන්න එක
    වචනෙන් කියන්න බැරි තරම් පිනක්​

    Font Size Changed..:):)

    අනිවාර්යෙන් ඕක තමා මගෙත් අදහස කී බෝර්ඩ් එක ළග ඉදන් රට හදන්න බැරිව ඇති හැබැයි ඔළු හදන්න පුළුවන්
    :)

    Font Size Changed.. :P:rolleyes: