බම්ප් මචන්
උබ තරහා වෙන්න එපා මෙහෙම කියනවාට උබට එලකිරියෙ උබෙ ඔර්ජිනල් අයි ඩි එකෙන් ඇවිත් ඔක අහන්න
තරම් කොන්දක් නැහැ උබ වැර්ද්දක් කරන්නෙ නැහැනෙ ඇයි ෆෙක් එකකින් ඇවිත් ඔක අහන්නෙ අනික
ඔය මැරයො එහෙම ඉන්න පාලු තැන් වලට යන්න එපා මොකෙක් හරි ඇවිල්ලා සද්දයක් දැම්මොත් උබ කෙල්ල්වත් දාල දුවයි කෙල්ල්ට අබ සරනයි එ නිසා බස් නැවතුම් පලට පලයන්