Ghanasara BMW

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
mang me ape hamaduruwanta apahasa karanawa newei
matath hithaganna behe meka...........:rolleyes:
etthatama kohendha salli ???
kohendha me BMW ????

Samahara dawaswalata Defender walin yanawa, Samahara Dawaswalata BMW....................???????????
any Idea??

1475781_652077214844879_1122068843_n.jpg


http://www.facebook.com/photo.php?fbid=652077214844879&set=a.369726126413324.98483.369549889764281&type=1&theater
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක තේරුම් ගන්න බැරිද බං උඹට?
    ඕකට සම්බන්ධ සමහර මිනිස්සු හාමුදුරුවන් ගේ පාවිච්චියට දෙනවා තමන් ගේ වාහන...උඹ හිතන්නේ බොදුබලසේනා පිටිපස්සේ සල්ලි තියන උන් නෑ කියල ද?:nerd:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ai mokada bmw wala hamuduruwanta yanna barida,thahanamda
    hambayonta witharada salli thiyenne
     
    Last edited:

    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    ඕක තේරුම් ගන්න බැරිද බං උඹට?
    ඕකට සම්බන්ධ සමහර මිනිස්සු හාමුදුරුවන් ගේ පාවිච්චියට දෙනවා තමන් ගේ වාහන...උඹ හිතන්නේ බොදුබලසේනා පිටිපස්සේ සල්ලි තියන උන් නෑ කියල ද?:nerd:

    a kiyanne Salli karoyo set ekak innawa Badu bala sena ekka???
    a kiyanne salli karayange padayata da Bodu bala sena natanne ????:rolleyes::rolleyes:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ඕක තේරුම් ගන්න බැරිද බං උඹට?
    ඕකට සම්බන්ධ සමහර මිනිස්සු හාමුදුරුවන් ගේ පාවිච්චියට දෙනවා තමන් ගේ වාහන...උඹ හිතන්නේ බොදුබලසේනා පිටිපස්සේ සල්ලි තියන උන් නෑ කියල ද?:nerd:
    2zyftpg.png

    Aniwa kibula ayye!!! Munta oka therenne nane..
    mama danuwathva kotipathi viyaparikayo 2nek full sup eka denawa bodu bala senavata.. :D:D

    ..................................................​
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    mama me bodu bala senawata kade yanawa nemei
    eth CAR ekakata nagala giya pamanin apita e car eka e hamuduruwanta ayitiy kiyanna bahane.. dhayakayek thamange wahane denawa wenna puluwam hamuduruwo wadammanna :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    a kiyanne Salli karoyo set ekak innawa Badu bala sena ekka???
    a kiyanne salli karayange padayata da Bodu bala sena natanne ????:rolleyes::rolleyes:
    ඕනම ඔය වගේ පොදු දෙයක් කරද්දී ඒකට සහය දෙන සල්ලි තියන උන් ඉන්නවා, ඒක පදයට නැටිමක් නෙවෙයි...............
    ජවිපෙට උදව් කරන ෆැක්ටර් අයිති මිනිස්සු ඉන්නවා....දන්නව ද?
    එහෙම කියල ජවිපෙ උන් ගේ පදයට නටනව ද?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    a kiyanne Salli karoyo set ekak innawa Badu bala sena ekka???
    a kiyanne salli karayange padayata da Bodu bala sena natanne ????:rolleyes::rolleyes:
    -----Mata waradak penna naha. Koi agameth salli karain innava. Budun wahanse ge kaledi ANE PIDU SITANAN sitiya wage.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    mata danene widiyata hamuduruwaru vahan pavichi karata mukuth kiyanna ba machan.apita kiyanna ba unwahanselatt karaththa walin wadinna kiyala.eth gihiyange prashna walata madihath wena eke seemawak thiyenna ona.deshapalanayata hamuduruwaru awshya naha.magenam adahasa chande wath illanna diyauthu naha hamduruwaruntawath wenath agamika nayakayanta wath.eka neme eyalage karyabaraya
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    බොදුබල සේනාව එක්ක කොච්චර මිනිස්සු ඉන්නවද බන් , සුපස් ස්ටාර් පැරදුන එකාට ඇලියෝන් එකක් දුන්නේ සේල් කාරයෙක්. ඉතින් ඔය වගේ එකක නැගලා යනවා කියන එකේ මහලොකු දෙයක් නෑ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,119
    1
    12,969
    113
    Gotham City
    මම ඇත්තටම කිව්වොත් බොදුබලසේනාවේ ක්‍රියා කාරිත්වය ගැන එච්චර පැහැදීමක් නැහැ .හැබැයි මේක කියන්න ඕනේ .ඕනේම ආගමක ආගමික පූජක වරුන්ට හා ස්වාමින් වහන්සේලාට ඉන්නවා දායක පිරිස් .බුදු හාමුදුරුවන්ටත් හිටියා .එක නිසා හාමුදුරු නමක් කාර් එකක ගියා කියන එක සල්ලි වලට ලඝූ කරලා හංවඩු ගහන්න එපා .මොකද එ හාමුදුරුවන්ගේ දායක මහත්තුරු නෝනලාගෙන් ලැබෙන්න පුළුවන් ඔයවගේ දේවල් .මොකද ක්‍රිස්තියානි පූජක වරුන්ටත් දායකයෝ ඉන්නවා .මුස්ලිම් අයගෙත් එහෙම තමා .උඹ මෙතන BMW එක ගැන අහනවා .උඹ බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටියානම් අහයි "බුදු හාමුදුරුවෝ කොහොමද ජේතවනාරාමෙට ආවේ .කොහෙන්ද මෙව්වා හදන්න සල්ලි " කියලා . :lol::lol::lol::lol::lol:
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    848
    82
    28
    mewa daanapathi daayakayo hamuduruwanta pooja karapu waahana. budun dawasa maha dana situwaru budu dahama wenuwen ida kadam, ran kawawanu pooja kala wage!!
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ඕක තේරුම් ගන්න බැරිද බං උඹට?
    ඕකට සම්බන්ධ සමහර මිනිස්සු හාමුදුරුවන් ගේ පාවිච්චියට දෙනවා තමන් ගේ වාහන...උඹ හිතන්නේ බොදුබලසේනා පිටිපස්සේ සල්ලි තියන උන් නෑ කියල ද?:nerd:

    ow raththrange yakada kodath oya asse thiyanwa......
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lol me bebaddata mona dayakayoda, raja passalage passe guu nathi wenne naha
    ada rate issarahinma inna guu kanna muu,SB la rathanala muta gaw gananak
    pitipassen inne.
     
    • Like
    Reactions: kapugedara