Ghost Game

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    එක්කෙනෙක් කාසි බූතයගෙ ගේම් එක ගැන අහල තිබුන නිසා මම ත් නෙට් එකෙ සර්ච් කලා.බයත් හිතෙනවා ඔවා කරන්න.නොදන්න දෙවල් නොකර ඉන්න එක හොදයි.එත් කුතුහලය නිසා දැන්නගන්නයි මෙ දාන්නෙ.

    How to Play the Spirit Channeling Game "Ghost"​

    "Ghost" is a game where you can channel a spirit or spirits and ask them questions (this is more effective then a very similar coin game). You will not see or hear the spirits; they will talk to you through your deck of playing cards.​

    2e2otqw.jpg

    fwsrc3.jpg

    2w7jwvs.jpg

    x3vhc9.jpg

    2wdrs6v.jpg

    35c1ll0.jpg

    2yl4mbp.jpg

    293jeyc.jpg

    1pxx79.jpg

    15g8c5z.jpg

    j9oldc.jpg

    20fsups.jpg

    මෙ අනිත් ක්‍රමය
    මෙ 2 වෙනි මෙතඩ් එකෙදි ඖඉජා බොර්ඩ් එකෙ මැද හිල තියෙන මෙව්ව එක වෙනුවට කාසියක් ගන්න පුලුවන්., මෙන්න ඒ බොර්ඩ් එක .
    ouijabdlogo.jpg

    121zgk4.jpg

    xqb2ur.jpg

    24ypgnm.jpg

    ඔන්න මම අයිමත් කියනවා.කුතුහලයටයි නිසා දැන්න ගන්න විතරයි මම මෙක දැම්මෙ.නොදන්න දෙවල් ට්‍රයි කරන්න යන්න එපා.
     
    bongbong0

    Banned
    Nov 6, 2014
    99
    5
    0
    122
    Umbe diha
    ඩිස්කවරි චැනල් එකේ ගිය අ හොන්ටි0 කියන සීරියස් එක හොයාගෙන බලන්න.කාසි බූතය ගෙන්නන්න ගිහි0 කෙලෝ ගත්තු සිද්දියක් ගැන ඒකෙ ගියා.
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    80
    28
    ඕක ලංකාවෙ කරන්ඩ බෑනේ බං අපේ මැරිච්චි ගොඩාක් උන්ට ඉංග්‍රීසි බෑනේ.:rofl::rofl::P:P . Anyway tfs.. :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඩිස්කවරි චැනල් එකේ ගිය අ හොන්ටි0 කියන සීරියස් එක හොයාගෙන බලන්න.කාසි බූතය ගෙන්නන්න ගිහි0 කෙලෝ ගත්තු සිද්දියක් ගැන ඒකෙ ගියා.
    :yes::yes::yes:
    මං බලලා තියෙනවා ඒක..
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඩිස්කවරි චැනල් එකේ ගිය අ හොන්ටි0 කියන සීරියස් එක හොයාගෙන බලන්න.කාසි බූතය ගෙන්නන්න ගිහි0 කෙලෝ ගත්තු සිද්දියක් ගැන ඒකෙ ගියා.

    ela balamu try karala hoyaganna puluwan weida kiyalaa anyway thanks

    ඕක ලංකාවෙ කරන්ඩ බෑනේ බං අපේ මැරිච්චි ගොඩාක් උන්ට ඉංග්‍රීසි බෑනේ.:rofl::rofl::P:P . Anyway tfs.. :yes::yes:

    :rofl::P:P

    kaasi buuthaya bump

    thanks

    :yes::yes::yes:
    මං බලලා තියෙනවා ඒක..

    ubagawa eke link eka nadda ?

    buutha bumpi

    Thanks

    Thanks
     
    bongbong0

    Banned
    Nov 6, 2014
    99
    5
    0
    122
    Umbe diha
    ela balamu try karala hoyaganna puluwan weida kiyalaa anyway thankswa eke link eka nadda ?

    දැන් න0 සෑහෙන කල් වෙනව බලල. මතක විදිහට හොන්ටි0 එකේ සේරම එපිසඩ්ස් ටික යූටියුබ් තිබ්බ. උම්බ ඒක බැලුවන0 ඕක කරන්න හිතන්නෙවත් නෑ. මතක විදිහට ඌ අන්තිමට පාලනය කරගන්න බැරුව ඕජ බෝඩ් එක ගිනිතියනව. ඌ කතා කරපු හොල්මන ඌව මරන්නත් පන්නනවද කොහෙද. කොහොම හරි මිනිහ ගෙවල් මාරු කල්ලත්, මාරු කරපු ගෙදරටත් හොයාගෙන ඇවිත් කරදර කරනව. අ හොන්ටි0 ඔක්කොම ටික බලප0. මරු ඩොකියුමන්ට්‍රි සෙට් එක. ඔක්කොම හොල්මන් ගැනයි, උන් පන්නන ඒව ගැනයි තියෙන්නෙ.​
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    දැන් න0 සෑහෙන කල් වෙනව බලල. මතක විදිහට හොන්ටි0 එකේ සේරම එපිසඩ්ස් ටික යූටියුබ් තිබ්බ. උම්බ ඒක බැලුවන0 ඕක කරන්න හිතන්නෙවත් නෑ. මතක විදිහට ඌ අන්තිමට පාලනය කරගන්න බැරුව ඕජ බෝඩ් එක ගිනිතියනව. ඌ කතා කරපු හොල්මන ඌව මරන්නත් පන්නනවද කොහෙද. කොහොම හරි මිනිහ ගෙවල් මාරු කල්ලත්, මාරු කරපු ගෙදරටත් හොයාගෙන ඇවිත් කරදර කරනව. අ හොන්ටි0 ඔක්කොම ටික බලප0. මරු ඩොකියුමන්ට්‍රි සෙට් එක. ඔක්කොම හොල්මන් ගැනයි, උන් පන්නන ඒව ගැනයි තියෙන්නෙ.​

    ela machan ,, balanna ona eka. thanks
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle