මචන්, මේක ගන්න තැනක් නැද්ද?Malakada kana scene ekak nemei ban ground wenna kalin charge eka eliyata panala wena ahala pahala thanakata oka wadinna puluwan hinda. Eka standard ekak
View attachment 118061
View attachment 118062
මචන්, මේක ගන්න තැනක් නැද්ද?Malakada kana scene ekak nemei ban ground wenna kalin charge eka eliyata panala wena ahala pahala thanakata oka wadinna puluwan hinda. Eka standard ekak
View attachment 118061
View attachment 118062
agal 6-7 ka kurak wenna ba... payippa batayakda .. ekko bokku batayakTechnical Help බුම්ප්(CEB එකේ උන් මරු භාන්ඩයක් සෙට් කලා ලඟදී පරණ මීටරේ මාරු කරද්දී. අවුරුදු 20 චිතර පරණ මීටරක් තිබ්බේ අපේ පරණ ඒකේ මීටරෙන් ම කොල පාට වයර් එකක් ගිහිල්ලා එර්ත් එකට තියනවා. මීටරේ වෙනස් කරද්දි එර්ත් එකත් වෙන්ස කරන්න උනා. CEB එකේ උන් අැවිල්ලා කලු / අලු පාට කූරක් හයි කරලා ගියා ටිකක් මහත එකක් අඟල් 6 ක 7 ක විශ්කම්භය තියන කූරක්. පස්සේ බිල් ලියන එකා අපේ තාත්තාට කියලා ඒකට උඩින් කලු ගල් දාලා සිමින්ති කරන්න කියලා. CEB කෝල් කරලා අැහුවාම උනුත් හා කියලා)


Sure da? Agal 6,7k palala nan ohoma karana eka hodai naththan ussan gihin wikunai okaCEB එකේ උන් අැවිල්ලා කලු / අලු පාට කූරක් හයි කරලා ගියා ටිකක් මහත එකක් අඟල් 6 ක 7 ක විශ්කම්භය තියන කූරක්. පස්සේ බිල් ලියන එකා අපේ තාත්තාට කියලා ඒකට උඩින් කලු ගල් දාලා සිමින්ති කරන්න කියලා
පට්ට මහත කූරු කෑල්ලක් බම් ඒක වහලා දාලා තියෙන්නෙ දැන්. සුවර් එකට ඕකුන් ඔය CEB එකෙන් හොර පාරෙන් පන්නන ඒවා එහෙ මෙහෙ තැන් වල install කරලා පොඩි පොඩි ගනන් ගහගන්නවා දන්න අඳුරන පොරවල් වලින්, අපේ තාත්තා රුපියල් 800ක් දීලා තිබ්බා ඒක වල කපලා මාරු කරලා දීපු එකාට, සාමාන්‍යයෙන් ඔය rod එකක් දාන වැඩේ අපි කර ගන්න ඔනි නේ බම් CEB උන් කරලා දෙන්න නෑ නේ.Sure da? Agal 6,7k palala nan ohoma karana eka hodai naththan ussan gihin wikunai oka![]()
![]()
පට්ට මහත කූරු කෑල්ලක් බම් ඒක වහලා දාලා තියෙන්නෙ දැන්. සුවර් එකට ඕකුන් ඔය CEB එකෙන් හොර පාරෙන් පන්නන ඒවා එහෙ මෙහෙ තැන් වල install කරලා පොඩි පොඩි ගනන් ගහගන්නවා දන්න අඳුරන පොරවල් වලින්, අපේ තාත්තා රුපියල් 800ක් දීලා තිබ්බා ඒක වල කපලා මාරු කරලා දීපු එකාට, සාමාන්‍යයෙන් ඔය rod එකක් දාන වැඩේ අපි කර ගන්න ඔනි නේ බම් CEB උන් කරලා දෙන්න නෑ නේ.
Diga kochcharak wage thibbada? Ochchara mahatha ekak gana ahuwamai.