loku teddy bear kenek aran denna..
ring
teddy

ශනිපාරක්ශක තුවා සෙට් එකක්
රත්තරන් බඩුවක්
ෆොන් එකක්
කෙල්ල ඉගෙන ගන කෙනෙක්නම් ඔන කරන පොත් සෙට් එකක්
මනො ලොකෙ ඉන්න කෙනෙක්නම් සුජිවගෙ පොත් සෙට් එකක්
එකෙන් මුදව ගන්න ඔනනම් මා.වික්‍රම සිංහ වගෙ කතුවරයෙක්ගෙ පොත් සෙට් එකක්
නැත්නම් කෙල්ල ගන්න හිතන් ඉන්න දෙයක්
ඔන දෙයක් දියන් මචන් වටිනාකමට වඩා එයාට ඔන කරන්නෙ මොකක්ද එක අරං දියන්
මොකද සමහරක් වෙලාවට ලක්ශයට ගන්න බඩුවට වඩා 25000 ගන්න දෙ වටිනවා වෙන්න පුලුවන් එ නිසා
මොකක්ද උවමනාම අන්න එක අරන් දියන්
eka mona wage deyak unath kellata eka godak danena widihata dipan