මේකෙ රිප්ලයි එකක් නොදා ඉන්න හිතෙන්නෙම නෑ
ගිහාන් ඩූඩ්ට දාපු ත්රෙඩ් එක ගැන ගොඩාක් හිත රිදිල වගේ
ඇත්තටම ඔයා මේ ත්රෙඩ් එක දාන්න හේතුව බලද්දි හරියට හිනා යනවා
ගිහාන් අනුන්ගෙ මත වලට ගරු කරන්නෙ නෑලු
ඔයා ගොඩාක් ගරු කරන කෙනානෙ
මට හොඳට මතකයි ඔයා ගිහාන් අයියට - රෙප් එකක් දාලා ඒකට දුන්න හේතුව
"මම ඔයාගෙ අදහසට විරුද්ධයි,ඒකයි - දුන්නෙ"
ඔයා ඔය නිදහස් මතය කියන්නෙ ලංකාවට විරුද්ධව ඩූඩ් දරන අදහස් වලට වෙන්නැති,කොටින්ට සපෝට් කර කර ඩූඩ් දාන ත්රෙඩ්ස් වලට වෙන්නැති
ඒ වගේ ඒවා දැක දැක කට වහගෙන ඉන්නව කියන්නෙ නිදහස් මතයට ගරු කරනව කියන එක නෙමෙයි බොල තමන්ගෙ රටට හෙන ගැහුවත් ගානක් නැතුව ඉන්නවයි කියන එක
ඔය ඩූඩ් දැන් SF ට කඩේ ගියාට ඌ යුද්ධෙ කාලෙ කියපු දේවල් උඹ දන්නෙ නැත්තම් පොඩ්ඩක් ඒවා හොයල බලන්න
මෙන්න මේකත් පැහැදිලිව අහගන්න
මමත් පෞද්ගලිකව SF ට සහයෝගය දක්වන කෙනෙක්
ඒක ගිහානුත් දන්නවා
ඒත් අපි කිසි ප්රශ්නයක් නැතුව බොහොම හොඳට ඉන්නව
වෙන දේවල් ඕනෙ නෑ උඹ මේ ගිහාන්ට අමු අමුවේ මඩ ගහද්දි කට පියාගෙන හිටියෙනැත්තෙත් ඒ හන්දමයි
ඔය මහ ලොකු අතුලයි ඩුඩ්යි ඒ කාලෙ SF ට කිවුව ඒවා අපිට හොඳට මතකයි බං
තව එකක් මීට කලින් ගිහාන්ට විරුද්ධව ෆේක් කේස් කීයක් ගියාද කියල ඔයා හොඳටම දන්නව ඇතිනෙ මොකද ඔයාත් ෆේක් එකක්නෙ.ඒවුන්ට වෙච්ච දේවලුත් මතක ඇතිනෙ
ඒහන්දා මම නම් කියන්නෙ බොරුවට මහන්සි වෙන්න එපා කියල