[GihanFX & The Hatred Game]

ඔයාගෙ ආදරේ වටිනාකම නොවැ...:rolleyes::love: ලංකාවට හෙණ වැදුනත් කමක් නෑ, ලංකාවේ නම කොච්චර කැත කලත් කමක් නෑ....ඌව ආරක්ශා කරන උඹ ගැන දුක හිතෙනවා:P
උඹ වචනෙන් වචනේ කියවන්නෙ නැතුව මුලු වාක්‍යම කියවපන් බන්... එතකොට තේරෙයි මොකක්ද කියල තියෙන්නෙ කියලා...(උඹට සිංහල බෑ වගේ):P

සැයු : ඩූඩ් අක්කිටත් සිංහල හරියට බෑ නේද:P:P:P:P
 

siri24

Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    ඩුඩ් උගෙ වැඩක් බලා ගනී උබලා උබලගෙ වැඩක් බලා ගනිල්ල.
    ‍එහෙනං ගිහාන්ගේයි ඩුඩ්ගෙය් වැඩ උන්දෙන්න බලාගනී. උඹ උබේවැඩක් බලාගනින්. එතකොට ඉවරයිනෙ බං.:P

    ගිහාන්ට මතකද අයියන්ඩි ගෙ 4වන අන්තවාදී ත්‍රෙඩ් එකට වෙච්ච දේ..දත කට මැදගෙන ආව අයෙත් බයිලා ගහලා යන්න. නමුත් තෙර්ඩ් එක පුරා කතා කෙරෙ මන් ඔයාට දුන්න -රෙප් එක ගැන. අයියන්ඩි කීප වතාවක්ම ත්‍රෙඩ් එක බම්ප් කරා හරිගියෙ නෑ.
    ජාතිවාදය ආගම්වාදය එලකිරි වලට ඔනා නෑ.අපි සමගියෙන් ඉමු. නිවුස් කාට විරුද්ද වුනත් ඇත්තනම් භාර ගමු අනුන්ට, අනෙකුත් ජාතීන්ට වෙර නොකරමු.

    මන් දන්නවා මෙක දාපුගමන් පන නැති පිරිසක් ඇවිත් මට ලේබල් ගහලා -රෙප් දෙනවා. කමක් නෑ මන් බයනෑ.ඇත්ත කියන්න බය වෙන්නෙ මොකද?
    රෙප් රෙප් රෙප්. අනේ ඔය ලබ්බෙ රෙප් කන්නද බං:nerd:
    කොන්ද පන තියෙන සිංහලයෙක් නම් ගෞරව කරපන් හැමොටම බොරුවට එලකිරි ස්පෑම් නොකර. ඇගිල්ල දික්කරන්න කලින් හිතපිය ඇගිලි කීයක් තමුන් වෙත දික්වෙලාද කියලා
    නිවටයන්ට පුලුවන් දෙයක් කරපන්,මෙත්‍රෙඩ් එකෙන් පස්සෙ මං නිවටයන් වත් පොස්ට් කරන්නම්

    කොන්ද පනතියන සිංහලයෙක් වුනාම හැම එකාටම ගරුකරල විතරක් මදි. වැරදි එකාගෙ වැරැද්ද කෙලින් පෙන්වන්න පුලුවන් වෙන්න ඕනෙ. වැරදි නම් වැරිදි බව පෙන්වන්නෙ නැතිව බොරුවට ගරුකරකර සැපදෙනඑක තමයි නිවටකම එහෙමත් නැත්නම් නපුංසක කම කියන්නනෙ.
    :)
     
    • Like
    Reactions: smallvilleclerk50

    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    උඔව දැක්ක ගමන් පේනවා ඉල්ලන් කන ඩයල් එකක් කියලා ඒත් පරසිද්දියේ කියන්න එපා:baffled:

    thank thanks.set wela ekekta gahana uba niyama weeyayek.ohoma ewun cardboard welinuth hadaganna puluwan :P:P:P:P
     

    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    Sorry! I didn't see any questions from you, if you have any ask now if not show me a link where you've asked them I'll answer!

    Now are you saying majority concept is not democracy?

    u are going around the circle with my friend.sorry power went out but i'll answer
     

    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    ට්‍රාන්ස්පෝටර් මල්ලි.....
    ඔයා ඩූඩ් අක්කිගෙ කවුරුවත් ද..?:P:P:P
    නිකමට ඇහුවෙ.....
    ඔයා ඔය කියවල තියනව කියන්නෙ අයියන්ඩිගෙ නූලක් නෙවි මයෙ හිතේ....සුද්දන්ට දාව අවජාතක වෙච්ච උඹල වගේ නපුන්සකයො ඉන්නෙ උඹ විතරක් නෙවි මේ එළකිරි එකේ.....
    හැබැයි අපි උඹටල අනුකම්පා කරනව...
    ඒත් මට හිතා ගන්න බෑ උඹ ජාතිවාදී කතන්දර කියන්නෙ කටින්ද....උඹල සුද්දන්ට හම්බයන්ටයි තමන්ගෙ අපරභාග සින්නක්කරේට ලියල දුන්න පලියට අනිත් සිංහලයො එහෙම වෙන්නෙ නෑ බොලවු....
    එකක් මතකතියාගනින් සිංහල කමට ගරහල උඹඔය ඩූඩ් ඇතුලු පිරිසට කඩේයනව කියන්නෙ උඹ උඹේ අම්මවත් ගනිකා නිවාසෙකට විකුනන්න වැඩි කලක් නෑ කියන එකයි

    man dude gana mukut kiwwe na.dood we protect keranet na.man free speech wenuwen penee sitinne
     
    • Like
    Reactions: Dhamatrix

    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    සුද්දන්ගෙ සාක්කුවලට බැහැල ඒවගේ ජිල්බෝල ගනින උන්ට සිංහල කියන්න බෑ යාලු:yes::yes::yes::P:P

    moda katha kiyanne epa ban suddo, vijathka bala wega.owa politiciansla apiwa rawattana use kerana wachana
     

    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    මේකෙ රිප්ලයි එකක් නොදා ඉන්න හිතෙන්නෙම නෑ :P

    ගිහාන් ඩූඩ්ට දාපු ත්‍රෙඩ් එක ගැන ගොඩාක් හිත රිදිල වගේ
    ඇත්තටම ඔයා මේ ත්‍රෙඩ් එක දාන්න හේතුව බලද්දි හරියට හිනා යනවා
    ගිහාන් අනුන්ගෙ මත වලට ගරු කරන්නෙ නෑලු :lol:



    ඔයා ගොඩාක් ගරු කරන කෙනානෙ
    මට හොඳට මතකයි ඔයා ගිහාන් අයියට - රෙප් එකක් දාලා ඒකට දුන්න හේතුව
    "මම ඔයාගෙ අදහසට විරුද්ධයි,ඒකයි - දුන්නෙ"



    ඔයා ඔය නිදහස් මතය කියන්නෙ ලංකාවට විරුද්ධව ඩූඩ් දරන අදහස් වලට වෙන්නැති,කොටින්ට සපෝට් කර කර ඩූඩ් දාන ත්‍රෙඩ්ස් වලට වෙන්නැති
    ඒ වගේ ඒවා දැක දැක කට වහගෙන ඉන්නව කියන්නෙ නිදහස් මතයට ගරු කරනව කියන එක නෙමෙයි බොල තමන්ගෙ රටට හෙන ගැහුවත් ගානක් නැතුව ඉන්නවයි කියන එක
    ඔය ඩූඩ් දැන් SF ට කඩේ ගියාට ඌ යුද්ධෙ කාලෙ කියපු දේවල් උඹ දන්නෙ නැත්තම් පොඩ්ඩක් ඒවා හොයල බලන්න

    මෙන්න මේකත් පැහැදිලිව අහගන්න
    මමත් පෞද්ගලිකව SF ට සහයෝගය දක්වන කෙනෙක්
    ඒක ගිහානුත් දන්නවා
    ඒත් අපි කිසි ප්‍රශ්නයක් නැතුව බොහොම හොඳට ඉන්නව
    වෙන දේවල් ඕනෙ නෑ උඹ මේ ගිහාන්ට අමු අමුවේ මඩ ගහද්දි කට පියාගෙන හිටියෙනැත්තෙත් ඒ හන්දමයි
    ඔය මහ ලොකු අතුලයි ඩුඩ්යි ඒ කාලෙ SF ට කිවුව ඒවා අපිට හොඳට මතකයි බං

    තව එකක් මීට කලින් ගිහාන්ට විරුද්ධව ෆේක් කේස් කීයක් ගියාද කියල ඔයා හොඳටම දන්නව ඇතිනෙ මොකද ඔයාත් ෆේක් එකක්නෙ.ඒවුන්ට වෙච්ච දේවලුත් මතක ඇතිනෙ
    ඒහන්දා මම නම් කියන්නෙ බොරුවට මහන්සි වෙන්න එපා කියල

    mechchara loku reply ekak dammata thanks.tawa issatahata yamu
     

    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    එයා පයින් යන් නෑලු යන්නෙ සුද්දන්ගෙ සාක්කුවෙලු
    පාට්ටයිම් පල්ලි අතුගාන එකත් කරනවලු පවු
    :P:P:P:P

    suddo..un koheda apita sadda danna enne
     

    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    ‍එහෙනං ගිහාන්ගේයි ඩුඩ්ගෙය් වැඩ උන්දෙන්න බලාගනී. උඹ උබේවැඩක් බලාගනින්. එතකොට ඉවරයිනෙ බං.:P

    රෙප් රෙප් රෙප්. අනේ ඔය ලබ්බෙ රෙප් කන්නද බං:nerd:

    කොන්ද පනතියන සිංහලයෙක් වුනාම හැම එකාටම ගරුකරල විතරක් මදි. වැරදි එකාගෙ වැරැද්ද කෙලින් පෙන්වන්න පුලුවන් වෙන්න ඕනෙ. වැරදි නම් වැරිදි බව පෙන්වන්නෙ නැතිව බොරුවට ගරුකරකර සැපදෙනඑක තමයි නිවටකම එහෙමත් නැත්නම් නපුංසක කම කියන්නනෙ.
    :)

    konda pana tiyena nisa tamai kiyanne
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පෞද්ගලික තරහා මුල් කරගෙන ගිහාන් ට ත්‍රෙඩ් දාන්න එපා කියලා තමුන් කිව්වට තමුන් කරලා තියෙන්නෙත් ඒකම්නේ....:lol::lol:

    තමුන්ට මොන හේතුවක් නිසා ඒ ත්‍රෙඩ් එකට මෙච්චර රිදුනද මන්දා.... :nerd:

    එලකිරි එකේ කෙනෙක් ත්‍රෙඩ් එකක් දාපු පලියට ඒ හැම දේම අනිත් අය පිලිගන්න ඔනෙද..?
    ඔන කෙනෙක්ට විවේචනයක් කරන්න පුලුවන්... තමුන් කරන්නේ විවේචන කරන කෙනාට මඩ ගහන එකනේ...