Gihani Weerasinghe

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    latest
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දුටුවම් රුව ඔබේ කොල්ලන් වී .......... අන්ද
    සිහියට නැගෙනවා අත් සැප උන් ........ වින්ද
    හැඩ යැයි සිතා කොට ඇඳුමෙන් නුබ ... ඇන්ද
    වැඩිපුර පෙන්නේ මොරපු තෙල් ......... මන්ද
     
    Last edited:
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,341
    2
    53,787
    113
    දුටුවම් රුව ඔබේ කොල්ලන් වී .......... අන්ද
    සිහියට නැගෙනවා අත් සැප උන් ........ වින්ද
    හැඩ යැයි සිතා කොට ඇඳුමෙන් නුබ ... ඇන්ද
    වැඩිපුර පෙන්නේ මොරපු තෙල් ......... මන්ද

    ගෙල දෙස බැලිම් කළුකුමෙක් වැන්න හඬලනා
    බඳ දෙස බැලිම් සියැට් ටයර වැන්න කැරකෙනා
    තන දෙස බැලිම් කොස් ගෙඩි වැන්න එල්ලෙනා
    ලිය දෙස බැලිම් ඇතිනිය වැන්න දඟලනා :lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    ගෙල දෙස බැලිම් කළුකුමෙක් වැන්න හඬලනා
    බඳ දෙස බැලිම් සියැට් ටයර වැන්න කැරකෙනා
    තන දෙස බැලිම් කොස් ගෙඩි වැන්න එල්ලෙනා
    ලිය දෙස බැලිම් ඇතිනිය වැන්න දඟලනා :lol:

    කොතැනින් කැපූවත් එක ගානක්ම ..... ඇති
    හොඳ හැටි පෙනෙනවා යහමින් ගෑනු ... ගති
    කරනා විටදි මැය සමඟින් කෙලිය ....... රති
    මඩ වලකට පොල් කැඩුවා වගේ ........ ඇති
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,341
    2
    53,787
    113

    කොතැනින් කැපූවත් එක ගානක්ම ..... ඇති
    හොඳ හැටි පෙනෙනවා යහමින් ගෑනු ... ගති :no::no::no::no:
    කරනා විටදි මැය සමඟින් කෙලිය ....... රති
    මඩ වලකට පොල් කැඩුවා වගේ ....... ඇති:lol::lol::yes::yes::yes:

    :lol::lol:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ

    කොතැනින් කැපූවත් එක ගානක්ම ........ ඇති
    හොඳ හැටි නොපෙනුනත් යහමින් ගෑනු ... ගති
    කරනා විටදි මැය සමඟින් කෙලිය .......... රති
    මඩ වලකට පොල් කැඩුවා වගේ ........... ඇති

    :lol::lol:
     
    • Like
    Reactions: chathupatiya

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    ගෙල දෙස බැලිම් කළුකුමෙක් වැන්න හඬලනා
    බඳ දෙස බැලිම් සියැට් ටයර වැන්න කැරකෙනා
    තන දෙස බැලිම් කොස් ගෙඩි වැන්න එල්ලෙනා
    ලිය දෙස බැලිම් ඇතිනිය වැන්න දඟලනා :lol:
    නිතරම හැඬලුවත් කළුකුම් රස ........ නැද්ද
    ටයර සියැට් කල්පැවතුම වැඩි ......... නැද්ද
    කොස් ගෙඩි උනත් ඉඳුනම රසවත් ... නැද්ද
    ඇතිනිය උනත් මඳ කිපුනම් හොඳ .... නැද්ද
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,341
    2
    53,787
    113
    නිතරම හැඬලුවත් කළුකුම් රස ........ නැද්ද
    ටයර සියැට් කල්පැවතුම වැඩි ......... නැද්ද
    කොස් ගෙඩි උනත් ඉඳුනම රසවත් ... නැද්ද
    ඇතිනිය උනත් මඳ කිපුනම් හොඳ .... නැද්ද

    කළුකුම් හොඳයි නත්තල් දා රෑට උයල කන්ඩ
    ටයර හොඳයි වාහනේට දාල ගමන් යන්ඩ
    කොස්ගෙඩි හොඳයි බත් නැතිවූ දා තම්බල ගන්ඩ
    මඳ කිපුණත් ඇතින්නු බලල හැකිද අතට ගන්ඩ :(
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කළුකුම් හොඳයි නත්තල් දා රෑට උයල කන්ඩ
    ටයර හොඳයි වාහනේට දාල ගමන් යන්ඩ
    කොස්ගෙඩි හොඳයි බත් නැතිවූ දා තම්බල ගන්ඩ
    මඳ කිපුණත් ඇතින්නු බලල හැකිද අතට ගන්ඩ :(

    rh50cLZ.gif
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..

    ගෙල දෙස බැලිම් කළුකුමෙක් වැන්න හඬලනා
    බඳ දෙස බැලිම් සියැට් ටයර වැන්න කැරකෙනා
    තන දෙස බැලිම් කොස් ගෙඩි වැන්න එල්ලෙනා
    ලිය දෙස බැලිම් ඇතිනිය වැන්න දඟලනා :lol:

    නිතරම හැඬලුවත් කළුකුම් රස ........ නැද්ද
    ටයර සියැට් කල්පැවතුම වැඩි ......... නැද්ද
    කොස් ගෙඩි උනත් ඉඳුනම රසවත් ... නැද්ද
    ඇතිනිය උනත් මඳ කිපුනම් හොඳ .... නැද්ද

    11.gif
    +13
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,318
    766
    113
    සිරිලංකාවේ..
    නිතරම හැඬලුවත් කළුකුම් රස ........ නැද්ද
    ටයර සියැට් කල්පැවතුම වැඩි ......... නැද්ද
    කොස් ගෙඩි උනත් ඉඳුනම රසවත් ... නැද්ද
    ඇතිනිය උනත් මඳ කිපුනම් හොඳ .... නැද්ද

    :lol::lol::lol: