ගිම්ප් කියන එක එලකිරි එකේ හුඟක් අය පාවිච්චි කරනව ඇති

ඒත් මේ පොස්ට් එක ඒක ගැන නොදන්න අයට


ගිම්ප් කියන්නෙ ෆොටො එඩිටින් සොෆ්ට්වෙයා එකක්. මේක 100% ඔපන් සෝස් සොෆ්ට්වෙයා එකක්
(නොමිලේ කියල කියන්න ඕනෙ නෑනෙ
)මේක ඇඩෝබී ෆොටෝෂොප් වෙනුවට හොඳම විකල්පයක්. මොකද ක්රැක් කරනව කියන්නෙ ඉල්ලල වයිරස් දාගන්නව වගේ වැඩක්නෙ
දැන් මේකෙ 2.6 වෙනි සංස්කරනය ඇවිත් තියනව
මෙන්න ඔයාලත් බාගෙන බලන්න

මෙතනින් බාගන්න (23 MB)
පොස්ට් එක ගැන ඔබේ අදහස් දක්වන්න

Last edited:



