ඉතින් මේකේ ඇවිත් ත්රෙඩ් දදා ඉන්නෙ නැතුව වතුර බාල්දියකුත් අරන් දුවපන් ගින්න නිවන්න



Mata wena wada nane umbata boru kiyanna, ehenam dan wijaya saree eke 4to ekak aran dapan balanna
Ado umba kiyala tiyenne attane. Wire short ekakain ginna patan aran tiyenne. Winadi 15 athulatha okkoma alu welaalu.
Baldiyak ganna umbalage gedetta awata umba gattuwata ibbek dala wahalane, wathurath na baldiyakuth na.![]()
ඉතින් යකෝ ගින්නට චූ කරපන්
ප.ලි.
බිජ්ජ පුච්චගන්න නැතුව පරිස්සමින් වැඩේ කරපන්

චු කරන්න තිය මටත් ඒ ගින්නට පැනල මැරෙන්න හිතුන,
කෙල්ල ඔය ගින්න දැකල අයියෝ අපරාදේ, අපි එදා බලපු අර 30 000 සාරියත් ගිනිගත්තද දන්නේ නැ,
දැන් චුට්ටක් පිච්චුනා ඒවා සෙල් දායිද දන්නේ නැ,
අර ලස්සන ඉමිටෙසන් වළලු ටිකත් එවරද දන්නේ නැ,
තව ලස්සනම සල්ලන බැග්, පස් එහෙමත් තිබ්බ
කියපි.![]()
![]()
![]()
![]()



චු කරන්න තිය මටත් ඒ ගින්නට පැනල මැරෙන්න හිතුන,
......
තව ලස්සනම සල්ලන බැග්, පස් එහෙමත් තිබ්බ
කියපි.![]()
![]()
![]()
![]()
