.:.:Girl කෙනෙක් ට තෑගී දෙන්න හොද phone එකක්:.:.

himalaka

Member
Jan 24, 2007
1,995
180
0
Colombo
.:.:Girl කෙනෙක් ට තෑගී දෙන්න හොද phone එකක්:.:.

යාලුවනේ girl කෙනෙක් gift ට එකක් විදිහට දෙන්න හොද phone එකක් කියන්නකෝ. ගොඩක් girlish look එකක් තියෙන එකක් නම් හොදයි. price එක Rs 15000 වඩා අඩු. පුළුවන් කට්ටිය photo එකකුත් දාන්න. අනිත් අය BUMP එකක් දාල ගියොත් ගොඩක් ස්තුති වන්ත වෙනවා.
 
raichu

Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    Samsung corby !

    S3650%20PINK.jpg

    images

    0610200910105232280.jpg
     
    Jul 21, 2011
    132
    13
    0
    මචන් එහෙනම් samsung corby එකක් අරං දෙන්න, ඒක ගෑනු ලමයෙක්ට ලස්සනයි :) මගේ කෑල්ල ගාව තියෙන්නේ ඒකක් තමා , හැබැයි මම අරං දීපු එකක් නම් නෙමෙයි :lol:
    http://www.gsmarena.com/samsung_s3650_corby-2908.php

    phone එක නම් හොදයි තමයි.අපේ අක්කා ලගත් තියෙන්නේ corby එකක්. හැබැයි ඒක ගනන් නේද මචෝ?
    15000 ට ගන්න පුලුවන්ද?

    Nokia 2700c
    Nokia 2730c
    Nokia 5130 (Xpress Music)

    මේවා කොහොමද? මම කෙල්ලට next week Nokia 2700c එකක් අර ගන්න ඉන්නේ :):love:
     
    Attachments

    • 2700.jpg
      2700.jpg
      5.4 KB · Views: 69
    • 2730.jpg
      2730.jpg
      4.5 KB · Views: 61
    • 5130.jpg
      5130.jpg
      6.2 KB · Views: 55

    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    get-price-specifications-photos-of-micromax-q-55-bling-mobile.jpeg

    Sri Lanka Prices Last Update : 09th July 2011
    Dealer Price (Rs) Other
    Telescience CellularRs 13,500.00with Company WarrantyWellawattaThe Mobile HutRs 13,500.00with Company Warranty Rajagiriya
    Sri Lanka Prices Last Update : 09th July 2011
    Dealer Price (Rs) Other Town Telescience CellularRs 13,500.00with Company WarrantyWellawattaThe Mobile HutRs 13,500.00with Company Warranty Rajagiriya
     
    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere

    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    get-price-specifications-photos-of-micromax-q-55-bling-mobile.jpeg

    Sri Lanka Prices Last Update : 09th July 2011
    Dealer Price (Rs) Other
    Telescience CellularRs 13,500.00with Company WarrantyWellawattaThe Mobile HutRs 13,500.00with Company Warranty Rajagiriya
    Sri Lanka Prices Last Update : 09th July 2011
    Dealer Price (Rs) Other Town Telescience CellularRs 13,500.00with Company WarrantyWellawattaThe Mobile HutRs 13,500.00with Company Warranty Rajagiriya

    godak aya meka ganna epa kiyanava ne bun!