.:.:Girl කෙනෙක් ට තෑගී දෙන්න හොද phone එකක්:.:.
යාලුවනේ girl කෙනෙක් gift ට එකක් විදිහට දෙන්න හොද phone එකක් කියන්නකෝ. ගොඩක් girlish look එකක් තියෙන එකක් නම් හොදයි. price එක Rs 15000 වඩා අඩු. පුළුවන් කට්ටිය photo එකකුත් දාන්න. අනිත් අය BUMP එකක් දාල ගියොත් ගොඩක් ස්තුති වන්ත වෙනවා.

මගේ කෑල්ල ගාව තියෙන්නේ ඒකක් තමා , හැබැයි මම අරං දීපු එකක් නම් නෙමෙයි 