.:.:Girl කෙනෙක් ට තෑගී දෙන්න හොද phone එකක්:.:.

foxhill2day

Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    machan corby aran denda epa . wadak na. mama last week meka gatta. maxa item eka. ful toch nemei. key pad ekath thiyanawa. text karanda ehema mara lesi.

    NOKIA X3-02

    nokia-x3.jpg

    Nokia-X3-02-Touch-and-Type-Mobile-Phone-Technical-Specifications-and-Reviews.jpg

    company price eka 15.900. mama eliyen gatte 14.500 e ganata patta labai. purple color eka mama gatte
     
    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo

    kohenda machan gaththe?
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කෙල්ලන්ට Phone එකේ Performance වැඩක් නෑ..
    එයාලට ඕනෙ ලස්සන Strip එකක් දාලා..
    Cute Look එකට තියාගන්න විතරයි..

    Price එකත් එක්ක බලපුවාම මේක Shape..

    Micromax Q55

    remote_image20100713-13488-19xjuqn-0.jpg

    micromax-q55-bling1.jpg

    පිටිපස්සේ Mirror එකක් තියෙන නිසා තවත් කැමතිවේවි..

    මේකට ගිහින් බලන්නකෝ විස්තරේ..

    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    කෙල්ලන්ට Phone එකේ Performance වැඩක් නෑ..
    එයාලට ඕනෙ ලස්සන Strip එකක් දාලා..
    Cute Look එකට තියාගන්න විතරයි..

    Price එකත් එක්ක බලපුවාම මේක Shape..

    Micromax Q55

    remote_image20100713-13488-19xjuqn-0.jpg

    micromax-q55-bling1.jpg

    පිටිපස්සේ Mirror එකක් තියෙන නිසා තවත් කැමතිවේවි..

    මේකට ගිහින් බලන්නකෝ විස්තරේ..

    performance nam wadak na thamai! eth machan meka leda phone ekak! tika davasakin speaker case enava kiyala godak aya mata kiwuva!