girl ගැන ප්රශ්නයක්
මච්න්ලා මට පොඩි ප්රශ්නයක් තියෙනවා. මෙකයි සීන් එක.....
ලගදි එ කියන්නෙ මාස 5 විතර කලින්
, අපෙ office එකට training විදිහට ආපු කෙල්ලෙක් ඉන්නවා. එකි මගෙ එහා පැත්තෙ තමයි වැඩ කරන්නෙ. මට වඩා අවුරුදු 4කට පොඩ්ඩක් වැඩියෙන් බාලයි. මෙකි ඉතින් මගෙ වැඩ වලටත් ඉතින් හෙල්ප් කරනවා. මොකක් හරි file එකක් එහෙම නැති උනාම මන් පන දාගෙන හොයන කොට මන් කියන්නෙත් නැතුව මෙකි හොයලා දෙනවා..
මට එක එක කැම ගෙනල්ලා දෙනවා. එ වගෙ සීන් හින්දා එකි ගැන මගෙ හිතෙ කැමැත්තක් ඇති උනා. girl කෙනෙක් ගෙන් මන් බලාපොරොතු උන ගතිගුන එකි ගාව තියෙනවා.Family background එකත් අව්ලක් නැහැ. එකිගෙ තාත්ත ල0කාවෙ ප්රසිද්ධ Building company එකක අයිති කාරයෙක්. කොච්චර සල්ලි තිබ්බත් කෙල්ල හැබැයි bus එකෙ තමයි කෙල්ල office එන්නෙ
.එකිත් මට කැමතියි.හැබැයි කෙල්ල තාම වචනෙ දුන්නෙ නැහැ
දැන් ප්රස්නෙ වෙලා තියෙන්නෙ එකී මගෙ හිතෙ ඉන girl ගෙ රුපෙ නෙවෙයි එකිට තියෙන්නෙ.
අනිත් එක කෙල්ල තාම හිතනවා මම එයාට හරියටම ගැලපෙන කෙනාද කියලා.
මච්න්ලා මට පොඩි ප්රශ්නයක් තියෙනවා. මෙකයි සීන් එක.....
ලගදි එ කියන්නෙ මාස 5 විතර කලින්
, අපෙ office එකට training විදිහට ආපු කෙල්ලෙක් ඉන්නවා. එකි මගෙ එහා පැත්තෙ තමයි වැඩ කරන්නෙ. මට වඩා අවුරුදු 4කට පොඩ්ඩක් වැඩියෙන් බාලයි. මෙකි ඉතින් මගෙ වැඩ වලටත් ඉතින් හෙල්ප් කරනවා. මොකක් හරි file එකක් එහෙම නැති උනාම මන් පන දාගෙන හොයන කොට මන් කියන්නෙත් නැතුව මෙකි හොයලා දෙනවා..
මට එක එක කැම ගෙනල්ලා දෙනවා. එ වගෙ සීන් හින්දා එකි ගැන මගෙ හිතෙ කැමැත්තක් ඇති උනා. girl කෙනෙක් ගෙන් මන් බලාපොරොතු උන ගතිගුන එකි ගාව තියෙනවා.Family background එකත් අව්ලක් නැහැ. එකිගෙ තාත්ත ල0කාවෙ ප්රසිද්ධ Building company එකක අයිති කාරයෙක්. කොච්චර සල්ලි තිබ්බත් කෙල්ල හැබැයි bus එකෙ තමයි කෙල්ල office එන්නෙ
.එකිත් මට කැමතියි.හැබැයි කෙල්ල තාම වචනෙ දුන්නෙ නැහැදැන් ප්රස්නෙ වෙලා තියෙන්නෙ එකී මගෙ හිතෙ ඉන girl ගෙ රුපෙ නෙවෙයි එකිට තියෙන්නෙ.

Last edited: