girl ෆ්රෙන්ඩ් කෙනෙක් නැහැ

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    නටන්නේ නැතුව හිටහන් මල්ලී...උඹ දැන් දගලල දගලල එකක් දාගත්ත කියහන්කො...දාගත්ත එකට වැඩිය මරු පාරවල් සෙට් වෙනවා ඊට පස්සේ වැලවගේ...අනික කෙල්ලෙක් සෙට් උනාම උඹම අයෙමත් thread එකක් දායි මේ මගුලෙන් ගැලවෙන විදියක් කියපල්ල්කෝ කියලා.........:D
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    happa.. kelinma kiyapan mata kellangen ahanna lajai liyala..
    yako purusa shakthiya ganin hitata (onama tanaka aran) baya natuwa
    kallakata bahapan.. 20i :D lajjai yakoo...
    mama isselama kellegen ahuwwa 6 wasaredi ... (ekath nagala giya... :P)
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    නටන්නේ නැතුව හිටහන් මල්ලී...උඹ දැන් දගලල දගලල එකක් දාගත්ත කියහන්කො...දාගත්ත එකට වැඩිය මරු පාරවල් සෙට් වෙනවා ඊට පස්සේ වැලවගේ...අනික කෙල්ලෙක් සෙට් උනාම උඹම අයෙමත් thread එකක් දායි මේ මගුලෙන් ගැලවෙන විදියක් කියපල්ල්කෝ කියලා.........:D

    :yes: ow yako... ekatath itin hetu tiyanawa...
    (godakma ape hasirima :P)
     
    Akashtharinda

    Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    ම‍ට නං 17 යි කෙල්ලො 2 ක් ඉන්නවා.......... එපා වෙලා ඉන්නෙ බං කෙල්ලො නැති ලයිෆ් එක නම් පට්ට

    මච0 මටත් 17ය් තාම එකෙක් වත් නෑහෑ:(.කොහොමද බ0 උබ එකපාර දෙකක් run කරන්නෙ?:confused:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මච0 මටත් 17ය් තාම එකෙක් වත් නෑහෑ:(.කොහොමද බ0 උබ එකපාර දෙකක් run කරන්නෙ?:confused:

    Machan it's called symmetric multi processing ban.
    It was normally implemented as Multi threading or multi core
    in hardware. But in more abstract sense it's known as SMP.

    Where your operating system sees you have two processors and
    it supports hyperthreading via SMP abstraction layer. that's it.
    Simply when you hit a bottleneck in one thread you simply jump
    into another.