
හිදිවි කොතැනක හෝ හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩිවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන හිදින්
![]()


lajjai yakoo...
)නටන්නේ නැතුව හිටහන් මල්ලී...උඹ දැන් දගලල දගලල එකක් දාගත්ත කියහන්කො...දාගත්ත එකට වැඩිය මරු පාරවල් සෙට් වෙනවා ඊට පස්සේ වැලවගේ...අනික කෙල්ලෙක් සෙට් උනාම උඹම අයෙමත් thread එකක් දායි මේ මගුලෙන් ගැලවෙන විදියක් කියපල්ල්කෝ කියලා.........![]()
ow yako... ekatath itin hetu tiyanawa...
)මට නං 17 යි කෙල්ලො 2 ක් ඉන්නවා.......... එපා වෙලා ඉන්නෙ බං කෙල්ලො නැති ලයිෆ් එක නම් පට්ට
.කොහොමද බ0 උබ එකපාර දෙකක් run කරන්නෙ?
මච0 මටත් 17ය් තාම එකෙක් වත් නෑහෑ.කොහොමද බ0 උබ එකපාර දෙකක් run කරන්නෙ?
![]()