Girl Beat Up Boy For Refusing Sex

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    මට හිතෙ විදියනම්

    කොල්ල - මට බෑ හලෝ
    කෙල්ල - බෑ නෙමෙයි පුලුවන් යනව ඉතිං..

    කොල්ල - මට බෑ මේ කොන්ඩෙ කපන්න, අමාරුවෙන් වවාගත්තෙ
    කෙල්ල - බෑ කරවනව, යනව යන්ව කණ පලාගන්නැතුව

    කොල්ල - කණ පලාගන්නැතුව ? මමත් මේ ඉන්නෙ මගේ කණ පලනකම් තමා ඔය කචකචෙන් මිදෙන්න
    කෙල්ල - බෑ කියලද හිතන්නෙ, ඉඳා.. ඉඳා මේකත් කාපං.. (කණ හරහා පහරවල් එල්ල කරමින්)

    කෙල්ල - අනේ වස්තුවේ ඔයා හදාගන්නනේ ගහන්නෙ.. (සිප ගනිමින්)
    කොල්ල - පලයං යන්න .. තොගේ කට ගඳයි .. :shocked:

    කෙල්ල - උඹට............. තොගේ කොණ්ඩෙ යවනව හිටපිය..
    ඉඳා පලනව තොගේ ඔලුව.. (කොල්ලාට දරුණු ලෙස පහර දෙයි)
    හිටපං දණ නමල දෙන්න .. ඉඳා... (කොල්ලාගෙ බඩට දණහිසෙන් දමා ගසමින්)
    ඉඳා.. මගේ ෆුට්බෝල් ෂොට් එකත් කාල බලපං. (කොල්ලාට නැවත්ත කකුලෙන් පහරදෙමින්)
    උඹ නම් H පුතෙක්..

    මටනම් හිතෙන්නෙ මෙන්න මෙච්චරයි ..
    කොල්ලෙක් ලෙස පෙනී සිටින පුද්ගලයා හෝ ඇය එහෙමත් නැත්නම් වැට උඩ සිටින කෙනා ගැන බොහෝ ලෙස කණගාටු වන අතර
    කාන්තා ඔබට පැවසීමට ඇත්තෙ නිවසේදී හෝ වෙනයම් තැනක මෙය අත්හදාබැලීමට ගොස් සිදුවන හතර හංදි කඩාගැනීම් වලට අපි වග නොකියන බවයි..
    ස්තුතියි..

    :P:P:P
     
    • Like
    Reactions: Evildoer

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares

    :lol::lol::lol: ෆට්ටයී...