Girl friend ta kiyana nama mokkda?????

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    මට නම් කොච්චර උනත් dude තමයි, කොහොමත් ඒකියි මමයි ඉන්නේ මචන් ටයිප් එකේ. . එතකොට ෆුල් ජෝලි, ඒකිගේ හොර එවත් මට කියනවා . . හික් . .හික්. . .
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    සත්තලන්
    කුක්කු තඩියා
    කුක්කු පැටියා
    උම්මා කොටේ
    පැටියෝ
    වස්තුව
    ගල් ඉබ්බි
    පැණියා

    :D :D :D :D :D