Girl help

Emios

Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    ගෑනුන්ව තේරුම් ගන්න බෑ බං :rofl::rofl: උඹේ කෙල්ලට නිදහස හම්බෙන්න ඇත්තේ ඔෆිස් එකට සෙට් වුනාට පස්සේ. නිදහස හම්බුන ගමන් ඕනම කෙනෙක් තමන්ගේ යතා තත්වෙට එනවා. සමහරු ඉන්නවා බං තත්වේ තියාගන්න ඔහොම කරන එවුන්. මගේ යාලුවෙක් ඉන්නවා බොන්නේ ඇයි කියලා ඇහුවම කියන්නේ එහෙම නැතිව උන්ගේ සමාජේ ඉන්න බැහැ කියලා. උන්ගේ ස්ටේටස් වලට හරි නෑ කියලා. බෑන්ක් වල වැඩ කරනවා නම් ගොඩක් වෙලාවට ඔහොම වෙනවා. නමුත් මචං බොන එකයි, කොල්ලන්ගේ ඇඟේ නැගලා ඉන්න එකයි දෙකක් :P ඒක නම් අනුමත කරන්න අමාරුයි. සමහර කෙල්ලොන්ට ගානක් නැහැ පොඩි කාලේ කොල්ලෝ එක්ක හැදුන වැඩුන එවුන්ට. නමුත් උඹේ කෙල්ල එහෙමත් පරිසරයක නෙමෙයි නම් හැදුනේ, ඒක කෙල්ලට අලුත් දෙයක්. ඒකිට මොළයක් කියලා නාමයක් තියෙනවා නම් කොල්ලෙකුත් ඉන්නවා නම්, ඔහොම කරන්න වුවමනාවක් නැහැ. මට ඔය දේ වුනා නම්, කරන්නේ ඕකේම අනික් පැත්ත. එතකොට කෙල්ල මොකද කියන්නේ බලන්න. කොල්ලෝ කියන්නේ කොල්ලොනේ බං, ගොඩක් උන් කෙල්ලොන්ගෙන් ආතල් ගන්නවා කොලුකමට :oo::oo:
    එක්කෝ එකිට තේරුම් කරපන්. නැත්තම් අතාරලා දාපන්. දෙන්නා විදි දෙකක් නම් අමාරුයි බං දීග කන්න :no::no:

    api dennama Colombo environment eke heduna aya machan.mehe skul walatamai giyeth.ehema eyawath gedara hirakaran hitapu ekenk newe.api iskole kale idan ehe mehe yanawa.api denna witarak fun danawa ehema hitiye.mae wenasa mata tama terum ganna amarui.man nawatanawa mchn ada.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    man karapu kella ochchra dura nam giye nah habai job ekata giya gaman adi 5k withra udin giye anthimata man ekiwa danna ofz eka gawata enwata akamathi wuna eka parak thawa podden byk eken man watenwa gall road eke eki kalabala wela bahinna haduwa byk eken ofz eka parata danna epa kiyala wate hitapu minisus dennek mata chater hinawakuth damma bn :( dan nam affair eka nah awurudu 5k kara kello ehema thamai bn

    ai machan ehema wenne?mata terum ganna be ai office eka etchara serious ganne kiyala kello
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    mata ehema kiyala ne machan.meki kiyanne office eke nattan kon wenawalu friendly hitiye nattan.mona moda kathada ban.ekko meki anda wela,nattan rewatila,ekko mata koka pennawana.ada close karanawa bro.

    Ube type ekema Kellak marry karanna labewa kiya ma prarthana karanawa:lol:
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,049
    1,168
    113
    අපේ ගෙදර !
    කෙල්ලත් එක්ක කතා කරපන් ටිකක් වෙලා නිදහසේ. උඹට හිතෙන දේ දැනෙන දේ හිමීට තේරුම් කරපන්. උඹ කියපන් මම ආදරේ කරන්න පටන්ගත්තේ තැන්පත් කෙල්ලෙක්ට, දැන් ඔයා මෙහෙම හැසිරෙන එක මට Uncomfortable කියල. උඹත් මනුස්සයෙක්නේ. උඹටත් පොඩ්ඩක් ඉරිසියා හිතෙන එක සාධාරණයි. උඹ කෙල්ලෝ ගොඩක් වටකරගෙන උන් ඔඩොක්කුවේ තියාගෙන ෆොටෝස් අරන් ෆේස්බුක් දැම්මොත් උඹේ කෙල්ලටත් ඔහොම දැනෙයි. ඔයාව විශ්වාස නැතුව නෙවෙයි එත් මටත් පොඩ්ඩක් ඉරිසියාව කියන දේ දැනෙනවා කියල තේරුම් කරලා දීපන්. කෙල්ලෝ තමුන්ගේ කොල්ලට එහෙම ඉරිසියා හිතෙනවට හිත යටින් ටිකක් කැමති. මොකද උන් දන්නවා ඒකිට ආදරේ හින්ද තමයි එහෙම ඉරිසියා හිතෙන්නේ කියල :)

    උඹල දෙන්නට ඔහොම සරල ප්‍රශ්නයක් ඒ විදියට කතා කරලා විසඳගන්න බැරිනම් උඹල දෙන්න කොහොමත් ගැලපෙන්නේ නෑ :no:

    උබ කියපු එකමයි මටත් හිතුනේ.කෙල්ලව හම්බවෙලා කතාක්රපන්.ඕවා Phone වලින් කතාකරන්න යන්න එපා.ඒකිගේ මුණ බලාගෙන හෙමින් කතාකරපන්.අන්තිමට තීරණයකට වරෙන් දෙන්නම.
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    godak kello office walata giyama awe kollo ekka entertain wenawa wediy mokada atakota stress eka adu wenawa tempath kellek unat den inna kollo poom karala gannawa lassanata hebei ahemai kiyala hawasata un ekka out walata yana ekanam hoda deyak neme hodain kiyala balapan
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    godak kello office walata giyama awe kollo ekka entertain wenawa wediy mokada atakota stress eka adu wenawa tempath kellek unat den inna kollo poom karala gannawa lassanata hebei ahemai kiyala hawasata un ekka out walata yana ekanam hoda deyak neme hodain kiyala balapan

    meka dan trend ekak wage ne ban godak kello office eke un ekka bonawane
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,185
    734
    113
    කෙල්ලට කියපන් මචං උඹට එන හැඟීම. නැත්තම් අවුරුදු 6ක් වතුරේ.
    පලි. මටත් සමාන අත්දැකීමක් ඇත.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes::no::no::no:
    මෙහෙමයි බං ඒක උඹේ වැරැද්දක් නෙවෙයි කෙල්ලගේ වැරැද්ද.
    එහෙම සොෂියල් කෙල්ලෝ ඕන තරම් ඉන්නවා. කොල්ලොත් එක්ක ෆන් එකේ ඉන්න. ඒත් එහෙම හිටිය පළියට ඒ හැම කෙල්ලෙක් ම එවුන් එක්ක නිදා ගන්න යන්නේ නෑ. ඒත් උඹ ඉන්න තැනේ මම හිටියා නම්. මම නම් එකිව අමතක කරලා ගොඩක් කල්..
    හේතුව ඒකි තැන්පත් කෙල්ලෙක් කිව්වාට මට නම් උඹ කියන විදියට ඒකිගේ කිසිම තැන්පත් ගතියක් පෙන්නේ නෑ. බදින්න කලින් මෙහෙම නම් බැන්දාට පස්සේ.. පොඩ්ඩක් හිතලා බලපන්..
     

    S-Chathuranga

    Member
    Dec 31, 2015
    37
    2
    0
    Sri Jayawardanapura Kotte
    Machan matat kiyanda tyenne ata arala danda kiyala thamai.. Hithin duk windinawata wada eka sapai.. Hema welema hithe sakayak awulak tyagena ohoma inda bane.. Kella danaganda ona eka okkotama kalin.. Mata oya de unot mama karannet atha arina eka thama..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙහෙමයි මචන් කොල්ලෝ එක්ක හිටියට කෙල්ල වල් කමේ යන්නේ නැති වෙන්න පුළුවන්.. ඔෆිස් වල ඉතින් ඔහොම අතල් එකේ ඉන්නවා.. උබගේ වැරද්දක් නෑ ඔතන.. එත් මචන් ඕක දවසක ඔයිට වඩා දුරදිග යන්න පුළුවන්.. එකට ඉන්නකොට නිකන්ම කෙල්ල වෙනස් වෙන්න පුළුවන්.. හොදම දේ පැහැදිලි කරලා දීපන් කෙල්ලට.. එක පිලිගන් නැත්නම් කෙල්ල ගැන තීරණයක් ගනින් ඉක්මනට.. උබ ආදරේට වහල් වෙන්න එපා
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    මේ කතාවේ විරුද්ද පැත්ත මට තියෙන්නේ.!!
    කෙල්ල මට කියන කතාව උබ කියන්නේ.!!
    කෙල්ල එහෙම හිටියා කියල නිදාගන්න යන්නේ නැහැනේ.!!සැකම නම් කෙල්ලගේ ෆෝන් එකට sms tracker එක දාල තියපන්...අනවශ්‍ය දේවල් වගේ යනවා නම් උබට අව්දනෙන් ඉන්න පුළුවන් නේ.!!සැකය හිතට ගන්න එපා..ඔක්කොම අවුල් වෙනවා..හැමදේම පෙන්නේ එපාර සැකෙන්.!!
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මේ කතාවේ විරුද්ද පැත්ත මට තියෙන්නේ.!!
    කෙල්ල මට කියන කතාව උබ කියන්නේ.!!
    කෙල්ල එහෙම හිටියා කියල නිදාගන්න යන්නේ නැහැනේ.!!සැකම නම් කෙල්ලගේ ෆෝන් එකට sms tracker එක දාල තියපන්...අනවශ්‍ය දේවල් වගේ යනවා නම් උබට අව්දනෙන් ඉන්න පුළුවන් නේ.!!සැකය හිතට ගන්න එපා..ඔක්කොම අවුල් වෙනවා..හැමදේම පෙන්නේ එපාර සැකෙන්.!!

    ඔය sms ට්‍රාකර් එකෙන් කෙල්ල කටට ගන්නා ඒවා තොල් දන ඒවා blowjob දෙන ඒවත් දැනුම් දෙනවා ඇති නේ.ඇති නේ?
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ත්‍රඩ් එක දාපු කොල්ලට----------

    මට මේක කියවන එද්දී උඹ ගැන පට්ටම දුකක් අව බන්.
    මොකද මාත් උඹ වගේ ඩයල් එකක්.

    මට හිතෙන දේ මෙහෙමෙ කියන්නම්.උඹ බෞද්ද ද දන්නේ නැ.

    මචන් ඔය සුරාමේරය සිල්පදය කඩන එකාට අනිත් ඒවා නිකන්ම කැඩෙනවා බන්.මුලින්ම මුසාවාදා ඊළඟට ඉතින් අනිත් එව්වා...
    මන් කියන එක උඹට තේරුම් ගන්නා පුළුවන්නේ.

    මන් වැඩ කරන්නේ බීච් සයිඩ එකට ළඟ ඔෆීස් එකක.ඉතින් වැඩ ඇරිලා එද්දී අනන්තවත් කුප්ප වැඩ ඇස් දෙකට දකින්න ලැබෙනවා.

    අවුරුදු 6????

    ඔයිට වඩා කල් කරගෙන ගියපු එව්වත් කෙල වෙලා තියෙනවා බන්.
    ඔව්ව ගැන හිතන්න එපා.
    ඊලග පාර කෙල්ල වැඩට යන තැනත් ගැන පොඩ්ඩක් හොඳට හොයල බලලා එකක් සෙට් කරගනින් මචන්.

    නවත්තනවානම් කෙල්ල හම්බෙලා කියන්න තියෙන දේවල් මූනට කෙලින් කියලා නවත්තහන් මචන්.:yes:

     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    සරලව පැහැදිලි කරල දීපන් මචන්. රන්ඩු වෙලා බැනගෙන නෙමේ. හොඳින් කියන්න උබට දැනෙන දේ. ඔය වගේ දේකට අනිවා පොඩි හරි හිතේ ඉරිසියාවක් එන්න ඕන උබ ගැන කියල තියෙන විදියට. කෙල්ලොන්ට පරිසරය මාරු උනාම ඔය වගේ අලකලංචි වෙනව. හදාගන්න බලපන්. කතා කරල ඔය වගේ එකක් විසඳ ගන්න බැරි නම් උබල දෙන්න ගැලපෙන්නෙ නෑ. ඕක නවත්තල දාපන්. කෙල්ල කැමති විදිය ඕක නම්, එයාට හරියන්නෙත් ඒ වගේ කොල්ලෙක්, උබ නෙමේ.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Eki ubata galapenawa, jewithe duwala panala wada karannawenawa ithin uba mullakata wela iddi wife hari e wada karanna idiripath wei pasal sanwardana samithiye raswimakata katha karanna wage , ubata kella wishawaaya karapan oya kella hodai , paththini ammala thami double game gahanne
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole

    ඔය sms ට්‍රාකර් එකෙන් කෙල්ල කටට ගන්නා ඒවා තොල් දන ඒවා blowjob දෙන ඒවත් දැනුම් දෙනවා ඇති නේ.ඇති නේ?

    අනේ බන් මේ..කියපු දෙයි දුන්න අදහස බලපන්කො ටිකක්..එහෙනම් ඉත්න් පස්සෙන්ම ඉදපන් එතකොට ඉවරනේ..කෙල්ල ඉතින් උබට හොර තව ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් කරන්න දෙයක් නැත..sms/cl වලින් ඔය ටික බලද්දී තේරෙනවනේ බන් මොකාටද එන්නේ කියල..!!!පිට යන එකී යනවා කොහොමත්..!!එකී ඇත්තටම ඔය හැටි නම් ඒ ගැන උබට සැකයක් හිතල ඕක නවත්වන හදන එක වළක්වාගෙන හොදින් ඉන්න ඕනේ නම් එකට විදියක් කිව්වේ..