Girls always choose to

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,329
    4,778
    113
    Mind Palace
    Girls always choose to love the bad guy over a good guy because they want something Thrill, something Fun, something to Chase, Girls always ask for a better man but you love to be loved by a worse man.This art is so deep that few people Can't understand.
    1662657413303.png
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,983
    18,648
    113
    34
    Hell
    හේෂාන් දාපු psychology group එක පැත්තෙ වත් ගියා ද 🙄
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,798
    49,066
    113
    සේදවත්ත
    මේක සත්යක් , නොටෝරියස් වෙන තරමට ගෑනු අසයි. කැද සීන් වලට ගෑනු ආස නෑ. බලෙන් කරගැහුවොත් හුල්ල හුල්ල ඉන්නවා හොරෙන් , ඒ අස්සෙ නොටොරියස් එකක් ඔලුව දැම්මොත් එක පස්සේ යනවා
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,608
    8,058
    113
    last few words should be "only few people can understand"

    මිනිහෙක් උනත් ගෑනියෙක් උනත් වල් වෙන්න ඕනෙ වෙලාවට වල් වෙන්න දැනගන්න ඕනෙ. නැතිව වැඩක් නෑනෙ.
    ------ Post added on Sep 8, 2022 at 11:14 PM
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,241
    3,803
    113
    මම නම් හිතන්නෙ පිරිමින්ට ඕක තේරෙන්නෙ නැතිවුනාට ගෑනු පිරිමි තෝරන ලොජික් එකේ මොකක් හරි අර්ථයක් තියනවා.
    එහෙම තිබුනෙ නැත්නම් අපි හෝමෝ සේපියන්ස් විදිහට මෙච්චර කාලයක් survive වෙන්න විදිහක් නෑ.
    අදකාලෙ සමාජයට ඒක ගැලපෙන්නෙ නැති වුනාට ගෑනුන්ගේ ගට් ෆීලින් එක වෙනස් වෙන්නෙ නැනෙ.
    පිරිමින්ට කරන්න තියෙන්නෙ ගෑනු චොයිස් වලට බම්බු ගහන්න කියල තමන්ට ඉන්ටරෙස්ටින් ලයිෆ් එකක් ගත කරන එක.
    ගෑනු කැමති පිරිමියෙක් වෙන්න ජීවිතේම කැප කරන වුන් මම දැකල තියනවා. මම නම් හිතන්නෙ පිරිමි එහෙම වෙන්න ඕන නැ.
    ගමේ මදාවි වගේ වුන්ට ගෑනු පට්ට කැමතිනෙ. එහෙම කියල පිරිමි ඔක්කොම ගමේ මදාවියෝ වෙන්න යන්න ඕන නැ.