Git තනි තනියෙන් ගහන්නේ කොහොමද

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,502
    3,891
    113
    mokatada bn ochchara commands gaha gaha dagalanne, IDE eken file tika select krala one msg ekak dana ekane athhte
     
    • Like
    Reactions: Psiko

    HimaliHan

    Active member
  • Sep 11, 2023
    77
    225
    33

    මෙන්න මේ Commits ටික මම ප්‍රොජෙක්ට් එක කරන් යන වෙලාවේ දැම්මේ නෑ...

    මම කරල ඉවර වෙලා git add . කරලා ස්ටෙජින් එකට දාලා කමිට් මැසේජ් git commit -m ගහලා දැම්මොත් ඔක්කොටම එකම කමිට් එක යන නිසා තනි තනියෙන් ගහලා බැලුවා.

    එත් ඔකොටම එකම කමිට් මැසේජ් එක ගිහිල්ලනේ..

    එහෙම නැතුව පස්සෙ ගිට් මැසේජ් , එක එක ෆ්යිල් එකට වෙනස් එවා කම්ටි කරන්නේ කොහොමද?

    git add <file_name>

    git commit -m <message>

    Nathnm github desktop hodai
     
    • Love
    Reactions: Psiko

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ow matath be oke advance weda nan lokuwata. mama kamaliyata ide eken thama godak ewa karane. oni unama hoyala karagannawa.
    command line එකෙන් git squash එකක් ගහලා, අවශ්‍ය කමිට් ටික සිලෙක්ට් කරලා squash එකක් ගහන්න පුලුවන් උනාම git ගැන සෑහෙන දුරට දන්නවා කියලා සතුටු වෙන්න පුලුවන්
     
    • Love
    Reactions: Psiko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    command line එකෙන් git squash එකක් ගහලා, අවශ්‍ය කමිට් ටික සිලෙක්ට් කරලා squash එකක් ගහන්න පුලුවන් උනාම git ගැන සෑහෙන දුරට දන්නවා කියලා සතුටු වෙන්න පුලුවන්
    Oke hemadama mama mokak Hari awul karaganawa. Ita pase Mage yaluwata call ekak deela thama ahagane 😁😁.
     
    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    git status (list all modified/created file paths before add)
    git add .
    git commit -m "message1" /filepath1
    git commit -m "message2" /filepath2

    matamam kisima git tool ekak set wenne na command line ekata wage.
     
    • Love
    Reactions: Psiko

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    code කරනවට වඩා අමරු ප්‍රශ්නය 😅

    F6I26TUbgAAmMAv
    දැවෙන ප්‍රශ්න
     
    • Like
    Reactions: Psiko

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    මෙන්න මේ Commits ටික මම ප්‍රොජෙක්ට් එක කරන් යන වෙලාවේ දැම්මේ නෑ...

    මම කරල ඉවර වෙලා git add . කරලා ස්ටෙජින් එකට දාලා කමිට් මැසේජ් git commit -m ගහලා දැම්මොත් ඔක්කොටම එකම කමිට් එක යන නිසා තනි තනියෙන් ගහලා බැලුවා.

    එත් ඔකොටම එකම කමිට් මැසේජ් එක ගිහිල්ලනේ..

    එහෙම නැතුව පස්සෙ ගිට් මැසේජ් , එක එක ෆ්යිල් එකට වෙනස් එවා කම්ටි කරන්නේ කොහොමද?

    මේ වගේ වැඩක් සාමන්යෙන් කරන්න එන්නේ නැ .
    අපි කමිට කරන්නේ ටාස්ක් / ෆිචර් / bug එකකට අදාලව අපි කල සියලුම වැඩ. නැත්නම් GIT වලට ට්‍රැක් පනිනවා

    ඔයා කරන ප්‍රොජෙක්ට් එක මුලින් බැක් ලොග් එකකට කඩාගන්න වෙනවා. බැක් ලොග් එකක් කියන්නේ ලිස්ට් එකක් ඒ ලිස්ට් එකේ තියන ස්ටෙප් ටික කලාම හරි නම් සොෆ්ට්වෙය එක හදලා ඉවර වෙන්න ඕනේ. අන්න ඒ බැක් ලොග් එකෙන් අයිටම් x ප්‍රමාණයක් අරගෙන ස්ප්‍රින්ට් එකක් හදනවා. දැන් එකේ සෝස් කෝඩ් එක මොඩිෆයි වෙන ටාස්ක් තියනවා නම් අන්න ඒ ටාස්ක් එඅකට අදාළ සියලු ෆයිල් වල චෙන්ජස් කමිට් වෙලා PR එකක් වදින්න ඕනේ

    මේවා බලපන්
    --------------------
    Azure devops
    Scrum/Agile software development

    තේරුනේ නැත්නම් හරි වැඩි විස්තර ඕනේ නම් හරි දාපන් කියල දෙන්නම්
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,581
    13,197
    113
    🤍

    තේරුනෙ නම් නැත :eek:
     
    මට කියපන්කො මේවා
    1. උබ දැනට මොනවද කරන්නේ? කොච්චර දුර IT ඉගෙන ගෙන තියනවද?
    2. IT පැත්තේ කොච්චර වැඩ කරලා තියේද?

    මේක අහන්නේ මට ටයිප් කරන්න තියන ප්‍රමානේ අඩු කරගන්න පුලුවන්ද බලන්න හොදේ
     
    A/l it කරා...දැනට Fullstack ඉගෙනගෙන යනවා දැන් රියැක්ට් වල ඉන්නේ html/css/js karaa ewage project karaaa :coffee:
     
    • Like
    Reactions: Tyrion Lannister