මෙන්න මේ Commits ටික මම ප්‍රොජෙක්ට් එක කරන් යන වෙලාවේ දැම්මේ නෑ...
මම කරල ඉවර වෙලා git add . කරලා ස්ටෙජින් එකට දාලා කමිට් මැසේජ් git commit -m ගහලා දැම්මොත් ඔක්කොටම එකම කමිට් එක යන නිසා තනි තනියෙන් ගහලා බැලුවා.
එත් ඔකොටම එකම කමිට් මැසේජ් එක ගිහිල්ලනේ..
එහෙම නැතුව පස්සෙ ගිට් මැසේජ් , එක එක ෆ්යිල් එකට වෙනස් එවා කම්ටි කරන්නේ කොහොමද?
command line එකෙන් git squash එකක් ගහලා, අවශ්‍ය කමිට් ටික සිලෙක්ට් කරලා squash එකක් ගහන්න පුලුවන් උනාම git ගැන සෑහෙන දුරට දන්නවා කියලා සතුටු වෙන්න පුලුවන්ow matath be oke advance weda nan lokuwata. mama kamaliyata ide eken thama godak ewa karane. oni unama hoyala karagannawa.
Oke hemadama mama mokak Hari awul karaganawa. Ita pase Mage yaluwata call ekak deela thama ahaganecommand line එකෙන් git squash එකක් ගහලා, අවශ්‍ය කමිට් ටික සිලෙක්ට් කරලා squash එකක් ගහන්න පුලුවන් උනාම git ගැන සෑහෙන දුරට දන්නවා කියලා සතුටු වෙන්න පුලුවන්
දැවෙන ප්‍රශ්නcode කරනවට වඩා අමරු ප්රශ්නය
![]()
මෙන්න මේ Commits ටික මම ප්‍රොජෙක්ට් එක කරන් යන වෙලාවේ දැම්මේ නෑ...
මම කරල ඉවර වෙලා git add . කරලා ස්ටෙජින් එකට දාලා කමිට් මැසේජ් git commit -m ගහලා දැම්මොත් ඔක්කොටම එකම කමිට් එක යන නිසා තනි තනියෙන් ගහලා බැලුවා.
එත් ඔකොටම එකම කමිට් මැසේජ් එක ගිහිල්ලනේ..
එහෙම නැතුව පස්සෙ ගිට් මැසේජ් , එක එක ෆ්යිල් එකට වෙනස් එවා කම්ටි කරන්නේ කොහොමද?
මේ වගේ වැඩක් සාමන්යෙන් කරන්න එන්නේ නැ .
අපි කමිට කරන්නේ ටාස්ක් / ෆිචර් / bug එකකට අදාලව අපි කල සියලුම වැඩ. නැත්නම් GIT වලට ට්‍රැක් පනිනවා
ඔයා කරන ප්‍රොජෙක්ට් එක මුලින් බැක් ලොග් එකකට කඩාගන්න වෙනවා. බැක් ලොග් එකක් කියන්නේ ලිස්ට් එකක් ඒ ලිස්ට් එකේ තියන ස්ටෙප් ටික කලාම හරි නම් සොෆ්ට්වෙය එක හදලා ඉවර වෙන්න ඕනේ. අන්න ඒ බැක් ලොග් එකෙන් අයිටම් x ප්‍රමාණයක් අරගෙන ස්ප්‍රින්ට් එකක් හදනවා. දැන් එකේ සෝස් කෝඩ් එක මොඩිෆයි වෙන ටාස්ක් තියනවා නම් අන්න ඒ ටාස්ක් එඅකට අදාළ සියලු ෆයිල් වල චෙන්ජස් කමිට් වෙලා PR එකක් වදින්න ඕනේ
මේවා බලපන්
--------------------
Azure devops
Scrum/Agile software development
තේරුනේ නැත්නම් හරි වැඩි විස්තර ඕනේ නම් හරි දාපන් කියල දෙන්නම්

මට කියපන්කො මේවාඅපි කමිට කරන්නේ ටාස්ක් / ෆිචර් / bug එකකට අදාලව අපි කල සියලුම වැඩ. නැත්නම් GIT වලට ට්‍රැක් පනිනවා
ඔයා කරන ප්‍රොජෙක්ට් එක මුලින් බැක් ලොග් එකකට කඩාගන්න වෙනවා. බැක් ලොග් එකක් කියන්නේ ලිස්ට් එකක් ඒ ලිස්ට් එකේ තියන ස්ටෙප් ටික කලාම හරි නම් සොෆ්ට්වෙය එක හදලා ඉවර වෙන්න ඕනේ. අන්න ඒ බැක් ලොග් එකෙන් අයිටම් x ප්‍රමාණයක් අරගෙන ස්ප්‍රින්ට් එකක් හදනවා. දැන් එකේ සෝස් කෝඩ් එක මොඩිෆයි වෙන ටාස්ක් තියනවා නම් අන්න ඒ ටාස්ක් එඅකට අදාළ සියලු ෆයිල් වල චෙන්ජස් කමිට් වෙලා PR එකක් වදින්න ඕනේ
තේරුනෙ නම් නැත![]()
A/l it කරා...දැනට Fullstack ඉගෙනගෙන යනවා දැන් රියැක්ට් වල ඉන්නේ html/css/js karaa ewage project karaaaමට කියපන්කො මේවා
1. උබ දැනට මොනවද කරන්නේ? කොච්චර දුර IT ඉගෙන ගෙන තියනවද?
2. IT පැත්තේ කොච්චර වැඩ කරලා තියේද?
මේක අහන්නේ මට ටයිප් කරන්න තියන ප්‍රමානේ අඩු කරගන්න පුලුවන්ද බලන්න හොදේ