github උදව්වක් දෙන්න

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ගිට් වැඩ්ඩෝ පොඩ්ඩක් එනවද ?

    https://dunwu.github.io/javacore/


    මේ ලේසන්1ඒ ඉංග්ලිශ් වර්ශන්1 හොයාගන්නෙ කොහොමද ?

    20200630205329.png


    ලැන්වේජ්1 ගූගල් වලින් ඉංග්ලිශ් කලාට මේ ඉමේජස් එහෙම චයිනීස් තියන ඒවා තේරුම් ගන්න බෑනේ ට්‍රාන්ස්ලේට් වෙන්නෙ නැති නිසා..(සමහර ඉමේජ් වල නම් කඩ්ඩෙනුත් දාල තියෙනව. ඒත් මෙ ගොඩක් ඒවගේ දාල නෑනේ එහෙම) උදව් කරන්න ප්ලීස්
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    去他媽的你媽媽
    ehema kiyanna epa..

    online ocr tool ekk try kale nadda
    hari tool1k dannawda ?
    mama dan me search kala ewayin wede kranne ne maha wachana godaka kalawam hoddak enne
    ------ Post added on Aug 30, 2022 at 10:08 AM

    meka hari wage tikak
    ocr gena adai ehuwe.. thanks mcho ubata <3 pin @Colours
    ------ Post added on Aug 30, 2022 at 10:11 AM
     
    • Haha
    Reactions: DHE and siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වෙන resource එකක් හොයාගන්න කියල තමා කියන්න තියෙන්නේ...

    කැමති නම් මේකට join වෙලා java හදාගන්න.. මාස 3ක්‌ free මේ link ඒකෙන් join උනාම.. Project එකක් complete කරොත් තව මාස දෙකක් free හම්බෙනවා..

    https://hyperskill.org/join/7e8aac5c0
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    වෙන resource එකක් හොයාගන්න කියල තමා කියන්න තියෙන්නේ...

    කැමති නම් මේකට join වෙලා java හදාගන්න.. මාස 3ක්‌ free මේ link ඒකෙන් join උනාම.. Project එකක් complete කරොත් තව මාස දෙකක් free හම්බෙනවා..

    https://hyperskill.org/join/7e8aac5c0
    මම බලන්නම් පොඩ්ඩක් චෙක් කල්ලා.. මට සෙට් වගේ නම් ජොයින් වෙන්නම්...බොහොම ස්තුතියි මචෝ... 🙏 🙏 🙏