Free software files වල එහෙම?
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Aug 5, 2022 #2 පුළුවන්. හැබැයි පේනවා Reactions: Poththa, HmNRazor and B.Chat
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,308 100,147 113 Aug 5, 2022 #3 පුලුවන් නෙවෙයි තියෙනව. නොදන්න ලිබ්ස් එහෙම දාගන්න එපා එක පාර. මේ ලගදිත් ආවනෙ මැල්වෙයාර් එකක්. Reactions: KrishanL89, HmNRazor and B.Chat
B.Chat Well-known member Jun 28, 2021 10,330 20,910 113 Aug 5, 2022 #4 stasia said: පුළුවන්. හැබැයි පේනවා Click to expand... Thanks bro කොතන ද virus කියලා පෙන්නන්නේ?
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,308 100,147 113 Aug 5, 2022 #5 https://www.bleepingcomputer.com/ne...ked-but-clones-flood-github-to-serve-malware/ Reactions: HmNRazor and B.Chat
B.Chat Well-known member Jun 28, 2021 10,330 20,910 113 Aug 5, 2022 #6 හෙළයෙක් said: පුලුවන් නෙවෙයි තියෙනව. නොදන්න ලිබ්ස් එහෙම දාගන්න එපා එක පාර. මේ ලගදිත් ආවනෙ මැල්වෙයාර් එකක්. Click to expand... හපොයි thanks bro
හෙළයෙක් said: පුලුවන් නෙවෙයි තියෙනව. නොදන්න ලිබ්ස් එහෙම දාගන්න එපා එක පාර. මේ ලගදිත් ආවනෙ මැල්වෙයාර් එකක්. Click to expand... හපොයි thanks bro
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Aug 5, 2022 #7 B.Chat said: Thanks bro කොතන ද virus කියලා පෙන්නන්නේ? Click to expand... Source code තිබුනොත් අපිට කියවලා බලාගන්න පුලුවන්.. Exe වගේ ඒවා තිබුනොත් නම් හොයන්න බැ Reactions: HmNRazor and B.Chat
B.Chat said: Thanks bro කොතන ද virus කියලා පෙන්නන්නේ? Click to expand... Source code තිබුනොත් අපිට කියවලා බලාගන්න පුලුවන්.. Exe වගේ ඒවා තිබුනොත් නම් හොයන්න බැ
beam_tech Well-known member Oct 13, 2017 7,997 14,366 113 වැලිවේරිය Aug 5, 2022 #8 sourc code eka balala ganna Last edited: Aug 5, 2022 Reactions: HmNRazor and B.Chat
SpaceX Well-known member Dec 14, 2017 4,649 5,203 113 Aug 5, 2022 #9 පුළුවන් Reactions: HmNRazor and B.Chat
Hecker Well-known member Apr 18, 2022 6,175 4,483 113 24 Dinosaur, Colorado Aug 5, 2022 #10 exploits තියෙනවා
kinkon Well-known member Aug 5, 2007 115,909 2 115,966 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 5, 2022 #11 බම්ප්
RavinduSha Well-known member Aug 24, 2014 1,111 661 113 Kurunegala Aug 5, 2022 #12 Puluwan Some might contain backdoors into your system
P pathumputha Well-known member Feb 20, 2018 3,284 6,545 113 Aug 5, 2022 #13 කෝඩ්ස් review කරන්නේ නැතුව run කරන්න එපා
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Aug 5, 2022 #14 use sandbox in every time