Github කියන්නෙ මොකද්ද?
contributions,Repositories අරවා මේවා කියන්නෙ මොනවද?
Github එකෙන් මොකද්ද අපිට ගන්න පුළුවන් ප්‍රයෝජනේ.
හොයන්න කම්මැලි කමට කෙලින්ම මේකේ දැම්මෙ සින්හලු.
සරලව OS software අරවා මේවා තියන තැනක් හා ඒවා ඩිවලොප් කරන අයගෙ එකතුවක් කියලා දන්නවා.
දැන් ෆේස්බුක් නම් ටයිම්ලයින් එක,ප්‍රොෆයිල් එක,පේජ්, ග්ෲප් තියනවා...ඒකේ පොස්ට් කරන්න,කමෙන්ට් කරන්න සරලව තියනවා.
කිරියෙ ත්‍රෙඩ් එකක් දැම්මා,අනිත් අයගෙ ඒවා කියෙවුවා, ඒවට රිප්ලයි කරා.
ඒත් මේ සයිට් එක ඇතුලෙ තියන මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑනෙ

Last edited:

git kiyanne hari yata time travel ekak wage