Github කියන්නෙ මොකද්ද?

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    Github කියන්නෙ මොකද්ද?

    contributions,Repositories අරවා මේවා කියන්නෙ මොනවද?

    Github එකෙන් මොකද්ද අපිට ගන්න පුළුවන් ප්‍රයෝජනේ.

    හොයන්න කම්මැලි කමට කෙලින්ම මේකේ දැම්මෙ සින්හලු.:D

    සරලව OS software අරවා මේවා තියන තැනක් හා ඒවා ඩිවලොප් කරන අයගෙ එකතුවක් කියලා දන්නවා.

    දැන් ෆේස්බුක් නම් ටයිම්ලයින් එක,ප්‍රොෆ‍යිල් එක,පේජ්, ග්ෲප් තියනවා...ඒකේ පොස්ට් කරන්න,කමෙන්ට් කරන්න සරලව තියනවා.

    කිරියෙ ත්‍රෙඩ් එකක් දැම්මා,අනිත් අයගෙ ඒවා කියෙවුවා, ඒවට රිප්ලයි කරා.

    ඒත් මේ සයිට් එක ඇතුලෙ තියන මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑනෙ:eek:
     
    Last edited:

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    සරලව කියන්නම්. මේක උඹට අදහසක් ගන්න කියනව මිසක් නියම විස්තර කිරිල්ල නෙවේ.
    නිකම් හිතහන් උඹ සොප්පෙයා එකක් අටවනව කියල. යම් තැනකදි උඹට අදහසක් එනව මෙහෙම නෙවේ මෙහෙම කරොත් මරුනෙ කියල. හැබැයි එහෙම කරන්න කෝඩ් වලින් බාගයක්ම වෙනස් කරන්න ඕන. උඹ ඒ වෙලාවට කරන්නෙ බයටත් එක්ක කෝකටත් හොදයිනෙ කියල කෝඩ් කොපියක් දා ගන්නව නේ. නැත්තම් කෙල උනොත් හදපු එකත් නෑ නේ. ගිට් වලදි උමට පුළුවන් විටින් විට සේව් කරන්න. ඕකට කමිට් කියමුකො. එහෙ කරාම උම කැමති ඕන වෙලාවක මීට අවුරුදු ගානකට කලින් කර සේව් එකක් උනත් බලන්න විතරක් නෙවේ. එදා තිබ්බ කොඩ් එක පිටින්ම ගන්න උනත් පුළුවන්.

    මීට වඩා වැඩ ගොඩක් තියනවා. උඹට නිකමට අදහසක් ආවද
     
    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    365
    785
    93
    1. අපි කරල තියෙන projects ඒකට දාලා ආරක්ශාවට තියාගන්න පුලුවන්... තව කෙනෙක්ට අපි කරපු දේවල් මේවා කියල ඔප්පු කරල පෙන්නන්න පුලුවන්
    2. අපිට ඉගෙන ගන්න ඕනෙ කරන language , libraries , frameworks වලින් අනිත් අය කරල දාපු project අරගෙන රන් කරල බලන්න,ඉගෙන ගන්න පුලුවන්
    3.පිරිසකට එකම codebase එකක එකට එකතු වෙලා වැඩ කරන්න පුලුවන්. නිකන් එකම google doc එකක කීප දෙනෙක් එඩිට් කරනවා වගේ......
    To be continued...
     
    අහා.. ඒවා තමා අර contributions නේද?

    සෑහෙන පිරිසකට එක්ම කෝඩ් බේස් එකට පුෂ් කරන්න පුළුවන්
    1. අපි කරල තියෙන projects ඒකට දාලා ආරක්ශාවට තියාගන්න පුලුවන්... තව කෙනෙක්ට අපි කරපු දේවල් මේවා කියල ඔප්පු කරල පෙන්නන්න පුලුවන්
    2. අපිට ඉගෙන ගන්න ඕනෙ කරන language , libraries , frameworks වලින් අනිත් අය කරල දාපු project අරගෙන රන් කරල බලන්න,ඉගෙන ගන්න පුලුවන්
    3.පිරිසකට එකම codebase එකක එකට එකතු වෙලා වැඩ කරන්න පුලුවන්. නිකන් එකම google doc එකක කීප දෙනෙක් එඩිට් කරනවා වගේ......
    To be continued...
    සයිට් එක ඇතුලෙම රන් කරල බලන්න පුලුවන්ද?
    (y):-)
    ------ Post added on Sep 3, 2021 at 12:06 AM
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Git kiyanne version control system (vcs) ekak.
    Git witharak nemey thawa version control system thiyenawa. (Svn etc.)

    Eka Eka sanskarana wena wenama backup wenawa. Ea ea revisions walata reverse karanna puluwan api liyapuwa.

    Code eka kathandara pothak wage nam, dawasin dawasa kathawata add wena contents ekin ekata link wewi new version new version widihata extend Kara Kara digata kiyana gaman Eka Eka chapters walata releases ekka publish karanna puluwan.

    Anna ea kathandara poth liyana ewa version Wala data ekkama host karanna puluwan thanak GitHub kiyanne.

    Git kiyana vcs Eka thamai GitHub ekata sync wenne.
    GitHub witharak nemei thawa gitlab wage alternatives thiyenawa.

    Ewagema Eka Eka chapters wena wena ayata bara aragena liyana puluwan bedagena. Team ekak widihata.
     
    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    365
    785
    93

    සයිට් එක ඇතුලෙම රන් කරල බලන්න පුලුවන්ද?
    (y):-)
    ------ Post added on Sep 3, 2021 at 12:06 AM
    බෑ... හැබැයි...හොද ගිට් රිපෝ එකක් නන් , හරියට රන් කරන්න ඕනෙ ස්ටෙප්ස් පිලිවෙලට දාල තියන්වා.. අපිත් හදනකොට දාන්න ඕනෙ...
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    Kammalie wela ba. But kammalie nathuwath ba. Kammalie wenna ona. Habai oka study karanna kammalie wela hariyanne na
    කම්මැලි කමට වඩා..වෙන අත්‍යවශ්‍ය වැඩක් මේ දවස්වල.:(

    ආසාව තිබ්බට තාම ප්‍රෝග්‍රැමින් අරවා මේවට වැඩේට තාම බහින්න බැරිවුනා හරියට.

    දැන් මේ උඩින් උඩින් අදහසක් ගන්නවා පොඩි :-)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කම්මැලි කමට වඩා..වෙන අත්‍යවශ්‍ය වැඩක් මේ දවස්වල.:(

    ආසාව තිබ්බට තාම ප්‍රෝග්‍රැමින් අරවා මේවට වැඩේට තාම බහින්න බැරිවුනා හරියට.

    දැන් මේ උඩින් උඩින් අදහසක් ගන්නවා පොඩි :-)
    Meke kiyala thiyana DeWalt walata wada sahenna godak dewal oke karanna puluwan Dan.
    Pack and go system host karannath puluwan.pipeline systems kiyala tasks run wenna hadannath puluwan. Thawa team walin add karana codes walin thaman ge core code eka break wenawada kiyala tests tasks hadannath puluwan. Automatically developer environment walin production servers walata push wenna live watenna tasks hadannath puluwan. sahenna dewal thiyenawa .Eka Eka Aya dena services thiyenawa GitHub wage Aya dena wena wena services. Vcs witharak math nemei
     
    තනියම අත්හදා බලන්නම ඕන:-)
     
    • Like
    Reactions: Solo Rider and TNHM

    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    84
    69
    18
    මූලිකවම github පාවිච්චි කරන්නේ version controlling වලට . මේ version controlling protocol ගොඩක් තියෙනවා . git කියන්නේ එක version controlling protocol software එකක් . ඊට අමතරව subversion ( කෙටි නම svn ) , mercurial ( දැන් ටිකෙන් ටික භාවිතයෙන් අයින් වෙමින් පවතිනවා ) . github වලට අමතරව gitlab , atlassian bitbucket etc . වගේ alternative git protocol hosting providers ලා ඉන්නවා . Microsoft එකෙත් කලින් මේ වගේම code repository එකක් තිබුනා codeplex කියලා . දැන් ඒකේ තිබුන opensource project ටිකත් github වලට මාරු කරලා තියෙන්නේ . ඒ වගේම දැනට github එකේ වැඩිම opensource repository වල හිමිකරුවා වන්නේ Microsoft ආයතනය . Github දැන් අයිතිය Microsoft එකේ.කලින් gitorious කියලා github වලට වඩා ජනප්‍රිය git provider කෙනෙක් හිටියා . දැන් ඒ ආයතනයේ අයිතිය තියෙන්නේ gitlab කියන ආයතනයට .
     
    Last edited: