You are fail
"globlelife" You are Fail
Verry Sorry

උඹ කරන්න හදන දේ හරියන්නේ නෑ උඹ අපෙන් ඇහුහුවට බැඳෙන්නද කියල අපිට නම් කියන්න තියෙන්නේ උඹ දැනටමත් ඕකට බැඳිලා ඉන්නේ උඹ කරන්න හදන්නේ global life style එක Marcket කරන්න එහෙම කරලා එලකිරියෙන් කීපදෙනෙක් මේ නරා වලට ඇදලා ගන්න අර car sale එකක් ලඟ ඉන්න උඹේ ඔය sir ලා කියන පොන්සි 3 දෙනා පෙන්නලා උඹේ අරමුණ ලඟට යන්න පුලුවන් කියලා හිතනවනම් උඹට සෑහෙන්න වැරදිලා bro. එලකිරියේ ඉන්න කොල්ලෝ උඹ තරම් මෝඩ නෑ මෝඩකමට මේවට අහු උනාට අනිත් මිනිස්සු ඕවට ඇදලා ගන්න හදන්න එපා උඹේ සුරංගනා කතා කියපන් කොන්ඩෙ බැඳපු චීනෙකුට
මේ වගේ පිරමීඩ ගැන හරියටම දැනගන්න ඕන නම් මහ බැංකුවට කතා කරලා බලන්න:
PS
Your marketing trick is a epic fail