Global Lifestyle කරලා වාහන ගත්ත අය

globlelife

Member
Jan 8, 2016
11
3
0
ගයාන් ලක්මාල්;19547356 said:
උඹට පේනවද මේ පින්තූරෙ මුන්ගෙ මූණු වල වාහනයක් ගත්තු කෙනෙක්ගෙ සතුට?

සේල් එකකට ගිහිල්ල මමත් පොටෝ එකක් දාන්නද?

මචන් මේ සර්ලා දෙන්නෙක් ඇත්ත සීන් එක
 

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මචන් මේ සර්ලා දෙන්නෙක් ඇත්ත සීන් එක

    ඔය සර්ලා දෙන්නට කියපන්කො sale ගානේ යන්නේ නැතිව තමන්ගේම වාහනයක photos දාන්න කියලා
    globlelife කරන උන් එච්චරටම බංකලොත් වෙලාද බන්
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පැහැදලි ඉරිසියාව නේද :P
    :lol::lol:මොනා ගැනද? කොහෙවත් යන හුකම්පාරුවො ටිකක් වාහන දෙකක් ලඟට ගිහින් ෆොටෝ කෑල්ලක් ගහලා දැම්ම කියලද?ඒ තරම් සිඟිති මානසිකත්වයක් නැහැ.අනික උන් වාහන ගත්ත කියල අපිට පුකද ?:rofl:
    ඔව් ඉරිසියා කරන්න අපි මේ එලකිරියට එන්නෙ කන්න බොන්න සල්ලි නැති නිසා පාන් කෑල්ලක් ගන්න සල්ලි හොයාගන්නනෙ...හාකො හාකො :rofl:
     
    • Like
    Reactions: NisalPerera

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මූ කියන එක ඇත්ත බං. මම හොයල බැලුව. ඕක කරලා කාර් ගත්තු උන් තව ඉන්නවා. මෙන්න සාක්ෂි.

    මේවා සෙල් වලදී ගත්තුවා නෙවි. සෝ මේක ඇත්ත කෙස් එකක් වගේ.


    2j5z0vt.jpg


    35lx9ic.jpg


    10cjdpe.jpg
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මූ කියන එක ඇත්ත බං. මම හොයල බැලුව. ඕක කරලා කාර් ගත්තු උන් තව ඉන්නවා. මෙන්න සාක්ෂි.

    මේවා සෙල් වලදී ගත්තුවා නෙවි. සෝ මේක ඇත්ත කෙස් එකක් වගේ.


    2j5z0vt.jpg


    35lx9ic.jpg


    10cjdpe.jpg


    ammo bada ridenawa yakow hina wela.. :lol::lol::lol:
     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    You are fail

    "globlelife" You are Fail
    Verry Sorry :D උඹ කරන්න හදන දේ හරියන්නේ නෑ උඹ අපෙන් ඇහුහුවට බැඳෙන්නද කියල අපිට නම් කියන්න තියෙන්නේ උඹ දැනටමත් ඕකට බැඳිලා ඉන්නේ උඹ කරන්න හදන්නේ global life style එක Marcket කරන්න එහෙම කරලා එලකිරියෙන් කීපදෙනෙක් මේ නරා වලට ඇදලා ගන්න අර car sale එකක් ලඟ ඉන්න උඹේ ඔය sir ලා කියන පොන්සි 3 දෙනා පෙන්නලා උඹේ අරමුණ ලඟට යන්න පුලුවන් කියලා හිතනවනම් උඹට සෑහෙන්න වැරදිලා bro. එලකිරියේ ඉන්න කොල්ලෝ උඹ තරම් මෝඩ නෑ මෝඩකමට මේවට අහු උනාට අනිත් මිනිස්සු ඕවට ඇදලා ගන්න හදන්න එපා උඹේ සුරංගනා කතා කියපන් කොන්ඩෙ බැඳපු චීනෙකුට
    මේ වගේ පිරමීඩ ගැන හරියටම දැනගන්න ඕන නම් මහ බැංකුවට කතා කරලා බලන්න:

    PS

    Your marketing trick is a epic fail
     
    • Like
    Reactions: CONCORDE777