Global Lifestyle කරලා වාහන ගත්ත අය

Aug 12, 2012
4,169
652
0
"globlelife" You are Fail
Verry Sorry :D උඹ කරන්න හදන දේ හරියන්නේ නෑ උඹ අපෙන් ඇහුහුවට බැඳෙන්නද කියල අපිට නම් කියන්න තියෙන්නේ උඹ දැනටමත් ඕකට බැඳිලා ඉන්නේ උඹ කරන්න හදන්නේ global life style එක Marcket කරන්න එහෙම කරලා එලකිරියෙන් කීපදෙනෙක් මේ නරා වලට ඇදලා ගන්න අර car sale එකක් ලඟ ඉන්න උඹේ ඔය sir ලා කියන පොන්සි 3 දෙනා පෙන්නලා උඹේ අරමුණ ලඟට යන්න පුලුවන් කියලා හිතනවනම් උඹට සෑහෙන්න වැරදිලා bro. එලකිරියේ ඉන්න කොල්ලෝ උඹ තරම් මෝඩ නෑ මෝඩකමට මේවට අහු උනාට අනිත් මිනිස්සු ඕවට ඇදලා ගන්න හදන්න එපා උඹේ සුරංගනා කතා කියපන් කොන්ඩෙ බැඳපු චීනෙකුට
මේ වගේ පිරමීඩ ගැන හරියටම දැනගන්න ඕන නම් මහ බැංකුවට කතා කරලා බලන්න:

PS

Your marketing trick is a epic fail

he is marketing in the wrong place :lol: maybe he thought this is fb
 
  • Like
Reactions: CONCORDE777

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මූ කියන එක ඇත්ත බං. මම හොයල බැලුව. ඕක කරලා කාර් ගත්තු උන් තව ඉන්නවා. මෙන්න සාක්ෂි.

    මේවා සෙල් වලදී ගත්තුවා නෙවි. සෝ මේක ඇත්ත කෙස් එකක් වගේ.


    2j5z0vt.jpg


    35lx9ic.jpg


    10cjdpe.jpg

    Hinassawala maranna da ban yanne apiwa :lol: ?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,179
    24,825
    113
    tracing Geo-location.. ... ...
    ඕවට යන උන්ටත් ගහන්න ඕනි.. මේ ලඟදි මමයි තව කොල්ලෙකුයි එකතු වෙලා බෙස්ට් ලයිෆ් එකේ 3 දෙනෙක්වයි මාක් වෝ එකේ දෙන්නේකුවයි ප්‍රශ්න අහල කොර කරලා යැව්වා.. උන් ආව අපේ යාළුවෙක්ව අන්දන්න.. අරූ වෙලාවට අපෙන් කෝල් කරලා ඇහුව.. නැත්නම් 70කට විතර බඩු බනිස්.. මුලින්ම ආවේ මාක් වෝ එවුන් දෙන්න.. උන්ට අන්තිමට කියන්න දේවල් නෑ අපි අහපු ඒවාට.. උන්ගෙන් ප්‍රශ්න අහද්දී එතනට ආව බෙස්ට් ලයිෆ් කරන උන් දෙන්නෙක්.. උන් කියනවා මාක් වෝ හොරු උනාට උන් එහෙම නෑ ලු.. පස්සේ උන්ගේ ලොක්කෙක් කියන එකෙක්ව එක්කන් ආව අපේ වැරදි වැටහීම නැති කරන්න කියල..:rolleyes: උටත් එක්කම කියල දුන්න අම්මගෙන් බීපු කිරි උගුරට එන්න.. අපි කීව ඕක පිරමිඩ් නෙවෙයි කියනවා නම් ඔප්පු කරලා පෙන්නන්න කියල.. ඌ කියනවා කාටහරි පිරමිඩ් කියලත් කියන්න පුළුවන් ලු.. මිනිස්සු හිතන ඒවා ඌ වෙනස් කරන්න යන්නේ නෑ ලු.. මෝඩ හු&*තා.. :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    හනේ හුකේ... කාර් සේල් එකකට ගිහිං අපටත් කාර් එකක් ළඟ ඉඳල ෆොටෝ ගන්න පුළුවන් යකෝ. :P :rofl:
     
    Jan 10, 2016
    221
    10
    0
    ඕවට යන උන්ටත් ගහන්න ඕනි.. මේ ලඟදි මමයි තව කොල්ලෙකුයි එකතු වෙලා බෙස්ට් ලයිෆ් එකේ 3 දෙනෙක්වයි මාක් වෝ එකේ දෙන්නේකුවයි ප්‍රශ්න අහල කොර කරලා යැව්වා.. උන් ආව අපේ යාළුවෙක්ව අන්දන්න.. අරූ වෙලාවට අපෙන් කෝල් කරලා ඇහුව.. නැත්නම් 70කට විතර බඩු බනිස්.. මුලින්ම ආවේ මාක් වෝ එවුන් දෙන්න.. උන්ට අන්තිමට කියන්න දේවල් නෑ අපි අහපු ඒවාට.. උන්ගෙන් ප්‍රශ්න අහද්දී එතනට ආව බෙස්ට් ලයිෆ් කරන උන් දෙන්නෙක්.. උන් කියනවා මාක් වෝ හොරු උනාට උන් එහෙම නෑ ලු.. පස්සේ උන්ගේ ලොක්කෙක් කියන එකෙක්ව එක්කන් ආව අපේ වැරදි වැටහීම නැති කරන්න කියල..:rolleyes: උටත් එක්කම කියල දුන්න අම්මගෙන් බීපු කිරි උගුරට එන්න.. අපි කීව ඕක පිරමිඩ් නෙවෙයි කියනවා නම් ඔප්පු කරලා පෙන්නන්න කියල.. ඌ කියනවා කාටහරි පිරමිඩ් කියලත් කියන්න පුළුවන් ලු.. මිනිස්සු හිතන ඒවා ඌ වෙනස් කරන්න යන්නේ නෑ ලු.. මෝඩ හු&*තා.. :angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1720387

    මේ අහින්සක මිනිස්සුන්ට හූරන් කාලා එකතු කරගත්ත මුදල් වලින් රජ කරන උන්...මචන් කවුරුත් එකතු වෙලා පොලිස්පති තුමාට පැමිනිලි කරමු..පැමිනිලි 100 ක් ඉදිරිපත් කරා කියන්නේ අනිවාරෙන් පියවරක් ගනීවි
     
    Last edited:

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    උබ අපහු thread එකක් දාපන් මචන් අරුන් කාර් එකේ ගිහිල්ලා හැප්පිලා එතනම මලා කියලා. ඕවා කරන එවුන්ට අන්තිමට වෙනදෙවත් හිතාගන්න බැ හු_^%තෝ:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මචන්ලා මේ ඉන්නේ අපේ පැත්තේ ඩයල් දෙකක් මුන් Global Lifestyle කරනවා බැහැලම..අපිත් බැදෙන්නද මුන් බැදිලා අවුරුද්දයි පේනවනේ වැඩ

    2xVpbIi.jpg


    වැඩි විස්තර

    https://www.facebook.com/suraj.deepal
    https://www.facebook.com/nuwan.namal.52

    හොර මගඩි හුත්තවල්.මිනිස්සුන්ව රවටලා හූරන් කනව

    පැහැදලි ඉරිසියාව නේද :P

    උඹට උඹේ බිස්නස් එක මේකෙ ප්‍රමෝට් කරගන්න ඕනෙ නන් නෝන්ඩි නැතුව කෙලින් කියලා කරපන්. උඹ නිකන් කස්ටමර් කෙනෙක් වගේ ඉඳල එක එකා උඹලගේ මගඩි වැඩවලට ඩැහැගන්නෙ නැතුව. අපේ නැදෑ වෙන මල්ලි කෙනෙකුත් අර BEST LIFE මගුලට සෙට් වෙලා මහන්සි වෙන්නෙ නැතුව සල්ලි හොයන්න දඟලනවා. උඹල මහ චාටර් මිනිස්සු බන්. නිකන් අනුන්ගේ සල්ලි වලින් පඩ පෙන්නන්න දගලන්නෙ නැතුව රට ලෝකෙට සෙතක් වෙන වැඩක් කරපියව්. ඔය සල්ලි තොපිට යා දෙන්නෙ නෑ. අකුලෝලම පල... එච්චරයි
     
    • Like
    Reactions: CONCORDE777

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මූ කියන එක ඇත්ත බං. මම හොයල බැලුව. ඕක කරලා කාර් ගත්තු උන් තව ඉන්නවා. මෙන්න සාක්ෂි.

    මේවා සෙල් වලදී ගත්තුවා නෙවි. සෝ මේක ඇත්ත කෙස් එකක් වගේ.


    2j5z0vt.jpg


    35lx9ic.jpg


    10cjdpe.jpg

    :lol: :lol: :lol: :lol: :lol:
     

    amith077

    Active member
  • Oct 13, 2007
    328
    112
    43
    Kegalle - Malabe
    මූලික අනාවරණය

    මූලික අනාවරණය
    ලංකාවේ මහා පරිමාණයෙන් පවත්වාගෙන යන නීතිවිරෝධී පිරමීඩාකාර ව්‍යාපාර වන ග්ලෝබල් ලයිෆ් ආයතනය සහ බෙස්ට් ලයිෆ් යන ආයතන පිළිබඳව නෙත් එෆ්.එම් බැලුම්ගල මගින් පළමුවෙන්ම අනාවරණය කළේ 2012 වසරේ අගෝස්තු මාසයේදීය. එම ආයතන පිරමීඩාකාර ආයතන නොවන බවත් නෙත් එෆ්.එම් බැලුම්ගල ඔවුන්ට විරුද්ධව මඩ ප්‍රචාරයක් ගෙන යන බවත් දිගින් දිගටම සඳහන් කළ මෙම ආයතන කළමනාකාරිත්වය සහ එහි සාමාජිකයන් අවධාරණය කොට සිටියේ නෙත්. එෆ්.එම් ආයතනය තමන්ගෙන් සිදුවූ වරදට සමාව ගත් බවයි.

    නීතිමය තත්වය
    පිරමීඩාකාර යෝජනා ක්‍රම වල ක්‍රියාකාරිත්වය වැලැක්වීම සඳහා 1988 අංක 30 දරන බැංකු පනත මගින් නීති ප්‍රතිපාදන සකස්කොට තිබුනද එම නීති ක්‍රියාත්මක වූයේ නැහැ. ශ්‍රී ලංකා මහා බැංකුව සිදු කළේ ජනතාව දැනුවත් කිරීම සඳහා පුවත්පත් වල නිවේදන පල කිරීම පමණි. ශ්‍රී ලංකා පොලිසියද මේ වෙනුවෙන් ක්‍රියාත්මක නොවන තත්වය තුල නෙත් එෆ්.එම් බැලුම්ගල තව දුරටත් කරන ලද හෙලිදරව්කිරීම් තුලින් නීති ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට සිදුව තිබේ.

    නීතිය ක්‍රියාත්මක වීම සහ පිරමීඩ කඩා වැටීම
    මෙම පිරමීඩාකාර ආයතන වල කඩා වැටීම ආරම්භ වන්නේ මෙම මස 25 වනදා ගල්ගමුව මීගලැව පොලිසිය මගින් පිරමීඩ ජාවාරම් කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමගය. 26 වනදා ගල්ගමුව මහේස්ත්‍රාත් දී.එම් රුවන් ධම්මික දිසානායක මහතාට මොවුන් ඉදිරිපත් කළ අතර ලබන මස දෙවනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගත කරන්නට නියෝග කෙරුණි.මෙලෙස බන්ධනාගාර ගත වූයේ තෙල්දෙණිය වෙලමුන පදිංචි කලුඅප්පු හන්දි ඉරෝෂ්, වාසල මුදියන්සේලාගේ පරගහ පැලේගෙදර නදීෂ සඳරුවන් වාසල, තැන්නේ ගෙදර නිශ්ශංඛ තෙන්නකෝන් යන අයයි. මොවුන් සමග ත්‍යාග ලෙස ලබාදීමට රැගෙනවිත් තිබූ නවීන පන්නයේ මෝටර් රථයක්, සෝලා විදුලි උත්පාදන උපකරණ, නව සාමාජිකයන් බඳවා ගැනීමේ ලිපි ලේඛන ආදියද අත්අඩංගුවට පත්වුණි.

    ජාවාරම ක්‍රියාත්මක වූ අයුරු
    රුපියල් 68500ක මූලික මුදලක් මෙම ආයතනවල තැන්පත් කොට කිසිදු වෙහෙසිමකින් තොරව මාසිකව රුපියල් ලක්ෂ 16 ක් දක්වා මුදල් ඉපයිය හැකිබව මෙම ආයතන ප්‍රචාර ගෙනගොස් තිබුණි. නව සාමාජිකයෙකු බඳවා ගැනීමේදී සෝලා පද්ධතියක් ලබාගැනීම අනිවාර්ය වන අතර ඉන් අනතුරුව ඔහු කළ යුතුවුයේ මෙම ආයතන වලට රැගෙන විත් සම්බන්ධකරවීමයි. එක් අයෙකු සම්බන්ධ කරවීම වෙනුවෙන් රුපියල් 6000 පමණ කොමිස් මුදලක් ඔහුට හිමිවන අතර පුද්ගලයන් දෙදෙනා බැගින් සූදානම් කරගත් කණ්ඩායම් සකස් කරගැනීම ඔවුන්ගේ ඊළඟ වැඩපිළිවෙලයි.

    එලෙස දෙදෙනා බැගින් දෙකේ ගුණාකාර ලෙසින් සාමාජිකයන් අතිවිශාල ප්‍රමාණයක් ඉතා කෙටි කාලයක් තුල ආයතනයට සම්බන්ධ වන බැවින් ආයතන වල ආදායම් විශාල ලෙස ඉහල ගොස් තිබුණි. ආයතන කළමනාකාරිත්වයන් අහිංසක ජනතාවගේ කෝටි ගණන් මුදල් සූරාගෙන නවීන පන්නයේ වාහන නිවාස ආදී දේපල එක් රැස්කරමින් සුඛෝපභෝගී ජීවිත වලට යොමුව තිබුණි. තම කණකර ගේදොර ඉඩකඩම් උගස් කළ අහිංසක ජනතාව බැංකු ණය පවා ලබාගෙන සිදුකලේ මේ පිරමීඩ ක්‍රමයට මුදල් දැමීමයි. ලංකාවේ සෑම ගම්මානයකම පාහේ සතිපතා පුහුණු වැඩසටහන් සහ දේශන පවත්වමින් ජනතා මුදල් ගරාගැනීම මනා සංවිධානාත්මකව උපක්‍රමශීලී ලෙස මොවුන් විසින් සිදුකොට තිබුණි.

    අවධානම
    මෙම ආයතන පවත්වාගෙන යෑම සහ මේවාට සම්බන්ධ වීම යන කරුණු දෙකම ලංකාවේ නීතියට පටහැනි බැවින් ඔවුන්ගේ කූඨ ජාවාරමේ අවසානය මේවනවිට එළැඹ තිබේ. ජාවාරම්කරුවන් නීතියට බියේ රටින් පැන යාමට පවා ඉඩකඩ තිබෙන අතර අහිංසක මුදල් තැන්පත්කරුවන් නීතියේ රැහැනට හසුවිය හැක.මෙවැනි පිරමීඩාකාර යෝජනා ඔබටත් ලැබුනහොත් ලඟම තිබෙන පොලිස් ස්ථානයට,119 ඔස්සේ පොලිස් හදිසි ඇමතුම් අංශයට හෝ ශ්‍රී ලංකා මහා බැංකුවේ පිරමීඩ වැටලීම් අංශයේ 0112 477 100 හෝ 0112 477 105 යන දුරකථන අංක ඔස්සේ පැමිණිලි කර ඔබෙත් ඔබේ අසල්වැසිගේ මුදලුත් ආරක්ෂා කරගන්න.
    - See more at: http://offair.nethfm.com/article/8935#sthash.ZjTqkB1z.dpuf
     

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    අහු වෙන්න එපා කියල තමයි බන් කියන්න තියෙන්නේ

    බම්ප් :no::no::no::no:
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    Gold coin wikunapu kaale ape peththe ekek kiwwa, balagena hitapan mama thawa tika dawasakin yanne jet ekakin kiyala. anthimata miniha giye kabal push cycle ekakin.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මචන්ලා මේ ඉන්නේ අපේ පැත්තේ ඩයල් දෙකක් මුන් Global Lifestyle කරනවා බැහැලම..අපිත් බැදෙන්නද මුන් බැදිලා අවුරුද්දයි පේනවනේ වැඩ

    2xVpbIi.jpg


    වැඩි විස්තර

    https://www.facebook.com/suraj.deepal
    https://www.facebook.com/nuwan.namal.52

    කාර් සේල් එකක ගිහින් ෆොටෝ එකක් ගන්න එක ලොකු වැඩක්ද?

    අනෙක ඔවා පිරමිඩ් හොර ජාවාරම් , නිතියෙනුත් තහනම්