දවසක් මන් කියුවා වගේ ආපහු Glow light එක පත්තු වෙන්න ගත්තා යනගමන් හැබයි ආයම නිවෙනවා ටිකක් දුර යද්දී... manual එකේ තියෙන්නේ service agent ගාවට යන්න කියල .. මෙහෙම තියෙද්දී ගියාට අව්ලක් නැති වෙයි නේද? 

යන්න ඉන්නේ සෙනසුරාදා
PS : company call kala aulak nah heater plug danna ona kiyala e laga service ekedima damu kiyala



යන්න ඉන්නේ සෙනසුරාදා PS : company call kala aulak nah heater plug danna ona kiyala e laga service ekedima damu kiyala


Last edited: