gmail එක හදපු දවස හොයන හැටි :cool:

redvirus

Junior member
  • Jan 28, 2009
    49
    2
    8
    HOME
    මුලදි කෙලින්ම signup තීබ්බෙ නැ මම හදන කාලේ. Invitation එකක් ඔනෙ ඔනා.

    කාටද පරණම email address එක තියෙන්නේ?
    oka mekene thibbe, maath beluwa
     

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    Gmail ගිණුමට log වී Settings වෙත යන්න (දකුණු පැත්තේ කුඩා ගියර් icon ක්ලික් කිරීමෙන්)
    All Settings
    Click the Forwarding and POP/IMAP tab.

    "Status: POP is enabled for all mail that has arrived since ......." එය ඔබගේ gmail account එක නිර්මාණය කල දිනයයි.
    Ehema pennane ne?
    .jpg
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,768
    1,281
    113
    Mars
    මම නම් gmail හැදුවේ invitation එකකින්, දැන් නම් gsuite/workspace.