gmail එක හදපු දවස හොයන හැටි :cool:

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    2004 😯 umbala motesory yana kale
    2004 gmail පටන්ගත්තෙ. ඉන්විටේෂන්ස් ඔන්ලි.. ඒ කියන්නෙ උඹට ඒ අවුරුද්දෙම ඉන්විටේෂන් හම්බඋනාද ?
     
    • Like
    Reactions: Cenon

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    1605286766469.png
    1605286766469.png
     
    • Like
    Reactions: Cenon

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    2004 😯 umbala motesory yana kale
    පල පල :lol: ඕක පටන් ගත්තෙත් 2004. ඊට පස්සෙ ඉන්විටේෂන් වලට විතරයි එකවුන්ට් දුන්නෙ. 2004 නම් වෙන්නම බෑ :D
     
    • Like
    Reactions: Cenon

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,739
    1
    57,962
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2004 gmail පටන්ගත්තෙ. ඉන්විටේෂන්ස් ඔන්ලි.. ඒ කියන්නෙ උඹට ඒ අවුරුද්දෙම ඉන්විටේෂන් හම්බඋනාද ?
    පල පල :lol: ඕක පටන් ගත්තෙත් 2004. ඊට පස්සෙ ඉන්විටේෂන් වලට විතරයි එකවුන්ට් දුන්නෙ. 2004 නම් වෙන්නම බෑ :D
    invitation thamai ban
    1605289286148.png
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම මාසයක් විතර එක එකාට පින්සෙන්ඩු වෙලයි ඉන්විටේෂන් එකක් හොයා ගත්තෙ. ඒක අරන් බලද්දි [email protected] එක වෙන එකෙක් හදාගෙන ඉවරයි. :sorry:
     
    • Like
    Reactions: Cenon and topkollek

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උඹලට මතකද Google Wave කියලා එකකුත් තිබ්බා 2009 වගේ කාලේ... ඒකත් Invitation වලින් දුන්නේ. පස්සේ ඒක උන් අයින් කලා. Fail project එකක් විදිහට
     
    • Like
    Reactions: Cenon

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Pop disable karala thiyenne. 2004-2005 wage wenna one. yaluwekgen invitation ekak aran account eka create kare. hariyata rathhtaran wage ithin e kaali podi inbox size thibba yahoo hotmail use kara kara hitapu apita :D